MI 20000mAh එකකුයි 10000mAh එකකුයි තියනවා
දෙකම හෙවි යූස් කරනවා කිසි අවුලක් නැහැ තාම
MI USB ලයිට් ගහලා ටෝච් විදියට යූස් කරනවා සමහර වෙලාවට දවස් තුන හතර Arduino ප්‍රොජෙක්ට් රන් වෙන්න දාල තියනවා, ෆෝන් චාජ් කරනවා තාම ගත්තා වගේ කැපැසිටි එක අඩුවෙලා කියලා දැනෙන්නෙ නැහැ
අවුලකට තියෙන්නෙ මේ දෙකම පත සයිස් විශේශයෙන් 20000 එක හරි බරයි සාක්කුවෙ එහෙම දාගෙන යන්න බැහැ
අලුත් 10000 එකයි 5000 එකයි නම් ඒ තරම් බර නැහැ
ඔය සේරගෙම ෆේක් තියනවා ඒක නිසා හොදට බලලා ශුවර් තැනකින් ගන්න ඕන
10000 එකේ ෆාස්ට් චාජ් නැහැ ඒක නිසා ඒකෙන් ෆෝන් චාජ් කරද්දි ෆාස්ට් චාජ් වෙන්නෙ නැහැ සහ පවර් බෑන්ක් එක චාජ් කරන්න පැය 8ක් විතර යනවා
20000 එකේ ටූ වේ ෆාස්ට් චාජින් තියනවා ඒක නිසා ෆාස්ට් චාජරේකින් පවර් බෑන්ක් එහ පැය 4න් වගේ චාජ් වෙනවා සහ ෆෝන් පවර් බෑන්ක් එකෙන් ෆෝන් එහෙම ෆාස්ට් චාජ් කරන්නත් පුලුවන්
Elakiri bokka watina info thanks ban


https://m.aliexpress.com/item/32956093884.html?spm=a2g0n.orderlist-amp.item.32956093884&aff_trace_key=51569c43c2b34d1b82194b7eab8a0b4c-1547431026160-02116-ccfBY4yg&aff_platform=msite&m_page_id=9301amp-GzuQiVz16WF5jEdTv5GjdA1547816001731



