mewatane yako marketing kiyanne. downloading uber app ...............![]()

mewatane yako marketing kiyanne. downloading uber app ...............![]()

එක්කෙනෙක් පොසත් වීමට වඩා සමස්තටක් අඩුම ගානෙ කාල ඇදල හරි ඉන්නවනව නම් ඒකයි වෙන්ඩ ඔනෙ, ඒකයි මගේ නම් තියරිය.. 

ඔතන ඇත්තක් තියෙනව බන්, ඕනවට වඩා ලාබ කරාම වෙන්නෙ කර්මාන්තය කඩන් වැටෙන එක..තරගකාරී මිලකට සේවා දෙන්ඩ ඔනෙ කියල වෙන තර්කයක් එන්ඩ පුලුවන් ,ඒත් ඔතනදි 25% හේ කොමිස් එකෙන් තරගකාරී මිලේ ඇත්ත ලාබේ යන්නෙ එක මනුස්සයෙක්ගෙ පොකට් එකට,UBER එකේ වාහන එලෝන උන් අම්බානකට නන්නත්තාරයි..මම නම් ඉන්නෙ UBER කරන්නෙ අසාධාරනයක් කියන තැන..එක්කෙනෙක් පොසත් වීමට වඩා සමස්තටක් අඩුම ගානෙ කාල ඇදල හරි ඉන්නවනව නම් ඒකයි වෙන්ඩ ඔනෙ, ඒකයි මගේ නම් තියරිය..
![]()

වවාගෙන කන්න ගිහින් සාධාරණ එකෙක් ආවහම පහර වැදුන. ඒකයි ඕකුන්ට උනේ.
පික් මී එකේ ඇප් එකේ මැප් එක බලන්න ඕන හීනෙන් තමයි. එරර්ස්.
ඌබර් තමයි දැන් කොළඹ වැඩියෙන්ම දුවන්නේ. වාහනත් හොඳයි. පික් මී උන් කතා කරන්නවත් දන්නේ නෑ. සමහර උන් සල්ලි පිටරට යනවටලු මේ සටන් කරන්නේ. අනේ ඉතිං.

ගොං යක්කු.. දැන් එතකොට පික් මී හොඳයි කියලද කියන්නේ.. උන් 15% ගන්නවා.. ඊට අමතරව ඇප් එකට ඩවසට 100ක් ගන්නවා.. 100 ගෙව්වෙ නැත්නම් ඇප් එක ඩිසේබල්.. අනික උන්ගේ පික් මී ඇප් එක හෙනම එරර්ස්... ඔවෙර් චාර්ජ් වෙනවා. හොරෙන්ම.. පික් මී පේග් එකේ කොමෙන්ට් බලන්න... රිෆන්ඩ් කරන්න සතිගානක් යනවා... කස්ටමර් සර්විස් අන්තිමයි.. රෑකට කොල් කරාට මලාට ගන්නේ නෑ.. උන්ගේ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා අන්තිමයි කතා කරන්න දන්නේ නෑ.. ඩිස්කවුන්ට් හයර් රිජෙක්ට් කරනවා... එවා ගැන මොන කතාවක් වත් නෑ.. ඔච්චර අමාරුනම් අර කියනවා වගේ ඔය පික් මී මගුලෙන් අයින් වෙලා උබර් සෙට් වෙයල්ලකො.. උන් කොමිශන්, රිවොඩ්ස් ගෙවනවා අම්බානට...
නිකන් පික් මී හම්බයට කඩේ යන්නේ නැතුව...
ඇත්ත කතාව උබර් එක තමා ගොඩක් ෆොරිනස්ලා යුස් කරන්නේ.. ඒ වගේම කොලඹ ඉන්න්න සෙට් එකත්... ඒක පික් මී එකට කේස්

ඔතන ඇත්තක් තියෙනව බන්, ඕනවට වඩා ලාබ කරාම වෙන්නෙ කර්මාන්තය කඩන් වැටෙන එක..තරගකාරී මිලකට සේවා දෙන්ඩ ඔනෙ කියල වෙන තර්කයක් එන්ඩ පුලුවන් ,ඒත් ඔතනදි 25% හේ කොමිස් එකෙන් තරගකාරී මිලේ ඇත්ත ලාබේ යන්නෙ එක මනුස්සයෙක්ගෙ පොකට් එකට,UBER එකේ වාහන එලෝන උන් අම්බානකට නන්නත්තාරයි..මම නම් ඉන්නෙ UBER කරන්නෙ අසාධාරනයක් කියන තැන..එක්කෙනෙක් පොසත් වීමට වඩා සමස්තටක් අඩුම ගානෙ කාල ඇදල හරි ඉන්නවනව නම් ඒකයි වෙන්ඩ ඔනෙ, ඒකයි මගේ නම් තියරිය..
![]()
උබ වගේම උබේ තියරියත් මහ පොන්න තියරියක්.
ඩ්‍රයිවර්ස්ලට බලපෑම් කරලා බලෙන් ඌබර් දාගෙන දුවන්න කියලා නෑ කවුරුත්.
කැමති අය ඌබර් දුවයි , අකමැති අයි පික් මී දුවයි , තවත් අය තවත් ඒවා දුවයි.
ඔතන ඌබර් එකේ අව්ලක් නෑ , පික් මී එකේ පොන්න ඩ්‍රයිවර්ලා සෙට් එකක් ඌබර් ට්‍රේඩ් මාර්ක් එක ඩැමේජ් කරන්න කරපු වැඩක්.
පික් මී එකෙන් කලිනුත් ඔය වගේ වැඩ කරා ඌබර් එකට.
චොර ඩ්‍රයිවර්ස්ලාව ඌබර් ජොයින් කරවලා කස්ටමර්ස්ලාට පට්ට චොර සර්විස් එකක් දෙන මාෆියාවක් ගියා.
ඒක ඌබර් උන්ට මාට්ටු උනා , ඒකේ රිටන් එක දෙන්න පික් මී එක රිද්දන්න තමා ඌබර් ටුක් එක දැම්මේ .
ඇත්තටම ඌබර් ටුක් එක පට්ට පික් මී එකට වඩා.
හරියට දුවනවානම් ගෙවන 25% පාඩු නෑ , අපේ වේසිගේ පුතාලා පික් මී එකට වාහන දාන්නේ නෑ ඇතුල් වීමේ තඩි ගාස්තු නිසා , ඌබර් ෆ්‍රී සර්විස් එකක් නිසා ඌබර් දාගෙන දුවලා පාඩුයි අරකයි මේකයි කියලා නාහෙන් අඩනවා , අනේ හුකේ ලන්කාවේ.
ඌබර් එකේ ඇතුල් වීමේ ගාස්තු නෑ , ඒ වෙනුවට 25% ගන්නවා.
ඒක සාධාරණයි මොකද සර්වර්ස් වලට ගෙවන්න ඕන , මැප් එක ඩිවලප් කරන්න ඕන , ඇප් එක ඩිවලප් කරන්න ඕන , ඩ්‍රයිවර් ප්‍රමෝශන් දෙන්න ඕන , කස්ටමර් ප්‍රමෝශන් දෙන්න ඕන සහ අනෙකුත් දේවල් කරන්න ඕන.
දන්නෝ දනිති ඕක පික් මී එකේ පොන්න උගුලක් කියලා ට්‍රේඩ් මාර්ක් එක ඩැමේජ් කරන්න කරපු.
itn uber eke wahana elawanne nathuwa hitiya nm harine.
uba hithanne uber eka balen me drivers la wagatta kiyalada?
uber tuk tuk ekath awane dn mathaka idan.
mata dn 3,4 denek kiwwa.
ahnneth nathuwa kiwwa uber duwana dn tikak dawas patan gatte sahenna labai.hodai kiyla.
bt mn pickme eke yana widiya dnna hinda ugen ahuwa uber eken customer ta hodai driverta mkakda wasiya kiyala.
aru kiwwe nm target ekata wada karama aruta bonus enawa sahenna kiyla.
wiswasa karapn ahanneth nathuwa hama ekama okama kiwwama uba kohomda uber ekata banine?
uber eke rate adui pickme ekata wada.saha anith taxi unta wada.
itn arunta mankolla kanna baruwata uber ekata arinna enawa....
mata me lagakadi fort idan podi durata ekek illuwa 150rs k
epa kiyala oo inna thanama damma uber ekak. 80rs
itn balapn kageda waradda kiyala?

Pick me hambayonge master plan thamai. Muslim areas wala sinhalunta hire denneth nalu. Hire awoth un podi durawallu yanne. Epa karawanawalu. Mata pick me driversla kiyala thiyenawa
උබල බලන්නෙ පටු කෝණයකින් බන් ඔහොම සමාජ ගැටලු දිහා බලල විසදුම් දෙන්ඩ බැ.. මොන මී දාන් දුවන එකාල හරි පලමුව කාල බීල ජීවත් වෙන්ඩ ඔනෙ..අපිට අරුන් ලාබයි අපි උන්ගෙ යනව කියන තැනම තියෙන්නෙ තමා විතරක් පැවතීමේ නියායක්..
UBER එකට හැම හයර් එකකින්ම 25% ක් දෙන්ඩ ඔනෙ එතකොට හිතල බැලුවොත් මධයස්තව වාහන අයිතිකාරය පෙට්ට්‍රලුත් ගහගෙන ශ්‍රමයත් වපුරගෙන උපයන ලාබයක් තියෙනවද ඇත්තම කතාවනම් ලාබයක් නැ කියන එකයි හරි..
මට උබලගෙ බොරු හෝ පම්පෝරි වලින් වැඩක් නැ,උබට 150 හයර් එකට 80 ගියා කියල මෙතන පම්පෝරි ගැහුවට,UBER එලනව එකාට ඔය වගේ 2Km හයර් වලින් පට්ට අලාබයි කියල උබ දන්නවද??? සමහර් විට ඌ වහනේ අරන් එන්නෙ 4Km විතර් ඈතින් ඉදල වීමේ සම්බාවිතාව ඉතා ඉදලයි..UBER වාහන්යක් දවසට 200 Km දුවනවනම් 80 Km වේස්ට්, ඒ උබලගෙ ඔය වගේ 2Km ගමනට 4Km වගේ දුර ගෙවන් ගිහින්..
මට උබල මෙතන Uber ගැන උගන්නන්ඩ එපා, මගෙ යාලුවො කොළඹ Uber දුවනව,මම කියන්නෙ උන්ගේ දුක් ගැනවිල්ලයි..![]()
මොන මුස්ලිම් ඒරියාද ?
ඕන තැනක එහෙම තමා.
මුස්ලිම් එකෙක් මීටර් 500 දුරින් ඉන්නවානම් , සින්හල හෝ වෙන එකෙක් මීටර් 200 දුරින් ඉන්නවානම් , ඈත ඉන්න හම්බයාට හයර් එක සෙට් වෙලා ඌ ඒක ඇක්සෙප්ට් කරේ නැත්තම් විතරයි අනිත් උන්ට යන්නේ.
අනිත් එක මම දන්න තරමට හම්බයෙක්ගේ ප්‍රොෆයිල්ස් වලින් යන හයර් වලට ට්‍රැෆික් එකේ වෙයිටින් චාර්ජ් කරන්නේ නෑ.
Munge ammalata. Mama ochchara deyak danagena hitiye nahane. Balapanko kawda dan jathiwadiyo.
Mun hoyana sallith nagenahira palli walatane yanne
උබල බලන්නෙ පටු කෝණයකින් බන් ඔහොම සමාජ ගැටලු දිහා බලල විසදුම් දෙන්ඩ බැ.. මොන මී දාන් දුවන එකාල හරි පලමුව කාල බීල ජීවත් වෙන්ඩ ඔනෙ..අපිට අරුන් ලාබයි අපි උන්ගෙ යනව කියන තැනම තියෙන්නෙ තමා විතරක් පැවතීමේ නියායක්..
UBER එකට හැම හයර් එකකින්ම 25% ක් දෙන්ඩ ඔනෙ එතකොට හිතල බැලුවොත් මධයස්තව වාහන අයිතිකාරය පෙට්ට්‍රලුත් ගහගෙන ශ්‍රමයත් වපුරගෙන උපයන ලාබයක් තියෙනවද ඇත්තම කතාවනම් ලාබයක් නැ කියන එකයි හරි..
මට උබලගෙ බොරු හෝ පම්පෝරි වලින් වැඩක් නැ,උබට 150 හයර් එකට 80 ගියා කියල මෙතන පම්පෝරි ගැහුවට,UBER එලනව එකාට ඔය වගේ 2Km හයර් වලින් පට්ට අලාබයි කියල උබ දන්නවද??? සමහර් විට ඌ වහනේ අරන් එන්නෙ 4Km විතර් ඈතින් ඉදල වීමේ සම්බාවිතාව ඉතා ඉදලයි..UBER වාහන්යක් දවසට 200 Km දුවනවනම් 80 Km වේස්ට්, ඒ උබලගෙ ඔය වගේ 2Km ගමනට 4Km වගේ දුර ගෙවන් ගිහින්..
මට උබල මෙතන Uber ගැන උගන්නන්ඩ එපා, මගෙ යාලුවො කොළඹ Uber දුවනව,මම කියන්නෙ උන්ගේ දුක් ගැනවිල්ලයි..![]()

UBER එලනව එකාට ඔය වගේ 2Km හයර් වලින් පට්ට අලාබයි කියල උබ දන්නවද???
මට උබල මෙතන Uber ගැන උගන්නන්ඩ එපා, මගෙ යාලුවො කොළඹ Uber දුවනව,මම කියන්නෙ උන්ගේ දුක් ගැනවිල්ලයි..![]()
එක අතකින් උන්ට බැනලා වැඩකුත් නෑ බන් , උන්ගේ එවුන් ගැන උන් හිතනවා හැමෝම එකා වගේ .
ඒ නිසා උන් ගොඩ යනවා , අපේ වේසිගේ පුතාලට නිකන් දෙන දේත් හරියට පාවිච්චි කරන්න බෑ.

ඔය අලාභේ නැති කරන්න ඌබර් එකෙන් සර්ජ් දෙනවා අම්බානට දවසට.
සමහර වෙලාවට කස්ටමර්ගෙන් සර්ජ් එක අල්ලන් නැතුව කම්පැනි එකෙන්ම සර්ජ් ප්‍රයිස් එකට දුවන්න දෙනවා.
උබේ දුක් ගැනවිලි කියන යාලුවන්ගෙන් අහපන් පාඩුයි නම් අඩ අඩ දුවන්නේ මොන පකටද , ඕක අයින් කරන් වෙන එකකට දාන්නේ නැත්තේ ඇයි කියලා.

..අඩ අඩා දුවන්නෙ ඇයි අයින් වෙයන් කියන්ඩ කොහොමද උබට පුලුවන්ද එහෙම කියන්ඩ????? උබල බන් සත්තුනෙ උබලගෙ තියෙන්නෙ මනුස්ස හැගීම් නෙමේ සත්ව හැගීම්..
මිනිස්සු හැමෝටම පොදු බඩගින්න කියල එකක් තියෙනව උන් දුවන්න ආන්න ඒ බඩගින්න නැතිකරගන්ඩ..බඩගින්න නැතිකරගන්ඩ හයර් දුවන මිනිස්සුන්ට පොර ටෝක් දෙන මානසිකතවයක් මගෙ නැ..උන්ගේ කතාව අහන් ඉන්නව මිසක් පොර ටෝක් වලින් උන්ව ගොඩදාන්ඩ බැ..
උබේ දුක් ගැනවිලි කියන යාලුවන්ගෙන් අහපන් පාඩුයි නම් අඩ අඩ දුවන්නේ මොන පකටද , ඕක අයින් කරන් වෙන එකකට දාන්නේ නැත්තේ ඇයි කියලා.

ලොල් දෙනව කවුද ඕව කියන්නෙ...අඩ අඩා දුවන්නෙ ඇයි අයින් වෙයන් කියන්ඩ කොහොමද උබට පුලුවන්ද එහෙම කියන්ඩ????? උබල බන් සත්තුනෙ උබලගෙ තියෙන්නෙ මනුස්ස හැගීම් නෙමේ සත්ව හැගීම්..
මිනිස්සු හැමෝටම පොදු බඩගින්න කියල එකක් තියෙනව උන් දුවන්න ආන්න ඒ බඩගින්න නැතිකරගන්ඩ..බඩගින්න නැතිකරගන්ඩ හයර් දුවන මිනිස්සුන්ට පොර ටෝක් දෙන මානසිකතවයක් මගෙ නැ..උන්ගේ කතාව අහන් ඉන්නව මිසක් පොර ටෝක් වලින් උන්ව ගොඩදාන්ඩ බැ..
![]()

hari mata mekata uththara diyan.
dn uber eken drivers la balenda ganne?
nkn example ekak dennemko.ubata sinhala therenne nane.
uba job ekak karanawa 50000k hoynwa ethana.
ubata 20000k dennam wena thanakata enna kiyanawa.
ethkota uba ynwada?
gon tharakayakne bn uba danne.uba kiyana widiyata ohoma padu nm lankwe un athin kala harak balai
dn balapn me statement eka
dn mn oowa balen genna gattada?
oo mn yana thanath dnnawa nm oo inna thanath dnnawa nm,approve karala enneth oo nm.
ooi decide krnne meken oota paduda nadda kiyala.
eetath uba danne na wage,uber un gdak karanna hadanne thamange target eka pannala hire duwanna.
ethkota oota loku profit margin ekak yanna pluwan.
dn balapn meka.
itn ube yaluwanta uber nathuwa pickme duwanna kiyapn.
ethkta prasne harine.
market ekak hadeddi ethana aniwa competition ekak thiynwa.
meke man balanne customer view eken.mata labai nm service eka hodai nm mn ynwa.
anith eka descipline.
hithapn driver mee harakek wage katha krnnawath danne nathi ekek nam oota negative dnna pluwan.
eka nemeda wenna one?

උන් දුවන්න ආන්න ඒ බඩගින්න නැතිකරගන්ඩ..
Uber driver kenek ude pandara rs 500ka thel gahala. Kapenna oona serama kapunata passe profit eka rs 450 nam, uu eelaga dawase udeta uber app eka on karagannawa nam uuth uba wage mole amaru karayek wenna oone![]()