Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubalage wifelath mehemada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව.

මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල  මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන්

මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ.

මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ.

මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම.

ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව

පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද  ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ.

කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම.

මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව.

මට හෙන දුකයි බන්.

මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල.

වෙන අඩු පාඩුවක්නම් නෑ බන්.

කුනුහරුප දාන්න එපා බන් ත්රෙඩ් එකක් දැම්මම.

[QUOTE="M E T H, post: 22050509, member: 493880"] [SIZE="5"]මචං මම දැන් බැඳල ටික කාලයයි වෙන්නේ. ඒත් බන් පොඩි අවුලක් තියෙනව. වයිෆ් මචං මම කැමති කෑම හදල දෙන්නෑ. සෑහෙන්න වද කරන්න නැත්නම් මතක් කරන්න ඕන හදන්න. දෙන්න එක්ක ෆුඩ්සිටියට ගියත් ගොඩක්වෙලාවට එයා තෝරගන්නේ එයා කැමති ඒව. මම කැමති ඒව මම තෝරල කාට් එකට දැම්මම කියනව මටනම් බෑ ඕව හදන්න කියල :growl: මම ගොඩක් මස් කන්න ආස කෙනෙක් මස් හදන්නෑ බන් :no: මම ජිම් යන නිසා මස් ටිකක් ගන්න ඕනනේ වැඩිපුර දැන් මම තමයි ඒව හදන්නේ. සමපෝෂ ගෙනාවොත් මළ පනිනව පොල් ගාන්න බෑ කියල. මලාට හදන්නෑ. :angry: මම පරිප්පු කන්න කැමති එයා කැමති නෑ. :no: මට මේක එපා වෙලා පොඩි කතා බහක් වෙලා පොඩි පොඩි ප්රශ්න වගයකුත් ඇති උනා බන්. මොකද මට කේන්ති යනව මම කැමති දේවල් හදන්නේ නැති උනාම. ඔයාට ඕන නම් ඔයා හදන් කන්න කියනව :angry: පස්සේ මමත් හිතන්න ගත්ත එයත් මනුස්සයෙක්නේ. එයාට කියල මගේ කෑම හදවගන්නේ මොකද කියල මමම හදන්න ගත්ත. කවද කාපු ටකරන්ද :angry: ඒකට අම්ම. අම්මල නම් අපි කැමති දේවල්මනේ හදන්නේ. :love: කොහොම උනත් වයිෆ් කියන්නේ අම්ම නෙමේනේ. දැන් මම කේන්ති ගන්නෑ. මමම මට ඕන ඒව හදා ගන්නව. දැන් ටිකක් හුරු වෙලා වගේ. සමහර වෙලාවට මම අනාගන්නව වගේ දැනුනොත් අවිති මූන විකාරයක් කරන් තරහෙන් වගේ කරල දෙනව. ඒ උනාට එපා වෙනව බන් එ් මූඩ් එක දැක්කම. :dull: මගේ යාලුවොන්ගේ වයිෆ්ල නම් එහෙම නෑ බන්. මම ඔය සීන් උන් එක්ක කිව්වම උන් හිනා වෙනව. මට හෙන දුකයි බන්. මම හිත හදාගත්තට එයත් මනුස්සයෙක්නේ එයාට කියල කෑම හදාගන්න බලන් ඉන්නේ මොකදට කියල. සමහර වෙලාට හිතට එනව මිනිහ කැමති කෑමක් හදල දෙන්න බැරි ගෑනි මොකදට කියල. වෙන අඩු පාඩුවක්නම් නෑ බන්. :baffled:[/SIZE] [SIZE="5"][COLOR="Red"]කුනුහරුප දාන්න එපා බන් ත්රෙඩ් එකක් දැම්මම. :no::dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom