Ubalata kohenda mewa

dilann

Well-known member
  • Jul 6, 2018
    65,942
    163,956
    113
    එකමත් එක රටක
    නීත්‍යානුකූල බාධා නැත්තම් යනවා , මාස්ක් නැතුව උනත්.
    උබ බය නෑ කියලා දන්නවා.. බය ඇති වෙන්නේ මොලේ ක්‍රියාකාරිත්වයත් එක්ක නේ . ;) (joke හොදේ )
    emios ගොයියා යයිද කියලා බැලුවේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,041
    66,447
    113
    බය නැතුව පුලුවන් නම් brandix එක පැත්තේ ගිහින් එන්න.. ;-)

    Brandix gihin hadaganawata wada hodai spa gihin hadaganna duka nethuwa marenna puluwan
     
    • Like
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඕවා කාලා තමා spa යන්න ඕනා - HIV ඇඟට රිංගුවත් symptoms එන්නෙ නෑ.

    හැබැයි බේතට වැඩ කොරන්න ඕන ගාණට ඇඟ සුද්ද වෙලා ගිණියම බැහැල නැත්තම් ඕකත් ඇල් වතුර වගේ තමා. වැඩක් වෙන එකක් නෑ එහෙම නම්,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,942
    163,956
    113
    එකමත් එක රටක
    ඕවා කාලා තමා spa යන්න ඕනා - HIV ඇඟට රිංගුවත් symptoms එන්නෙ නෑ.

    හැබැයි බේතට වැඩ කොරන්න ඕන ගාණට ඇඟ සුද්ද වෙලා ගිණියම බැහැල නැත්තම් ඕකත් ඇල් වතුර වගේ තමා. වැඩක් වෙන එකක් නෑ එහෙම නම්,
    HIV වලට බෙහෙත් තියනවද සිංහල ? :unsure:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    HIV වලට බෙහෙත් තියනවද සිංහල ? :unsure:
    stage 3 terminal ඉඳලා IDH එකෙන් සනීප වෙන්නෙ නෑය ගෙදර අරන් යන්න කියපු කෙනෙක් නිට්ටාවටම සනීප වෙලා තාමත් ජීවතුන් අතර ඉන්නවා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113