Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubalage wifelath mehemada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේක ජෝක් එකට නොදැම්ම එකක් කියල හිතන්න පුළුවන් 2013 රෙජිස්ටර් වෙච්ච එකෙක් විත්තිය පෙනුන නිසා මෙහෙමයි මචං

මෙහෙමයි මචං සමහර විට ඒ කෙල්ල පුරුදු වෙලා හිටිය පරිසරය එහෙම වෙන්න ඇති

සමහර කෙල්ලන්ට මචං අපි හිතන තරම් සුන්දර ලෝක නෙවෙයි උන්ගෙ අතීතය

උනුත් අනිත් උන්ට එහෙම තමයි සලකන්නෙ

මොකද උන් හිතන්නෙ ඒක හරි ඒ මතය තමයි හරි කියලා

ඕක වෙනස් කරන්න පුළුවන් උඹ හෙමින් ආදරෙන් තේරුම් කරලා දුන්නම

ශේප් එකේ මොලේ පාවිච්චි කරලා කෙල්ලට පහදලා දීපන්

සමහර විට උබේ කෙල්ලට වැඩිය යාළුවො නැති වෙන්න පුළුවන්

එහෙම යාලුවෝ හිටියා නම් උන් සෙට් උනාම තමන්ගේ මිනිහ මේවට කැමති මේව හදනවා අපේ එක්කෙනා මේවට කැමති අපි හැදුව බන් ගෙදර

ඔය වගේ ගැනු කතා වෙනවනේ

කෙල්ලගෙ හිතන් එහෙම උනාම බෙලබවිමක් එනවා බන්

ගොඩක් වෙලාවල ඔහොම රිඇක්ට් කරන්නෙ ගොඩක් ගෙට වෙලා තනිව හැදුනු කෙල්ලො බන්

අධි මානෙන් ඉන්න සිදුවීමක් වෙන්නත් පුළුවන්

කොහොමත් උඹ හෙමින් ශේප් එකේ ආදරෙන් තේරුම් කරලා දුන්නා නම් ඕව හරිගස්ස ගන්න පුළුවන්

හැම මනුස්සයම අපි වගේ නෙවෙයි බන්

ප්‍රපොසල් කේස් එකක්ද ඕක ලවු කේස් එකක්ද

ඇත්ත කතාව අම්මල තරම් අපි ගැන හිතනවා කියල විශ්වාස කරන්න අමාරුයි හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනා ඒ තත්වයට වෙනස් කරගන්න බන් ගහල බැනල නෙවෙයි ආදරෙන් අන්න ඒකයි පවුල් ජීවිතය

අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියන්නෙ

මම බැදල නැහැ බදින්න ඉන්නෙ

මම කැමති අල කුරු තෙල් දාලා හදල කන්න

එයා කැමති අය කිරට උයල කන්න

හැබැයි අර කිරටත් හදලා ඊළඟ දවසේ අල කුරු තෙල් දාලා බත් එකට තියන විදියට වෙනස් කරගන්න එක තමයි දක්ෂකම බ්‍රෝ

[QUOTE="Fire Five, post: 22051315, member: 377582"] [SIZE=4][COLOR=Black]උබ මේක ජෝක් එකට නොදැම්ම එකක් කියල හිතන්න පුළුවන් 2013 රෙජිස්ටර් වෙච්ච එකෙක් විත්තිය පෙනුන නිසා මෙහෙමයි මචං මෙහෙමයි මචං සමහර විට ඒ කෙල්ල පුරුදු වෙලා හිටිය පරිසරය එහෙම වෙන්න ඇති සමහර කෙල්ලන්ට මචං අපි හිතන තරම් සුන්දර ලෝක නෙවෙයි උන්ගෙ අතීතය උනුත් අනිත් උන්ට එහෙම තමයි සලකන්නෙ මොකද උන් හිතන්නෙ ඒක හරි ඒ මතය තමයි හරි කියලා ඕක වෙනස් කරන්න පුළුවන් උඹ හෙමින් ආදරෙන් තේරුම් කරලා දුන්නම ශේප් එකේ මොලේ පාවිච්චි කරලා කෙල්ලට පහදලා දීපන් සමහර විට උබේ කෙල්ලට වැඩිය යාළුවො නැති වෙන්න පුළුවන් එහෙම යාලුවෝ හිටියා නම් උන් සෙට් උනාම තමන්ගේ මිනිහ මේවට කැමති මේව හදනවා අපේ එක්කෙනා මේවට කැමති අපි හැදුව බන් ගෙදර ඔය වගේ ගැනු කතා වෙනවනේ කෙල්ලගෙ හිතන් එහෙම උනාම බෙලබවිමක් එනවා බන් ගොඩක් වෙලාවල ඔහොම රිඇක්ට් කරන්නෙ ගොඩක් ගෙට වෙලා තනිව හැදුනු කෙල්ලො බන් අධි මානෙන් ඉන්න සිදුවීමක් වෙන්නත් පුළුවන් කොහොමත් උඹ හෙමින් ශේප් එකේ ආදරෙන් තේරුම් කරලා දුන්නා නම් ඕව හරිගස්ස ගන්න පුළුවන් හැම මනුස්සයම අපි වගේ නෙවෙයි බන් ප්‍රපොසල් කේස් එකක්ද ඕක ලවු කේස් එකක්ද ඇත්ත කතාව අම්මල තරම් අපි ගැන හිතනවා කියල විශ්වාස කරන්න අමාරුයි හැබැයි අපිට පුළුවන් වෙන්න ඕනා ඒ තත්වයට වෙනස් කරගන්න බන් ගහල බැනල නෙවෙයි ආදරෙන් අන්න ඒකයි පවුල් ජීවිතය අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියන්නෙ මම බැදල නැහැ බදින්න ඉන්නෙ මම කැමති අල කුරු තෙල් දාලා හදල කන්න එයා කැමති අය කිරට උයල කන්න හැබැයි අර කිරටත් හදලා ඊළඟ දවසේ අල කුරු තෙල් දාලා බත් එකට තියන විදියට වෙනස් කරගන්න එක තමයි දක්ෂකම බ්‍රෝ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom