UBER එකෙක්ට_නෙලලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    ඕනෑම ආන්ඩුවකින් බන් ඉල්ලන ගාන කාවදාවත් වැඩි කරල නැ, සාධාරන ගානක් වැඩි වෙන්ඩත් ඕනෙ නැතුව ඒ මිනිස්සු කාල බිල ඉන්නෙ කොහොමද?? බස් ටික ඔය දුවන්නෙ අපූරුවට මිල නියාමනය යටතේ ..

    එතකොට තමන් කැමති ගාන දෙන්න රජය (ජනතාව) එකඟ වෙනකං වර්ජනය කරන එක, වර්ජනය වෙලාවෙ දුවන සීටීබී/ප්‍රයිවට් බස්වලට ගහන එක සාධාරණයි ද?

    අපූරුවට දුවනවා තමයි ඉතිං කියන කියන විදිහට වැඩි කළාම :rofl: දෙගොල්ලොම කැමති වෙච්ච ක්‍රමයට (6.5%) වැඩි කළා නම් කමකුත් නෑ - ඒකනේ නියාමනය කියන්නේ. ඇත්ත ලෝකේ වෙන්නේ එහෙම නෙමෙයිනෙ තමන්ට ඕන ගාන දෙනකං පාරිභෝගිකයව තලනව.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1/3/4 ප්‍රශ්න ද, උඹ හැම රිප්ලයි එකටම දාන insults සෙට් එකනේ :D

    1. කියන එක තේරිලා නෑනේ. සමාගමකට ඕන නම් සත 50 ට සේවාව දෙන්න ඒකට අවස්තාව තියෙන්න ඕනෙ එයාටෙල් එකට තිබ්බ වගේ. තේරුණෙයි?

    3,4. එයාටෙලුත් මුලින්ම අයිලන්ඩ්වයිඩ් කවරේජ් දුන්නේ නෑනේ ඩයලොග් වගේ. ඒත් ඩයලොග්ලටත් සාධාරණ මිලකට සේවාව දෙන්න වුණා නේ එයාටෙල් නිසා :yes: අනික එයාටෙලුත් කාලයත් එක්ක එක්ස්පෑන්ඩ් වුණානේ :yes:

    1.3.4 නැනෙ වැරදියිනෙ එයාටෙල් එන්ඩ කලින් මොබිටෙල් තිබ්බ හච් තිබ්බ සන්ටෙලුත් තිබ්බද කොහෙද, එයාටෙල් එකට මිල තීරනේ කරන්ඩ බලය ලැබුනෙ නැ..කවුද එහෙම කියන්නෙ කොහෙ තියෙන නීතියක්ද ඒ :P:P ඔයා උන දේ දන්නෙ නැ එතන..එතන එයාටෙල් එකට අලුත් ග්‍රාහකයො ටිකක් සෙට් කර ගන්ඩ දුන්න අවස්තාවක් විතරයි.. දැනුත් ඔය පිට පලාත්වල මිල අඩු සිම් විකුනන්නෙ මොබිටෙල් එකෙන් එහෙම,මොබිටෙල් උපහාර් පැකේජ් එක,එයාටෙල් ඩේට 299 පැකේජ් එක,ඒව විෂේශ අවස්තා TRC නියාමනය යටතේ හිමිවන.. එයාටෙල් 45 පැකේජ් එකට මොකෝ උනේ කට්ටිය අල්ල ගන්න කන් දවසට 1.5 GB දෙන්ඩ දීල ඒක නැතිකරා කට්ටිය අල්ලගත්තට පස්සෙ,ඩයලොග් පැය දෙකේ පැකේජ් එකට මොකෝ උනේ??? ලිමිට් කරා ඒවගේ තමයි ඔක්කොම නියාමනයේ හොද අවස්තා හැමෝටම බිස්නස් එක කරගෙන යන්ඩ අවස්තාව දෙනව .. හැමදේම දැනුවත් භාවයෙන් දැකපන්.. හිතලු විස්වාස කරන්ඩ එපා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    1.3.4 නැනෙ වැරදියිනෙ එයාටෙල් එන්ඩ කලින් මොබිටෙල් තිබ්බ හච් තිබ්බ සන්ටෙලුත් තිබ්බද කොහෙද, එයාටෙල් එකට මිල තීරනේ කරන්ඩ බලය ලැබුනෙ නැ..කවුද එහෙම කියන්නෙ කොහෙ තියෙන නීතියක්ද ඒ :P:P ඔයා උන දේ දන්නෙ නැ එතන..එතන එයාටෙල් එකට අලුත් ග්‍රාහකයො ටිකක් සෙට් කර ගන්ඩ දුන්න අවස්තාවක් විතරයි.. දැනුත් ඔය පිට පලාත්වල මිල අඩු සිම් විකුනන්නෙ මොබිටෙල් එකෙන් එහෙම,මොබිටෙල් උපහාර් පැකේජ් එක,එයාටෙල් ඩේට 299 පැකේජ් එක,ඒව විෂේශ අවස්තා TRC නියාමනය යටතේ හිමිවන..

    එහෙනං "විශේෂ අවස්තාව" ඉවර වුණාට පස්සේ ආයිමත් වැඩි වෙන්න එපැයි ඩයලොග් සහ අනික් සර්විසස් වල තිබ්බ ගාණට, එහෙම වුණාද? එයාටෙල් කස්ටමර් බේස් එක අල්ලගන්නවා දැකල අනිත් උන්ටත් සිද්ධ වුණා මිල බස්සන්න, දැන් ඔය උබර් එකට ගහන උන්ටත් වෙලා තියෙන්නේ ඒක තමයි, උබර් කස්ටමර් බේස් එක අල්ලනවා දැකල රිදිලා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙ ඉන්න අසධාරණ ත්‍රීවීල් ගැන්සි කරයින්ටත් පාඩමක් ඉගැන්වෙන්න උඹ කියන මිල පාලනය කතාව පැතිරිලා යන්න ඕනේ. මෙහෙත් ට්‍රෙන්ඩ් එකක් හැදේවි ඇප් වලට.. වැඩියෙන් කන්න හිතාගෙන ඉන්න උන්ට කෙල වෙනවා...

    :yes: මුලු රටේම ඉන්න අසාධාරනයෙන් හොයන උන්ට කෙලවෙනව,uber තියෙන්නෙ කොලබයි මහනුවරයි විතරනෙ..අනිත් දිස්තික්ක වල මිනිස්සුට ඔය මිල පාලනයෙක් මහා සෙතක් සැලසෙනව..මම කතාකරන්නෙ යුක්තිය වෙනුවෙන් හැමෝම කාල ඇදල ඉන්ඩ ඔනෙ එච්චරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනං "විශේෂ අවස්තාව" ඉවර වුණාට පස්සේ ආයිමත් වැඩි වෙන්න එපැයි ඩයලොග් සහ අනික් සර්විසස් වල තිබ්බ ගාණට, එහෙම වුණාද? එයාටෙල් කස්ටමර් බේස් එක අල්ලගන්නවා දැකල අනිත් උන්ටත් සිද්ධ වුණා මිල බස්සන්න, දැන් ඔය උබර් එකට ගහන උන්ටත් වෙලා තියෙන්නේ ඒක තමයි, උබර් කස්ටමර් බේස් එක අල්ලනවා දැකල රිදිලා :rofl:

    එයාටෙල් ප්‍රශ්නෙ තියෙන්නෙ බන් එයාටෙල් අදටත් පාඩුවට දුවන්නෙ ඒකයි චන්ස් දෙන්නෙ සමාගම කඩාගෙන නොවැටී දුවාගන්ඩ.. උන් ගියොත් වහල ඕක ඉන්න සේවකයන්ට මොකෝ වෙන්නෙ???? උන් වික්කොත් ඩයලොග් ගනී ඒත් සේවකයො බහුතරයක් අයින් කරල.. TRC මිල නියාමනය කරනව ලස්සනටම තේරුම් ගනින් දුරකතන සමාගම් ගැන කතා කරන්ඩ එපා උබට ඒකෙ ගැටලුවක් හොයා ගන්ඩ බැ..:P:P

    බේස් කොහෙවත අල්ලල නැ ඒකෙ යන්නෙ මහා ප්‍රෝඩාවක් වාහන දුවන එවුන් එකා එකා වැලලෙනව, 25% අරන් සමාගම විතරක් වැජබෙනව.. එන සල්ලියෙන් ප්‍රමෝට් කරනව අලුත් උන් අහු වෙනව ඔක තමයි සිස්ටම් එක..දන්න උන් දන්නව බන් උබල නොදැන කියෝනව...

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    01. එයාටෙල් ප්‍රශ්නෙ තියෙන්නෙ බන් එයාටෙල් අදටත් පාඩුවට දුවන්නෙ ඒකයි චන්ස් දෙන්නෙ සමාගම කඩාගෙන නොවැටී දුවාගන්ඩ.. උන් ගියොත් වහල ඕක ඉන්න සේවකයන්ට මොකෝ වෙන්නෙ???? උන් වික්කොත් ඩයලොග් ගනී ඒත් සේවකයො බහුතරයක් අයින් කරල.. TRC මිල නියාමනය කරනව ලස්සනටම තේරුම් ගනින් දුරකතන සමාගම් ගැන කතා කරන්ඩ එපා උබට ඒකෙ ගැටලුවක් හොයා ගන්ඩ බැ..:P:P

    02. බේස් කොහෙවත අල්ලල නැ ඒකෙ යන්නෙ මහා ප්‍රෝඩාවක් වාහන දුවන එවුන් එකා එකා වැලලෙනව, 25% අරන් සමාගම විතරක් වැජබෙනව.. එන සල්ලියෙන් ප්‍රමෝට් කරනව අලුත් උන් අහු වෙනව ඔක තමයි සිස්ටම් එක..දන්න උන් දන්නව බන් උබල නොදැන කියෝනව...

    01. එහෙනං හච් එකට චාන්ස් එකක් දෙන්න නැතුවැති එයාටෙල් එකට වගේ :D

    02. දැන් එතකොට ඔය උබර් දුවන අයද විරෝධය පළ කරන්නේ? :confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    01. එහෙනං හච් එකට චාන්ස් එකක් දෙන්න නැතුවැති එයාටෙල් එකට වගේ :D

    02. දැන් එතකොට ඔය උබර් දුවන අයද විරෝධය පළ කරන්නේ? :confused:

    හැමෝටම සම අවස්තා දෙනව බන් කරකෝල trc එකෙන්,,,trc කරන්නෙ එක සමාගමක්වත් වැහෙන්නෙ නැතුව දුවවන්ඩ.. :yes:

    ඔව් uber ඇතුලෙ ප්‍රශ්නයක් තියෙනව වාහන දාන උන් එක එකා වැලලෙනව ,uber උන්ගෙ සල්ලි බලෙන් ප්‍රමෝට් කරල අලුත් උන්ව අල්ල ගන්නව ඕක තමයි වෙන්නෙ.. 25% කතාව නිසා දුවන උන් දුවන්නෙ ලාබ පිට නෙමේ..ගොඩක් හයර් දුවන අහිoසක උන්ට මොලෙත් නැ ,උන්ට තේරෙන් නැ වෙන්නෙ මොකක්ද කියලත්, ටික කාලයක් යනව තේරෙන්ඩ..ඔය හයර් දුවන අහිoසකයො හිතන්නෙ අතට එන ඔක්කොම මුදල ලාබෙ කියල.. මොලේ ඇති එකාටයි තෙරෙන්නෙ ඇත්ත කතාව..මේ කතා කරන්නෙ උන් වෙනුවෙන්...

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631

    උබට මොළේ තියෙන එකානේ. ගිහින් ලෙමන් පප් එකක් දීලා උන්ගෙ මොළේ පාදලා ඌබර් එකෙන් අයින් වෙන්න කියපන් :love::love:
     
    01. එතකොට උඹ හිතාගෙන ඉන්න විදිහට TRC නැත්නම් එයාටෙල් වැහිලා නේහ් මිල අඩුවට සර්විස් එක දෙන්න ගිහිං? ඉතිං උබර් එකත් එහෙම වැටෙනකං ඉන්නකො මොකටද මිල නියාමනේ කරලා උබර් වගේ අඩු මිලට සේවාව දෙන සමාගම් රකින්නේ :rolleyes:

    02. උඹ කියන විදිහට උබර් එකට වාහන දුවවන උන් විරෝධයක් පළ නොකර ඉන්නෙ උන්ට මොළේ නැති හින්ද නෙ :rofl:

    මොළේ තියෙන උන් වෙන්ඩ ඇති ඔය වීඩියෝ එකේ ඇවිල්ල ඉන්නෙ මොළේ නැති අහිංසක උබර් සේවකයන් වෙනුවෙන් උද්ඝෝශනේ කරන්න :yes: බලන්න කොච්චර පරාර්ථකාමී මිනිස්සුද.

    • Like
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට මොළේ තියෙන එකානේ. ගිහින් ලෙමන් පප් එකක් දීලා උන්ගෙ මොළේ පාදලා ඌබර් එකෙන් අයින් වෙන්න කියපන් :love::love:

    රුචිර මෙහෙමයි සීන් එක පරවේණී වහල් වේසයෙන් ප්‍රශ්න දිහා බලන්ඩ එපා , උබේ ගූ ඇන් පී කාරයො ඔය ප්‍රශ්න වලින් පීඩා විදිනව බයියොත් පීඩා විදිනව..ගූ ඇන් පි ටැක්සි ඩයිවර්ලට සිරිකොතෙන් සල්ලි දෙන්නෙ නැනෙ..මේ මම කතා කරන්නෙ සියල්ලෝම වෙනුවෙන්..උබල මහ අන්තවාදි නොහික්මුනු තෙතමනයක් නැති මිනිස්සු..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    උබට මොළේ තියෙන එකානේ. ගිහින් ලෙමන් පප් එකක් දීලා උන්ගෙ මොළේ පාදලා ඌබර් එකෙන් අයින් වෙන්න කියපන් :love::love:

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    01. එතකොට උඹ හිතාගෙන ඉන්න විදිහට TRC නැත්නම් එයාටෙල් වැහිලා නේහ් මිල අඩුවට සර්විස් එක දෙන්න ගිහිං? ඉතිං උබර් එකත් එහෙම වැටෙනකං ඉන්නකො මොකටද මිල නියාමනේ කරලා උබර් වගේ අඩු මිලට සේවාව දෙන සමාගම් රකින්නේ :rolleyes:

    02. උඹ කියන විදිහට උබර් එකට වාහන දුවවන උන් විරෝධයක් පළ නොකර ඉන්නෙ උන්ට මොළේ නැති හින්ද නෙ :rofl:

    මොළේ තියෙන උන් වෙන්ඩ ඇති ඔය වීඩියෝ එකේ ඇවිල්ල ඉන්නෙ මොළේ නැති අහිංසක උබර් සේවකයන් වෙනුවෙන් උද්ඝෝශනේ කරන්න :yes: බලන්න කොච්චර පරාර්ථකාමී මිනිස්සුද.

    1.ඔව් අඩුමිලට සේවා දුන්නම වැහෙන් නැද්ද???:yes: පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්කො..ඒ තර්ක uber වලට අදාල වෙන්නෙ නැ එකේ වැහෙන්නෙ ඒවට වාහන දාන උන්ව, uber අපූරුවට වැජබෙනව..කියන සිoහල තේරෙන්නෙම නැද්ද???? uber වැහෙයි වාහන උන්ගෙ නම් වාහන උන්ගෙ නෙමේ,:no::no: පිට මිනිසුන්ගෙ,uber උන් කරන්නෙ 25% ලාබෙ ගන්න එක විතරයි...සිoහල තේරෙන්නෙම නැද්ද???? :confused::confused::confused:

    2.වාහන තියෙන උන් uber එක්ක ඇතුලෙන් කොක්ක දාගන්නව සමහරු වැලෙලෙනව ,, ඔතන යන්නෙ අර පිරමිඩ වගේ සීන් එකක්.. කාගෙ හරි ලණුවක් කාල ලක්ශ ගානක් හොයන්ඩ බලාගෙන වාහන දානව, අන්තිමට තිබ්බ සේසතම නැති වෙනව...වාහනේ දුවනකම් 25%ක් uber එකට හොයල දීල වැලලුන වාහන කාරයො කොච්චර ඉන්නව කියලද හිතන්නෙ..uber උන්ගෙ ලණු කාල දුවන වාහන කාරයො නිසා අනිත් උනුත් වැලලෙනව,උනුත් වැලලෙනව uber විතරක් ඉතුරු වෙනව..උබල ඔය හිතන සිගිති කතාව නෙමේ තියෙන්නෙ, සමහර විට උබලගෙ මොලේ පරිමාව ඉක්මවා යනව ඇති ප්‍රශ්නය ඒකයි තේරුම් ගන්ඩ බැරි සිoහලෙන් කියලත්..

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    1.ඔව් අඩුමිලට සේවා දුන්නම වැහෙන් නැද්ද???:yes: පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්කො..ඒ තර්ක uber වලට අදාල වෙන්නෙ නැ එකේ වැහෙන්නෙ ඒවට වාහන දාන උන්ව, uber අපූරුවට වැජබෙනව..කියන සිoහල තේරෙන්නෙම නැද්ද???? uber වැහෙයි වාහන උන්ගෙ නම් වාහන උන්ගෙ නෙමේ,:no::no: පිට මිනිසුන්ගෙ,uber උන් කරන්නෙ 25% ලාබෙ ගන්න එක විතරයි...සිoහල තේරෙන්නෙම නැද්ද???? :confused::confused::confused:

    2.වාහන තියෙන උන් උබ් එක්ක ඇතුලෙන් කොක්ක දාගන්නව සමහරු වැලෙලෙනව ,, ඔතන යන්නෙ අර පිරමිඩ වගේ සීන් එකක්.. කාගෙ හරි ලණුවක් කාල ලක්ශ ගානක් හොයන්ඩ බලාගෙන වාහන දානව, අන්තිමට තිබ්බ සේසතම නැති වෙනව...වාහනේ දුවනකම් 25%ක් uber එකට හොයල දීල වැලලුන වාහන කාරයො කොච්චර ඉන්නව කියලද හිතන්නෙ..uber උන්ගෙ ලණු කාල දුවන වාහන කාරයො නිසා අනිත් උනුත් වැලලෙනව,උනුත් වැලලෙනව uber විතරක් ඉතුරු වෙනව..උබල ඔය හිතන සිගිති කතාව නෙමේ තියෙන්නෙ, සමහර විට උබලගෙ මොලේ පරිමාව ඉක්මවා යනව ඇති ප්‍රශ්නය ඒකයි තේරුම් ගන්ඩ බැරි සිoහලෙන් කියලත්..

    01. තව විදිහකට කියනවා නම්, උබර් එකට වාහන දාන දාන එකා වැටෙනවා දැක දැක තව තව ඒකට වාහන දාන්න තරම් මෝඩ මිනිස්සු ඉන්න හින්ද උබර් එක වැටෙන්නෙ නෑ ? :rolleyes:

    02. එතකොට ඔය කියන උබර් ලණු කන මොළේ පරිමාව අඩු වුන් වෙනුවෙන් ද මේ විරෝධතාවයක් පටං අරං තියෙන්නෙ මොළේ පරිමාව වැඩි අය :eek:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,043
    3,881
    113

    ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
    මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
    ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .
    මෙන්න අර ඌබර් එපා කියල ගහපු එකෙක්. ඔහොම වවාගෙන කන්න මාෆියා හදන්න ගිහින් තමයි ඌබර් ආවහම ඇනගත්තේ උඹල. දැන් ඔය අදහස අල්ලලා දාපන්. :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    රුචිර මෙහෙමයි සීන් එක පරවේණී වහල් වේසයෙන් ප්‍රශ්න දිහා බලන්ඩ එපා , උබේ ගූ ඇන් පී කාරයො ඔය ප්‍රශ්න වලින් පීඩා විදිනව බයියොත් පීඩා විදිනව..ගූ ඇන් පි ටැක්සි ඩයිවර්ලට සිරිකොතෙන් සල්ලි දෙන්නෙ නැනෙ..මේ මම කතා කරන්නෙ සියල්ලෝම වෙනුවෙන්..උබල මහ අන්තවාදි නොහික්මුනු තෙතමනයක් නැති මිනිස්සු..

    තෝ මොකටැයි යූඑන්පී පොන්නයො ගැන දුක් වෙන්නෙ? පාඩුවට දුවලා කෙල වෙලා පවුල්පිටින් විනාස වෙලා යන්න දීපන්කො.

    :cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    මෙන්න අර ඌබර් එපා කියල ගහපු එකෙක්. ඔහොම වවාගෙන කන්න මාෆියා හදන්න ගිහින් තමයි ඌබර් ආවහම ඇනගත්තේ උඹල. දැන් ඔය අදහස අල්ලලා දාපන්. :rofl::rofl::rofl:

    ඌට තියෙන ලොකුම ප්‍රස්නෙ ඩ්‍රයිවර් කෙනෙක් දම්මලා ඌබර් දුවලා ඩ්‍රයිවර්ට පඩි ගෙව්වම ඌට ප්‍රොෆිට් නැති ප්‍රශ්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    01. තව විදිහකට කියනවා නම්, උබර් එකට වාහන දාන දාන එකා වැටෙනවා දැක දැක තව තව ඒකට වාහන දාන්න තරම් මෝඩ මිනිස්සු ඉන්න හින්ද උබර් එක වැටෙන්නෙ නෑ ? :rolleyes:

    02. එතකොට ඔය කියන උබර් ලණු කන මොළේ පරිමාව අඩු වුන් වෙනුවෙන් ද මේ විරෝධතාවයක් පටං අරං තියෙන්නෙ මොළේ පරිමාව වැඩි අය :eek:

    ඔව්, උදාහරනයක් විදිහට පිරමිඩ වලට කීයක් අහු උනා කියලද හිතන්නෙ, අදත් පිරම්ඩ වලට අහුවෙන උන් නැද්ද මේව අහන්ඩ ඔනෙ කතාද මොන පිස්සොද බන් උබල???

    ඔව් අනිවාර්යෙන් ඒක සමාජ වගකීමක්, උබල වගේ මෝඩස්ලට තේරුම් ගන්ඩ පුලුවන්ද කියල නම් මම දන්නෙ නැ, මොලේ ඇති උන්ට නම් තේරෙයි මොකක්ද ප්‍රශ්නෙ කීයන එක..