Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubalage wifelath mehemada? part 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැක්ක මේ සයිට් එකේ තවත් මෙම්බර් කෙනෙක් එයාගේ වයිෆ් කෑම හදල දෙන්නෑ කියල ත්රෙඩ් එකක් දාල තියෙනව.

ඒ වගේ ප්රශ්නයක් මටත් තියෙනව.

මම බැඳල දැන් මාස තුනක් වගේ. වයිෆ් උපාධිදාරිනයක් එයාට තවම ජොබ් එකක් ලැබුනෙනෑ. මම ජොබ් එකක් කරනව. ගැටලුව තියෙන්නේ මම කැමතියි එක එක තැන්වල පුලු පුලුවන් වෙලාවට ඇවිදින්න.

මට වාහනයක් නෑ තියෙන්නේ බයික් එකක් විතරයි. අනිවාර්යෙන්ම මාසට අඩුම හතර පස් සැරයක් කොහේ හරි යනව බයික් එකේ බලල එන්න. ඉස්සර ඉඳන්ම ඇවිදින්න හෙනම ආසයි. යාලුවොත් එක්ක උන්ගේ වාහන වල නැත්නම් බයික්වල යනව සෙට් පිටින්.

ප්රශ්නෙ තමයි මගේ වයිෆ් වැඩිය ඇවිදින්න කැමතිනෑ. ගමන් කීපයක් ගියා ටික දුරක් යනකොට කොන්ද රිදෙනව අරව මේව කියල කන්කෙඳිරි ගානව. ගමන ගියාමත් හිතුමු බීච් එකට ගියා කියල. එයා ඒක එන්ජෝයි කරන පාටක් පෙන්නෑ. එන්නමයි හදිස්සිය. මටත් එපා වෙනව එහෙම උනාම.

ඔහොම බලෙන් වගේ කීප සැරයක් එක්කන් ගියා. දැන්නම් එන්නම බෑ කියනව. දැන් මම යන්නේ තනියම මොකද ඇහුවට එන්නෑනේ. දැන් මම අන්නෙත් නෑ එනවද කියල.

අවුල කියන්නේ දැන් ටිකක් මගෙත් එක්ක තරහෙන් වගේ ඉන්නේ. කොහේ හරි ගිහින් ඇවිත් ෆෙෘ්න් එකේ ෆොටෝස් වීඩිායෝස් පෙන්නද්දී උවමනාවක් නෑ බලන්න. ඕන නෑ කියනව. ගිය තැන්වල ඒව කතා කරද්දිත් අවදානයක් දෙන්නෑ.

මොකක් හරි තරහක් තියෙනව.

මම යන හැම තැනකම වගේ ගොඩක් පවුල් බයික්, කාර් වෑන් වලින් ඇවිත් හොදට එන්ජෝයි කරනව. මමත් ආසයි එහෙම මගේ වයිෆ් උනත් එහෙම වෙනවනම් මොකද බැඳලත් තනියම යන එකේ කිසි ගතියක් නෑ.

කෑම ගැටලුවක් නම් නෑ. එයා කෑම උයන්න ආසයි.

අර ත්රෙඩ් එක දැක්කම හිතුනේ ගොඩක් පවුල් වල එක එක ප්රශ්න තියෙනව කියල.

[QUOTE="Jecob Boman, post: 22060897, member: 495616"] [SIZE="4"][CENTER][COLOR="Blue"]මම දැක්ක මේ සයිට් එකේ තවත් මෙම්බර් කෙනෙක් එයාගේ වයිෆ් කෑම හදල දෙන්නෑ කියල ත්රෙඩ් එකක් දාල තියෙනව. ඒ වගේ ප්රශ්නයක් මටත් තියෙනව. මම බැඳල දැන් මාස තුනක් වගේ. වයිෆ් උපාධිදාරිනයක් එයාට තවම ජොබ් එකක් ලැබුනෙනෑ. මම ජොබ් එකක් කරනව. ගැටලුව තියෙන්නේ මම කැමතියි එක එක තැන්වල පුලු පුලුවන් වෙලාවට ඇවිදින්න. මට වාහනයක් නෑ තියෙන්නේ බයික් එකක් විතරයි. අනිවාර්යෙන්ම මාසට අඩුම හතර පස් සැරයක් කොහේ හරි යනව බයික් එකේ බලල එන්න. ඉස්සර ඉඳන්ම ඇවිදින්න හෙනම ආසයි. යාලුවොත් එක්ක උන්ගේ වාහන වල නැත්නම් බයික්වල යනව සෙට් පිටින්. ප්රශ්නෙ තමයි මගේ වයිෆ් වැඩිය ඇවිදින්න කැමතිනෑ. ගමන් කීපයක් ගියා ටික දුරක් යනකොට කොන්ද රිදෙනව අරව මේව කියල කන්කෙඳිරි ගානව. ගමන ගියාමත් හිතුමු බීච් එකට ගියා කියල. එයා ඒක එන්ජෝයි කරන පාටක් පෙන්නෑ. එන්නමයි හදිස්සිය. මටත් එපා වෙනව එහෙම උනාම. ඔහොම බලෙන් වගේ කීප සැරයක් එක්කන් ගියා. දැන්නම් එන්නම බෑ කියනව. දැන් මම යන්නේ තනියම මොකද ඇහුවට එන්නෑනේ. දැන් මම අන්නෙත් නෑ එනවද කියල. :D අවුල කියන්නේ දැන් ටිකක් මගෙත් එක්ක තරහෙන් වගේ ඉන්නේ. කොහේ හරි ගිහින් ඇවිත් ෆෙෘ්න් එකේ ෆොටෝස් වීඩිායෝස් පෙන්නද්දී උවමනාවක් නෑ බලන්න. ඕන නෑ කියනව. ගිය තැන්වල ඒව කතා කරද්දිත් අවදානයක් දෙන්නෑ. :D මොකක් හරි තරහක් තියෙනව. මම යන හැම තැනකම වගේ ගොඩක් පවුල් බයික්, කාර් වෑන් වලින් ඇවිත් හොදට එන්ජෝයි කරනව. මමත් ආසයි එහෙම මගේ වයිෆ් උනත් එහෙම වෙනවනම් මොකද බැඳලත් තනියම යන එකේ කිසි ගතියක් නෑ. කෑම ගැටලුවක් නම් නෑ. එයා කෑම උයන්න ආසයි. :D:yes: අර ත්රෙඩ් එක දැක්කම හිතුනේ ගොඩක් පවුල් වල එක එක ප්රශ්න තියෙනව කියල. :D[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom