Ubalage wifelath mehemada? part 2

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම දැක්ක මේ සයිට් එකේ තවත් මෙම්බර් කෙනෙක් එයාගේ වයිෆ් කෑම හදල දෙන්නෑ කියල ත්‍රෙඩ් එකක් දාල තියෙනව.

    ඒ වගේ ප්‍රශ්නයක් මටත් තියෙනව.

    මම බැඳල දැන් මාස තුනක් වගේ. වයිෆ් උපාධිදාරිනයක් එයාට තවම ජොබ් එකක් ලැබුනෙනෑ. මම ජොබ් එකක් කරනව. ගැටලුව තියෙන්නේ මම කැමතියි එක එක තැන්වල පුලු පුලුවන් වෙලාවට ඇවිදින්න.

    මට වාහනයක් නෑ තියෙන්නේ බයික් එකක් විතරයි. අනිවාර්යෙන්ම මාසට අඩුම හතර පස් සැරයක් කොහේ හරි යනව බයික් එකේ බලල එන්න. ඉස්සර ඉඳන්ම ඇවිදින්න හෙනම ආසයි. යාලුවොත් එක්ක උන්ගේ වාහන වල නැත්නම් බයික්වල යනව සෙට් පිටින්.

    ප්‍රශ්නෙ තමයි මගේ වයිෆ් වැඩිය ඇවිදින්න කැමතිනෑ. ගමන් කීපයක් ගියා ටික දුරක් යනකොට කොන්ද රිදෙනව අරව මේව කියල කන්කෙඳිරි ගානව. ගමන ගියාමත් හිතුමු බීච් එකට ගියා කියල. එයා ඒක එන්ජෝයි කරන පාටක් පෙන්නෑ. එන්නමයි හදිස්සිය. මටත් එපා වෙනව එහෙම උනාම.

    ඔහොම බලෙන් වගේ කීප සැරයක් එක්කන් ගියා. දැන්නම් එන්නම බෑ කියනව. දැන් මම යන්නේ තනියම මොකද ඇහුවට එන්නෑනේ. දැන් මම අන්නෙත් නෑ එනවද කියල. :D

    අවුල කියන්නේ දැන් ටිකක් මගෙත් එක්ක තරහෙන් වගේ ඉන්නේ. කොහේ හරි ගිහින් ඇවිත් ෆෙෘ්න් එකේ ෆොටෝස් වීඩිායෝස් පෙන්නද්දී උවමනාවක් නෑ බලන්න. ඕන නෑ කියනව. ගිය තැන්වල ඒව කතා කරද්දිත් අවදානයක් දෙන්නෑ. :D

    මොකක් හරි තරහක් තියෙනව.

    මම යන හැම තැනකම වගේ ගොඩක් පවුල් බයික්, කාර් වෑන් වලින් ඇවිත් හොදට එන්ජෝයි කරනව. මමත් ආසයි එහෙම මගේ වයිෆ් උනත් එහෙම වෙනවනම් මොකද බැඳලත් තනියම යන එකේ කිසි ගතියක් නෑ.

    කෑම ගැටලුවක් නම් නෑ. එයා කෑම උයන්න ආසයි. :D:yes:

    අර ත්‍රෙඩ් එක දැක්කම හිතුනේ ගොඩක් පවුල් වල එක එක ප්‍රශ්න තියෙනව කියල. :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අර ත්‍රෙඩ් එකේ තිබ්බ වගේ ගෑණිට හොද පුකේ පාරක් ඇරිය නම් ඕකත් හරියයිද දන්නේ නෑ..?.:confused:
    බලමු කට්ටිය ඇවිල්ල හරියටම කියයි.. :)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    KasunKDP:22060907 said:
    අර ත්‍රෙඩ් එකේ තිබ්බ වගේ ගෑණිට හොද පුකේ ඇරිය නම් ඕකත් හරියයිද දන්නේ නෑ..?.:confused:
    බලමු කට්ටිය ඇවිල්ල හරියටම කියයි.. :)

    ඌ පුකේ ඇරලද හොද කරලා තියෙන්නේ
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    යකෝ හැම ගැණීම හැමවෙලේම රඋම් ගහන්න කැමති නැ . ඊටත් බයික් එකේ .එපා වෙනවා ඇති පිටිපස්සේ දුර ගමන් ඉදන් ගිහිල්ලම
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඕක ලාංකික ගැහැණුන්ගේ පොදු ලක්ෂණයක්.එලියට ගියහම ඔළුව රිදෙනවා,කකුල් රිදෙනවා, කියලා කියනවා.සමහර අය ගෙදර ඇවිත් වමනේ දානවා.:baffled:.:yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    uba kemathi hemadema geni karanna kemathi wenna oneda ban. ay uba hoyala balanne neththe geni monatada asa kiyala. ewa uparimayen hoyala balala wife wa sathutu kalanam ubata ona magulak karaganna puluwan wei. genu hari gujubsajanaki ban.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තනේ බන් කොල්ලෝ වගේ නෙවේ කෙල්ලෝ ඔය කටු කාගෙන දුර ගමන් යන්න කැමති නෑ බයික් වල. හොඳ වාහනයක් ගනින් :P
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app


    උබ ඔහොම කියනවා , මමනම් තවම බැදලා නැහැ , ලගදි බදින්න ඉන්නේ , එකටත් එක්ක මගේ කෙල්ල දැන්ම ඉදන් කියනවා අරහේ ඇවිදින්න යමු මෙහෙ ඇවිදින්න යමු කියල , එයාට ඕනේ ඇවිදින්න.එකත් හොදයි විනෝදෙටත් එක්ක කොහෙහරි ඇවිදින එක.

    තව දෙයක් ඉතින් , එක එක අය එක එක විදිහනේ.ඕව ගැන වැඩිය හිතන්න යන්න එපා.ඕව ටික කාලයක් යද්දී ඇරිලා යයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සමහරිව්ට උඹේ ගෑනි kamthi ඇති උඹ දාඩිය දාගෙන දර පලනවා බලන්න
    ත්බිලි බානව බලන්න
    පොල් ලෙලි ගහනව බලන්න
    බර උස්සනවා බලන්න

    එයත් එක්ක කතා කරලා වින්දගනින් බ්‍රෝ
     
    • Like
    Reactions: craabeysinghe
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්තනේ බන් කොල්ලෝ වගේ නෙවේ කෙල්ලෝ ඔය කටු කාගෙන දුර ගමන් යන්න කැමති නෑ බයික් වල. හොඳ වාහනයක් ගනින් :P
    එකටත් එක්ක කුමාරයියගේ wife අන්න කෙල්ලෝ :yes::yes:
    කුමාරයියා හැම මාසෙකම අක්කත් එක්ක කොහේ හරි කැලේකට පයින්ව දෙන්න එක්කම bike එකේ ගිහින් :cool::cool:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකටත් එක්ක කුමාරයියගේ wife අන්න කෙල්ලෝ :yes::yes:
    කුමාරයියා හැම මාසෙකම අක්කත් එක්ක කොහේ හරි කැලේකට පයින්ව දෙන්න එක්කම bike එකේ ගිහින් :cool::cool:
    අර මෝටර්බයිසිකල් ෆිල්ම් එකේ කපල් එක වගේද :P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එකටත් එක්ක කුමාරයියගේ wife අන්න කෙල්ලෝ :yes::yes:
    කුමාරයියා හැම මාසෙකම අක්කත් එක්ක කොහේ හරි කැලේකට පයින්ව දෙන්න එක්කම bike එකේ ගිහින් :cool::cool:

    cheeeya aneh.... :shocked:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අර මෝටර්බයිසිකල් ෆිල්ම් එකේ කපල් එක වගේද :P
    මන් ඒ ෆිල්ම් එක බැලුවේ නෑ බන්
    කිව්වා විදියට කුමාරයියා ඒ වැඩේ හැම මාසෙම කරනවා

    cheeeya aneh.... :shocked:
    :sorry::sorry:
    කුමාරයියා තමා
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇත්තනේ බන් කොල්ලෝ වගේ නෙවේ කෙල්ලෝ ඔය කටු කාගෙන දුර ගමන් යන්න කැමති නෑ බයික් වල. හොඳ වාහනයක් ගනින් :P

    එහෙම නෑ බොල අපෙ උන්දැ තාම ආසයි බයික් එකේ යන්න.
    පොඩ්ඩි දාලා යනවා නම් තවත් ආසයි.

    එක එකාගෙ කැමැත්තෙ වෙනස්කම් වෙන්න පුළුවන්. මෙහෙම පබ්ලික් දාන්නෙ නැතිව වයිෆ් එක්ක ඩිරෙක්ට් කතා කරපං.
    නියපොත්තෙන් කපන ඒවට චේන්සෝ ගේන්න එපා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගොනෝ උඹට ට්‍රැවල් කරන එක ඔච්චරම ෆන් සීන් එකක් නම් ඔය වාහේ බඳින්න කලින් ඒකිට කියල කැමති කරගන්න එපැයි. දැන් මෙතන හොටු පෙරාගෙන කිව්වට වැඩක් තියේ. දැන් උඹල බැදලානේ බන්, දැන් පරක්කුයි.


     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මන් ඒ ෆිල්ම් එක බැලුවේ නෑ බන්
    කිව්වා විදියට කුමාරයියා ඒ වැඩේ හැම මාසෙම කරනවා
    කුමාර අයිය හෙන ලකී නෙ :P ලව් කරන කාලෙත් බයික් එකේ රට වටේ යන්න ඇති ඒකයි ඔය :yes:

    දෙන්න තුන්දෙනා පවුලට එකතුවෙද්දී නං කරන්න බැරිවෙයි ඕව.