Ubalatath mehema hitenawada

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    spa පලයං බං
    spa ගිහිං online forum එකකට join වෙලා අදාල නැති තැන් වලත් උඹ spa යනව කියල reply කර කර පලයං :yes:
    එතකොට ඕක හොද වෙනව :yes:

    තව මං ඔසී කිය කියා හැම තැනම පෝස්ට් දාපං :rofl:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    අනේ මන්දා මට නම් ලොකු අවුලක් නැ ඕකෙ. වැරදුන තැන් නම් ඕනේ තරං තියෙනව හැබැයි දැන් ඉන්න මට්ටම හොඳයි එ හිටිය විදියට. පරණ ඒවා මතක් වෙද්දි හිතෙන්නේ එ වැරදුන තැන් නිසා තමයි මේ දැන් ඉන්න තැන ඉන්නෙ කියලා. ඒවා වෙනස් උනා නම් වෙනස් ම තැනක ඉදි හැබැයි දැන් ඉන්න විඳිය එ වෙන්න තිබුන විඳි වලට වඩා හොඳයි කියලා හිතෙනව.
     

    hadun

    Member
    Sep 13, 2007
    24
    5
    3
    lagin idala gahanna bari una parana lassanama lassana kello gana hithala mama hamadama duk venava.eva gana nitarama hitenava.mama vage modayek kiyala mata mara dukak enava