එකම දේට ඇයි වැඩිපුර ගෙවන්නේ ඌබර් එක්කම යනවා. නැත්තම් ආන්ඩුවට වල ඉහගන්න අවස්ථාව තව 700 උබර් එකට ගහල ඒ 700 ටැක්ස් කරනවා හරිනේ
munta kela wenne self drive car tikak bassapu gaman![]()
කොහොමද මුන්ට තියෙන අමාරුව
සල්ලි පිට රට නෙමේ මොන තුන් ලෝකේ ගියත් උන්ට කමක් නැ උන්ගේ ගැන වැඩි කරලා දෙනවා නම්
මේ වගේ එවුන් නිසා තමයි රටට හෙන ගහන්නේ
මිනිස්සු හුරන් කන්න බැරි අමාරුවෙන් ඇත්තේ


ගොං යක්කු.. දැන් එතකොට පික් මී හොඳයි කියලද කියන්නේ.. උන් 15% ගන්නවා.. ඊට අමතරව ඇප් එකට ඩවසට 100ක් ගන්නවා.. 100 ගෙව්වෙ නැත්නම් ඇප් එක ඩිසේබල්.. අනික උන්ගේ පික් මී ඇප් එක හෙනම එරර්ස්... ඔවෙර් චාර්ජ් වෙනවා. හොරෙන්ම.. පික් මී පේග් එකේ කොමෙන්ට් බලන්න... රිෆන්ඩ් කරන්න සතිගානක් යනවා... කස්ටමර් සර්විස් අන්තිමයි.. රෑකට කොල් කරාට මලාට ගන්නේ නෑ.. උන්ගේ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා අන්තිමයි කතා කරන්න දන්නේ නෑ.. ඩිස්කවුන්ට් හයර් රිජෙක්ට් කරනවා... එවා ගැන මොන කතාවක් වත් නෑ.. ඔච්චර අමාරුනම් අර කියනවා වගේ ඔය පික් මී මගුලෙන් අයින් වෙලා උබර් සෙට් වෙයල්ලකො.. උන් කොමිශන්, රිවොඩ්ස් ගෙවනවා අම්බානට...
නිකන් පික් මී හම්බයට කඩේ යන්නේ නැතුව...
ඇත්ත කතාව උබර් එක තමා ගොඩක් ෆොරිනස්ලා යුස් කරන්නේ.. ඒ වගේම කොලඹ ඉන්න්න සෙට් එකත්... ඒක පික් මී එකට කේස්



කාලකන්නි වෙසිගේ පුතාලා. පික්මී ඇප් එක රිමුව් කරලම දැම්මා ෆෝන් එකෙන්.
පිටරට සල්ලි යනවා කියන්නේ යකෝ එහෙනං ඇයි දැන් මුන් පදින්නේ ලංකාවේ කාර්ද? ලංකාවේ පෙට්‍රල්ද ගහන්නේ?
පුකේ තියරි මුන්ගේ. යන්නම හොද නෑ කලක්කනි පික්මී කාරයන්ගෙනයි,
මේ හිතුන හිතුන ගණන් කියන ටැක්සි කාරයන්ගෙයි වාහන වල.


වවාගෙන කන්න ගිහින් සාධාරණ එකෙක් ආවහම පහර වැදුන. ඒකයි ඕකුන්ට උනේ.
පික් මී එකේ ඇප් එකේ මැප් එක බලන්න ඕන හීනෙන් තමයි. එරර්ස්.
ඌබර් තමයි දැන් කොළඹ වැඩියෙන්ම දුවන්නේ. වාහනත් හොඳයි. පික් මී උන් කතා කරන්නවත් දන්නේ නෑ. සමහර උන් සල්ලි පිටරට යනවටලු මේ සටන් කරන්නේ. අනේ ඉතිං.
uber එකේ නම් ඉන්නවා සමහර සුපිරි sick පොරවල්. දවසක් මම ගිය එකක driver කාරයා පාරේ ගැනු කෙනෙක් දැක්ක ගමන් ටහිකෙන්න brake පාරක් ගහල horn ගගහ ඉදල යන්නේ. මූ මේ වැඩේ කරා නුගේගොඩ ඉදල මහරගම වෙනකන්ම. මේ වගේ එවුන්වට නම් සමාජෙන්ම හොද පාඩමක් උගන්නන්න ඕන.
3wheel park වල දවස තිස්සෙම නිකන් වාඩි වෙලා ඉදල, ඒවා වල නගින මිනිස්සුන්ගෙන් rs 50 ගමනට rs 300-400 සල්ලි කඩන කැරි සත්තුන්ව පෝෂණය කරන එකත් විකල්පයක් නෙවෙයි. මුන්ගේ logic ඔක්කොම තියෙන්නේ ඇග පත මහන්සි නොකර සල්ලි හම්බ කරන්න. එකයි මුන් side එකෙන් කූඩු, ගංජා සහ බඩු business වලටත් බහින්නේ. මම කවදාවත් මුන්ට නම් මගේ සල්ලි දෙන්නේ නැහැ. ගාන වැඩියෙන් හරි Uber, pickme එකක යන්න මම කැමති මුන්ට සල්ලි දෙනවට වඩා.



සාපේක්ශව ගත්තොත් පික්මී ත් ඉතා හොඳයි මීටර් ටැක්සි වලට වඩා. මීටර් ටැක්සි හොඳයි කිසිම මීටරයක් නැති හිතුනු හිතුනු වෙලාවලට හිතුනු ගනන් කියන ත්‍රීවීල් හිඟන්නුන්ට වඩා.
ඌබර් තමා අඩුම ගාස්තු දෙන්නෙ. ඒ වගේම කියන ගාස්තුව වෙනස් වෙන්නෙ නෑ පික්මී වල වගේ.
ඌබර් උන්ට පිටරටක කොම්පැනියක් වෙලත් එච්චර අඩුවට සේවයක් දෙන්න පුලුවන් නම් ලංකාවෙ උන්ට ඇයි බැරි. ඕක තනිකරම මේ වේසිගෙ පුතාලට හූරන් කන්න තියෙන අවස්තාව නැතිවෙන නිසා කරන දෙයක් කියල හොඳටම පැහැදිලියි. මුන්ට තමන්ගෙ සේවාව සාධාරණව දෙන්න බෑ.
ඕකුන්ට වෙඩි තියල දාන්න තියෙන්නෙ.. කාලකණ්ණි මූසල හැත්ත.![]()

