UBER එකෙක්ට_නෙලලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබ නම් මහා මෝඩම වේස පොන්නම පොන්න කැරියෙක්.
    මීටරේ කරකවන්නේ බඩගින්න නිවන්න නම් හොරකම් කරන උන් හොරකම් කරන්නේ බඩ ගින්න නිවා ගන්න එදා වේල හම්බ කරන්නනේ , කුඩු බිස්නස් කරන උන් ඒ බිස්නස් කරන්නෙත් උන්ගේ බඩ ගින්න නිවාගන්නනේ.
    ඇයි අපි කුහක වෙන්නේ ?
    පොලිසි , හිර ගෙවල් වහලා දාමු එහෙනම්.

    මෝඩ කැරියා කලු ජූලිය ඇති වෙච්ච මාසේ දන්නේ නෑ , ලබු කිරිබත් වලට ලබු දාන්නේ නෑ කියලා දන්නේ නෑ , ඒ උනාට කතාව මිල නියාමනයෙන්.

    හොරකමේ ප්‍රමානය අනුව සාපේක්ශව වරදේ ස්වභාවය වැඩි වෙනවනෙ..බැකුවක් කඩපු එකෙක්ව කුදලල ඇට තලල කූඩුවට දැම්මට මීටරයක් කඩපු එකෙක්ට ඒ දඩුවම දෙන්නෙ නැ...

    ලොල් පරන ඒව ඔලුවෙ තියාගෙන බුරා පනිනව...මනුස්සයො උබ රනිල එක්ක නිදි වදින එක වෙනම දෙයක් නිදි වදින නිසා රනිලගෙන් ගණිකා ගාස්තුව උබට හම්බෙන එක තවත් දෙයක්.. ඒත් මෙතන කතා කරන්නෙ උබල වගේ පරවේණී වහල්ලු ගැන නෙමේ..පටලෝ ගන්ඩ එපා ටැක්සි ගැන කතා කරේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම කඩවෙනකොට නැති අනුකම්පාවක්...
    කුරුණෑගල කිලෝ මීටරයක් යන්න 100 ක් වත් ගන්නවා. අහවල් තැනට නම් මෙච්චරයි කියලා ගාන කියන්නේ. ඌබර් වගේ සර්විස් එකක් එහෙට එනකම් ඉන්නවා.. කොළඹ ඉන්න කාක්කෝ ටික පාරිභෝගිකයින්ගේ පැසසුම තියෙන, කිසිම බලපෑමකින් තොරව බැඳුණු සහ බලපෑමකින් තොරව ඉවත්විය හැකි අවස්තා තියෙද්දි රැඳිලා ඉන්න රියදුරන්ව එළවන්න උත්සාහ කරනවා

    ඒකට uber කුරුනැගලට එනකන් ඉන්ඩ ඔනෙ නැ, මිල නියාමනයක් උනාම හරි.. මුලු රටටම එක මිලක් එච්චරයි, ඕක තමයි ඉල්ලන්නෙ, මොනාවා කාල ජිවත් වෙනවද මන්ද මුන් නම්.. :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    Ithin ban mun ekka thiyena tharahata kawadawath uber use karan nathi mamat uber download kara kiyapanko support ekata :rofl:

    Akilaya kalin kiwwe pickme eken double agentlawa uber ekata dala thibba kiyala. Ewage gamak gahanna aththe.

    Pick me hinda normal taxi walata witharai padu

    Normal taxi duwana un pick me un ekka patta malak thiyenawa.
    Uber hinda pickme + normal taxi untai degollotama padui.

    Dan pick me eka haduwe normal drivers la ekka ekathu wela podu sathurawa paraddanna wada karapu eka. E wada karapu eke amathara wasiyak widiyata pickme ekai normal taxi unui athare kalin thibba hith amanapa kam pawa adu/nathi wenawa. Un degollo unath hithanne, api degollo ekata gemak gahuwa kiyalane.

    Wade kiyanne Uber eka lassanata wade handle kara. Ekai un ubala wage unwath dinuwe ;);)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොරකමේ ප්‍රමානය අනුව සාපේක්ශව වරදේ ස්වභාවය වැඩි වෙනවනෙ..බැකුවක් කඩපු එකෙක්ව කුදලල ඇට තලල කූඩුවට දැම්මට මීටරයක් කඩපු එකෙක්ට ඒ දඩුවම දෙන්නෙ නැ...

    ලොල් පරන ඒව ඔලුවෙ තියාගෙන බුරා පනිනව...මනුස්සයො උබ රනිල එක්ක නිදි වදින එක වෙනම දෙයක් නිදි වදින නිසා රනිලගෙන් ගණිකා ගාස්තුව උබට හම්බෙන එක තවත් දෙයක්.. ඒත් මෙතන කතා කරන්නෙ උබල වගේ පරවේණී වහල්ලු ගැන නෙමේ..පටලෝ ගන්ඩ එපා ටැක්සි ගැන කතා කරේ..

    වරදේ ස්වභාවය ගැන පකක් කතා කරේ නෑ නේ.
    උබනේ කිව්වේ මීටරේ කරකවලා අසාධාරණ හයර් දිව්වත් කමක් නෑ බඩ ගින්න නිවාගන්නවානම් කියලා.
    යන එන මන් නැති උනාම බොරුවට නිකන් මරු කියවන්න එපා , උබත් නිකන් අර මධු රොක්ස් වගේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    ඒකට uber කුරුනැගලට එනකන් ඉන්ඩ ඔනෙ නැ, මිල නියාමනයක් උනාම හරි.. මුලු රටටම එක මිලක් එච්චරයි, ඕක තමයි ඉල්ලන්නෙ, මොනාවා කාල ජිවත් වෙනවද මන්ද මුන් නම්.. :baffled::baffled:

    Api denna adiyak pudiyak gahala set wela taxi service walata mila sutrayak hadamuda? :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වරදේ ස්වභාවය ගැන පකක් කතා කරේ නෑ නේ.
    උබනේ කිව්වේ මීටරේ කරකවලා අසාධාරණ හයර් දිව්වත් කමක් නෑ බඩ ගින්න නිවාගන්නවානම් කියලා.
    යන එන මන් නැති උනාම බොරුවට නිකන් මරු කියවන්න එපා , උබත් නිකන් අර මධු රොක්ස් වගේ.

    උබට මොලේ අඩු මන්ද මානසික උනා කියා මම මොකද කරන්නෙ...අඩුම ගානෙ මොලේ කලදක් හරි තියෙනවනම් එක පාට්ට බුරා පනින්නෙ නැතුව මොනවද මූ කියන්නෙ කියලවත් හිතනව නේද..හරකො බුරන්ඩ කලින් බුරන්නෙ මොකේටද කියල බලලවත් බුරන්ඩ ඉගෙන ගනින්...එදා ඉදන් අද වෙනකන් උබ ඔහොමමයි, හැදෙන් නැ, ගොන්කමේ සීමා තියා ගනින්කො, අඩුම ගානෙ වයස මෝරද්දි වත් උබේ මොලේ මෝරන් නැද්ද??? :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකට uber කුරුනැගලට එනකන් ඉන්ඩ ඔනෙ නැ, මිල නියාමනයක් උනාම හරි.. මුලු රටටම එක මිලක් එච්චරයි, ඕක තමයි ඉල්ලන්නෙ, මොනාවා කාල ජිවත් වෙනවද මන්ද මුන් නම්.. :baffled::baffled:

    ඔය කියන්නේ ඉතින් මීටර් ටැක්සිද? ඒකට දැනටම නීතියක් තියෙනවනේ... ක්‍රියාත්මක වෙන්නේ නෑනේ.. රෑ වෙනකොට මීටර් ඕෆ්...

    ඕක ක්‍රියාත්මක කරන්න පුලුවන් කන්සෙප්ට් එක තමා ඌබර් වගේ ඇප් එකක්... එහෙම නැතුව ඩ්‍රයිවර්ට පවර් එක දුන්නම් ඌ ඒක මිස් යූස් කරනවා:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Akilaya kalin kiwwe pickme eken double agentlawa uber ekata dala thibba kiyala. Ewage gamak gahanna aththe.

    Pick me hinda normal taxi walata witharai padu

    Normal taxi duwana un pick me un ekka patta malak thiyenawa.
    Uber hinda pickme + normal taxi untai degollotama padui.

    Dan pick me eka haduwe normal drivers la ekka ekathu wela podu sathurawa paraddanna wada karapu eka. E wada karapu eke amathara wasiyak widiyata pickme ekai normal taxi unui athare kalin thibba hith amanapa kam pawa adu/nathi wenawa. Un degollo unath hithanne, api degollo ekata gemak gahuwa kiyalane.

    Wade kiyanne Uber eka lassanata wade handle kara. Ekai un ubala wage unwath dinuwe ;);)

    අද ඔතන කලබලේ සීන් එක ගිය තැනේ ගොඩක් එවුන් හිටියේ කුලියට ගත්තු මැර සීන් එකේ එවුන් බන්.
    මොකද හරි ඩ්‍රයිවර්ස්ලා ආවා නම් හෙට ඉදන්ම උන්ගේ ඌබර් ප්‍රොෆයිල්ස් සස්පෙන්ඩ් කරනවා ඌබර් එකෙන්ම මොකද කැමති වෙලාවක ඕන කෙනෙක්ට ඌබර් එක දාලා යන්නත් , ඌබර් එකෙන් කැමති වෙලාවක චොර ඩ්‍රයිවර්ස්ලාව අයින් කරන්නත් නීතියෙන් බාධාවක් නැති නිසා.

    • Like
    Reactions: Travz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Api denna adiyak pudiyak gahala set wela taxi service walata mila sutrayak hadamuda? :love::love:

    උබ ඔය සූත්‍රය රනිල එක්ක නිදිවදින වෙලාවක හැදුවොත් කොහොමද, බලේ තියෙන්නෙ මිනිහටනෙ ,මිනිහ ගැසට් කරයි උබට තියෙන ආදරේට.. :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට මොලේ අඩු මන්ද මානසික උනා කියා මම මොකද කරන්නෙ...අඩුම ගානෙ මොලේ කලදක් හරි තියෙනවනම් එක පාට්ට බුරා පනින්නෙ නැතුව මොනවද මූ කියන්නෙ කියලවත් හිතනව නේද..හරකො බුරන්ඩ කලින් බුරන්නෙ මොකේටද කියල බලලවත් බුරන්ඩ ඉගෙන ගනින්...එදා ඉදන් අද වෙනකන් උබ ඔහොමමයි, හැදෙන් නැ, ගොන්කමේ සීමා තියා ගනින්කො, අඩුම ගානෙ වයස මෝරද්දි වත් උබේ මොලේ මෝරන් නැද්ද??? :baffled::baffled:

    මන්ද මානසික පොන්නයෙක් වෙනත් පුද්ගලයෙකුට මන්ද මානසිකයි කියන ඒ ජෝක්ස් මොහොත.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ගොං යක්කු.. දැන් එතකොට පික් මී හොඳයි කියලද කියන්නේ.. උන් 15% ගන්නවා.. ඊට අමතරව ඇප් එකට ඩවසට 100ක් ගන්නවා.. 100 ගෙව්වෙ නැත්නම් ඇප් එක ඩිසේබල්.. අනික උන්ගේ පික් මී ඇප් එක හෙනම එරර්ස්... ඔවෙර් චාර්ජ් වෙනවා. හොරෙන්ම.. පික් මී පේග් එකේ කොමෙන්ට් බලන්න... රිෆන්ඩ් කරන්න සතිගානක් යනවා... කස්ටමර් සර්විස් අන්තිමයි.. රෑකට කොල් කරාට මලාට ගන්නේ නෑ.. උන්ගේ ත්‍රීවිල් ඩ්‍රයිවර්ලා අන්තිමයි කතා කරන්න දන්නේ නෑ.. ඩිස්කවුන්ට් හයර් රිජෙක්ට් කරනවා... එවා ගැන මොන කතාවක් වත් නෑ.. ඔච්චර අමාරුනම් අර කියනවා වගේ ඔය පික් මී මගුලෙන් අයින් වෙලා උබර් සෙට් වෙයල්ලකො.. උන් කොමිශන්, රිවොඩ්ස් ගෙවනවා අම්බානට...
    නිකන් පික් මී හම්බයට කඩේ යන්නේ නැතුව...

    ඇත්ත කතාව උබර් එක තමා ගොඩක් ෆොරිනස්ලා යුස් කරන්නේ.. ඒ වගේම කොලඹ ඉන්න්න සෙට් එකත්... ඒක පික් මී එකට කේස්

    හරියට හරි:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ ඔය සූත්‍රය රනිල එක්ක නිදිවදින වෙලාවක හැදුවොත් කොහොමද, බලේ තියෙන්නෙ මිනිහටනෙ ,මිනිහ ගැසට් කරයි උබට තියෙන ආදරේට.. :yes::yes:

    මේ මචන් මම දන්නේ නැති නිසා අහන්නේ ?
    ගැසට් නිවේදනය කඩ්ඩෙන් ලියන්නේ කොහොමද ?
    ඉස්පෙලින්ග්ස් පොඩ්ඩක් දාන්න මෙතන ප්ලීස්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔය කියන්නේ ඉතින් මීටර් ටැක්සිද? ඒකට දැනටම නීතියක් තියෙනවනේ... ක්‍රියාත්මක වෙන්නේ නෑනේ.. රෑ වෙනකොට මීටර් ඕෆ්...

    ඕක ක්‍රියාත්මක කරන්න පුලුවන් කන්සෙප්ට් එක තමා ඌබර් වගේ ඇප් එකක්... එහෙම නැතුව ඩ්‍රයිවර්ට පවර් එක දුන්නම් ඌ ඒක මිස් යූස් කරනවා:D

    නීතියක් කොහෙද ටැක්සි වලට තියෙන්නෙ, මිල අඩු වැඩි කරන්නෙ සoගමේ තීරන වලින් ... නීතියක් නැති නිසයි uber වගේ උන් මිල ඔනවට වඩා අඩු කරන්නෙත්..රටටම එක නීතියක් තිබ්බනම් හරි හැමෝටම සර්ව සාධාරනයි කරමාන්තයත් ආරක්ශා වෙනව..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නීතියක් කොහෙද ටැක්සි වලට තියෙන්නෙ, මිල අඩු වැඩි කරන්නෙ සoගමේ තීරන වලින් ... නීතියක් නැති නිසයි uber වගේ උන් මිල ඔනවට වඩා අඩු කරන්නෙත්..රටටම එක නීතියක් තිබ්බනම් හරි හැමෝටම සර්ව සාධාරනයි කරමාන්තයත් ආරක්ශා වෙනව..

    ලන්කාවේ උන්ට ගාන අඩුවෙන් හොද සර්විස් එකක් දුන්නත් වැරදියි.
    අපේ රට හරි වෙනස් මේ ඉරෝසන් වගේ අය නිසා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,882
    40,642
    113
    පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම කඩවෙනකොට නැති අනුකම්පාවක්...
    කුරුණෑගල කිලෝ මීටරයක් යන්න 100 ක් වත් ගන්නවා. අහවල් තැනට නම් මෙච්චරයි කියලා ගාන කියන්නේ. ඌබර් වගේ සර්විස් එකක් එහෙට එනකම් ඉන්නවා.. කොළඹ ඉන්න කාක්කෝ ටික පාරිභෝගිකයින්ගේ පැසසුම තියෙන, කිසිම බලපෑමකින් තොරව බැඳුණු සහ බලපෑමකින් තොරව ඉවත්විය හැකි අවස්තා තියෙද්දි රැඳිලා ඉන්න රියදුරන්ව එළවන්න උත්සාහ කරනවා

    100 monatada car da?

    අද ඔතන කලබලේ සීන් එක ගිය තැනේ ගොඩක් එවුන් හිටියේ කුලියට ගත්තු මැර සීන් එකේ එවුන් බන්.
    මොකද හරි ඩ්‍රයිවර්ස්ලා ආවා නම් හෙට ඉදන්ම උන්ගේ ඌබර් ප්‍රොෆයිල්ස් සස්පෙන්ඩ් කරනවා ඌබර් එකෙන්ම මොකද කැමති වෙලාවක ඕන කෙනෙක්ට ඌබර් එක දාලා යන්නත් , ඌබර් එකෙන් කැමති වෙලාවක චොර ඩ්‍රයිවර්ස්ලාව අයින් කරන්නත් නීතියෙන් බාධාවක් නැති නිසා.

    Dan ethakota oya gahapu un gahuwe pare inna taxi driversla widiyata hitapu marayoda?

    උබ ඔය සූත්‍රය රනිල එක්ක නිදිවදින වෙලාවක හැදුවොත් කොහොමද, බලේ තියෙන්නෙ මිනිහටනෙ ,මිනිහ ගැසට් කරයි උබට තියෙන ආදරේට.. :yes::yes:

    Minissunge duka gana hithala danawaadi pakayonta wiruddawa samaja sadaranathwe wenuwen mila sutrayak hdamu machan :love::love:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මීටරේ හයි කරන් මීටරෙන් දුවන්නේ නැති ජෙප්පෝ ටිකක්. උන් කිව්ව පලියට ඕවා නැති වෙයි. කිස් මයි ඈ*
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නීතියක් කොහෙද ටැක්සි වලට තියෙන්නෙ, මිල අඩු වැඩි කරන්නෙ සoගමේ තීරන වලින් ... නීතියක් නැති නිසයි uber වගේ උන් මිල ඔනවට වඩා අඩු කරන්නෙත්..රටටම එක නීතියක් තිබ්බනම් හරි හැමෝටම සර්ව සාධාරනයි කරමාන්තයත් ආරක්ශා වෙනව..

    කියපන් බලන්න කොහොමද ඔය පාලන ම්ල ගැසට් කරන්නේ කියලා? :oo:

    ඇප් එක හෝ මීටර් නැතුව :eek: