Ubalatath mehema hitenawada

Emios

Well-known member
  • Dec 10, 2009
    74,219
    66,628
    113
    mcho ogolnatath mehema hitenwada...mata amuthu ledak tiyenawa...parana athapasu wetcha ewa gena duk wenawa onawata wada...e kale mehema karanna tibbane arahema karanna tibbane,ehema karanan ada mita wada hodin innawane kiyala.e kale karapu samahara gon kan dan tamai terenne...mata ohoma hitana eka nawatannama be....:(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ithn gona wage ehema hitha hitha indala bane,issahata karanna tiyena eka balapn.api okkomtama ehema thama bn :D hamotama wenas wenna tibba welawal tiyenwa,ganan ganna epa owa tripak ehema gihin tikak relax wela awith anagathe plan karpan :D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    ඔහොම දේවල් හැමෝටම හිතෙනවා... ඕක සාමාන්ය දෙයක්...
    හැබැයි පරන දේවල් ගැන හිත හිත දුක් වුනා කියල වැඩක් නැහැ...
    එහෙම හිතෙන වෙලාවට වෙනත් ප්‍රයෝජනවත් දෙයක් කරපං... උඹ ආස දෙයක් කරපං...
    ටික කාලෙකින් ඔය ප්‍රශ්නය මග ඇරිල යයි... :yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mcho ogolnatath mehema hitenwada...mata amuthu ledak tiyenawa...parana athapasu wetcha ewa gena duk wenawa onawata wada...e kale mehema karanna tibbane arahema karanna tibbane,ehema karanan ada mita wada hodin innawane kiyala.e kale karapu samahara gon kan dan tamai terenne...mata ohoma hitana eka nawatannama be....:(

    Get ur brain checked physico..
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පරණ දේවල් ගැන හිතලා දුක් වෙන එක මෝඩ වැඩක්, එහෙම හිතෙනවනම්, උබ හිතපන් ඒ හැමදේකින්ම හොදක් උනේ කියලා, ඉස්සරහට කරන්න තියෙන දේවල් හොදට හිතලා බලලා කරපන්,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,756
    113
    හැමෝටම හිතෙනවා ඉස්සර මෙහෙම කරානම් හොදයි කියලා.ඒත් ඒ ගැන හිත හිත පසුතැවෙනවා කියන්නෙ මෝඩ වැඩක්.ඒවා හිත හිත හිටියයි කියලා අපිට අතීතයට යන්න බෑනෙ. ඒ නිසා වර්තමානයෙ හරි දේ කරන්න. එතකොට අනාහගතයෙදි පසුතැවෙන්න වෙන්නෙ නෑ.අතීතය ගැන හිතෙද්දි ඔයා වෙන දෙයක් ගැන හිතන්න.ඒක ගැන හිතන්න යන්න එපා.හිතට එනකොටම ඒක හිතන්නෙ නැතුව ඉන්න. මගේ අත්දැකීමෙන් කිවුවෙ.බුදු හාමුදුරුවොත් කියලා තියෙන්වනෙ අතිතය ගැන පසුතැවිලි නොවී පලක් අති දෙයක් කරන්න කියලා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරණ ඒවා හිතන්න එපා බන් වැඩිය.. ඉස්සරහට තියෙන ඒවාත් වැඩිය හිතන්න එපා. අද කරන දේ හරියට කරපන්... අපිටත් ඉස්සර කෙළ වෙච්ච තැන් ඕනි තරන් තියෙනවා. ඒත් ඒවා හිත හිත පසුතැවුනොත් අදත් කෙළවෙනවා. අනිවා හෙටත් කෙළවෙනවා. ඉතින් පරන ඒවා අමතක කරල අද කරන දේ හරියට කරපන්..
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    mcho ogolnatath mehema hitenwada...mata amuthu ledak tiyenawa...parana athapasu wetcha ewa gena duk wenawa onawata wada...e kale mehema karanna tibbane arahema karanna tibbane,ehema karanan ada mita wada hodin innawane kiyala.e kale karapu samahara gon kan dan tamai terenne...mata ohoma hitana eka nawatannama be....:(

    Don't think about the past. You can't change it. Just focus on your future bro! :yes:
     
    nuwanchathuranga

    Junior member
  • Jan 13, 2009
    66
    64
    18
    :angry::angry::angry:කොච්චර හිතුවත් උබට අතීතය වෙනස් කරන්න බෑ මචන් ... ඕකට තමා මට හිතෙන විදිහට දෛවය කියන්නේ .....ඒත් ඉරණම කියන්නේ වෙනම දෙයක් ......අන්න ඒක වෙනස් කරගන්න අද ඉදන් try කරපන් .... :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    spa පලයං බං
    spa ගිහිං online forum එකකට join වෙලා අදාල නැති තැන් වලත් උඹ spa යනව කියල reply කර කර පලයං :yes:
    එතකොට ඕක හොද වෙනව :yes: