Ubalage gewal issarahath innawada??? Ehenam denna.

vewlink

Banned
Aug 23, 2017
83
9
0
Machan.. Kandy pahugiya kale policiya ahaka balanakota hamudawe kollo awith mehe saamaya dunne. Ubalage gewal issarahath duty innawanm e kollo.... Adagahala kama welak denna.. Me wasse un marigena duty. Apema un.
 
  • Like
Reactions: චගු
bump.

උඹල බොනකොට ප්ලේන්ටියක් හරි කමක් නෑ බන් දීපල්ලා. උන් තරම් අනුන් වෙනුවෙන් දුක් විඳින මිනිස්සු මේ රටේ නෑ.
 

vewlink

Banned
Aug 23, 2017
83
9
0
bump.

උඹල බොනකොට ප්ලේන්ටියක් හරි කමක් නෑ බන් දීපල්ලා. උන් තරම් අනුන් වෙනුවෙන් දුක් විඳින මිනිස්සු මේ රටේ නෑ.
මම අද උදෙ 10ට කතා කරලා දුන්නා තේ. දවල්ට කන්න අඩගැහුවා ඩියුටි හින්දා එන්ඩ බැ මල්ලි කැමට ශිෆ්ට් මාරු වෙනවා කියලා කිව්වා. පව් කියන්නෙ කදුලු එනවා බන් කතා කරද්දි.. තමන්ගෙ නැදැයොවත් එහෙම එන්නෙ නැ බන් 24X7 බලාගන්න. කෙස් එක ඇදුන දා ඉදන් මාරුවෙන් මාරුවට ඉන්නවා. වැස්ස අව්ව නැ.. අද හොදටම වැස්සා. මම කිව්වා ගෙට ඇවිල්ලා ඉන්න කියලා. එහෙම එන්නෙ නැ.. පුදුම විනයක් එ මිනිස්සුන්ට තියෙන්නෙ. එවා දැකපුවහම හිතෙනව අනිවාර්යෙන් එ විනය හැම කොල්ලෙකුටම දෙන්න ඔනා කියලා 18 උනාම.