Ubala office eky kamai welava mokda karanne?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Ubala office eky KAMMALI welava mokda karanne?

    mang namm Elakiri enwa... eth forums marila wage duwana kota.. office eky kellak allagena boru gossip tikak kiya kiya inwa.. eth nath namm blog ekak kiyawanva.. ehemath nath nam whatsapp eky kawa hari allagena chat karanwa.. dain oya point ekenuth kamali.. mata monva hari kiyan koo .. youtube facebook okama block.. blog/forums/whatsapp vitharai arala thiyanne.. ubala office eky kammali welavata mokada karanne??
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සල්ලි හොයනවා... (ඔඩෙස්ක් එකේ වැඩ කරනවා)
    මොකෝ ඒක මගේ විනෝදාංශයක්..
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    සල්ලි හොයනවා... (ඔඩෙස්ක් එකේ වැඩ කරනවා)
    මොකෝ ඒක මගේ විනෝදාංශයක්..
    math ohama deyak patan ganda oney..

    chu danna yanawa
    muna hodan enawa

    චූ පැටියට පොඩි සැපක් දෙනවා

    සොහොන;19955999 said:
    ආ සිගරට් එකක් බිලා චුයින්ගම් එකක් කනවා



    ubala kiyana tikai math karanne.. chu karath ithin ki parak chu karannada :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සොහොන;19955999 said:
    ආ සිගරට් එකක් බිලා චුයින්ගම් එකක් කනවා
    ඉස්කෝලේ කට් කරලා ගෙදරට වෙලා ඉන්න උබට මොන සිගාද කුකුලොහ් :lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    චූ පැටියට පොඩි සැපක් දෙනවා

    කෙල්ලො ගොඩේ ඉදල ඉදල චූ පැටිය නැගිටල කරදර කරද්දි ගිහින් සැපක් දීල එනව ඇති..
    නෙදකින්....
    ඉක්මනට බැදපන්.. එතකොට ඔය කුලප්පුව අඩු වෙයි...:growl::growl::growl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කෑම වෙලාවේ කනවා..වෙන මොනවා කරන්නද? මේ දැන් බන් මම කාල ආවේ...අපේ එහෙම කෑම වෙලාව කියල එකක් නැහැ...ඕනේ වෙලාවක කන්න පුළුවන්..පැයක් කියල නැහැ...ගියා කෑවා ආවා...අනික අපි වැඩ කරන්නේ 9-5 පැය අටයි, උදේ කෑම, දවල් කෑම ඇතුළුව...ඒ නිසා පැයක් නිකන් කාලේ කන එක සාදරනත් නැහැ...:yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අම්මට සිරි....දන්නේ තේරුනේ...කෑම වෙලාවේ නෙමෙයි මූ අහල තියෙන්නේ..කම්මැලි වෙලාවේ...නෙදකින්..මට කොයි වෙලෙත් කම්මැලි බන්..මම නම් ඒ වෙලාවට කරන්නේ මොනාහරි සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන එක...එළකිරි බලන එක...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉස්කෝලේ කට් කරලා ගෙදරට වෙලා ඉන්න උබට මොන සිගාද කුකුලොහ් :lol::lol:

    7qf8Y5B.png


    matak karala mekath ahapan :lol:


     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කෙල්ලො ගොඩේ ඉදල ඉදල චූ පැටිය නැගිටල කරදර කරද්දි ගිහින් සැපක් දීල එනව ඇති..
    නෙදකින්....
    ඉක්මනට බැදපන්.. එතකොට ඔය කුලප්පුව අඩු වෙයි...:growl::growl::growl:
    බදින්න කෙල්ලෙක් හොයලා දියන්කෝ එහෙනම්...:growl: