අද සිට සියලුම ගමන් බිමන් Uber හෝ pickMe වලින් පමණක් යෑමට තීරණය කලා

මම ඉන්නේ කුරුණෑගල. මීටර් අනිවාර්ය කරා මැයි ඉඳලා. අද වෙනකන් කුරුනෑගල එක වීල් එකක මීටර් නෑ. ස්ටෑන්ඩ් එකේ වීල් පාර්ක් එකේ ඉඳලා නුවර පාරේ 1 හෝල්ට් එකකට යන්න 150ක් ඉල්ලුවා. කේවල් කර කර ඉන්න ආස නැති නිස පාඩු වුනත් දීලා දැම්මා. ටවුන් එකේ ඉඳලා ගෙදරට එන්න 200-250ක් කියනවා නෝර්මල් වීල් වලින්. පික් මී එකෙන් 110-120![]()
ගෙදරට දුර හරියටම 2KM Town ඉඳලා. මට රටේ මිනිස්සු වටිනවා. හැබැයි සක්කිලි වටින්නේ නෑ. මොකද 2KM යන්න 250/= ගන්න සක්කිලි හැඳි ගෑවිලා ගියත් මට කමක් නෑ![]()
ai aiyata piyabanna barida dan? naakin dan ne![]()
මම ඉන්නේ කුරුණෑගල. මීටර් අනිවාර්ය කරා මැයි ඉඳලා. අද වෙනකන් කුරුනෑගල එක වීල් එකක මීටර් නෑ. ස්ටෑන්ඩ් එකේ වීල් පාර්ක් එකේ ඉඳලා නුවර පාරේ 1 හෝල්ට් එකකට යන්න 150ක් ඉල්ලුවා. කේවල් කර කර ඉන්න ආස නැති නිස පාඩු වුනත් දීලා දැම්මා. ටවුන් එකේ ඉඳලා ගෙදරට එන්න 200-250ක් කියනවා නෝර්මල් වීල් වලින්. පික් මී එකෙන් 110-120![]()
ගෙදරට දුර හරියටම 2KM Town ඉඳලා. මට රටේ මිනිස්සු වටිනවා. හැබැයි සක්කිලි වටින්නේ නෑ. මොකද 2KM යන්න 250/= ගන්න සක්කිලි හැඳි ගෑවිලා ගියත් මට කමක් නෑ![]()
oya wagema ekak una mata lagadi Kandy giya municipal council eke park eken vehicle eka park karala api Queens ekata yanna wheel ekak gththa 150k gaththane.. api kmk nah kiala dunna yaddi KCC eka madin giya awidagena
dn mn oowa balen genna gattada?
oo mn yana thanath dnnawa nm oo inna thanath dnnawa nm,approve karala enneth oo nm.
ooi decide krnne meken oota paduda nadda kiyala.
මම ඉන්නේ කුරුණෑගල. මීටර් අනිවාර්ය කරා මැයි ඉඳලා. අද වෙනකන් කුරුනෑගල එක වීල් එකක මීටර් නෑ. ස්ටෑන්ඩ් එකේ වීල් පාර්ක් එකේ ඉඳලා නුවර පාරේ 1 හෝල්ට් එකකට යන්න 150ක් ඉල්ලුවා. කේවල් කර කර ඉන්න ආස නැති නිස පාඩු වුනත් දීලා දැම්මා. ටවුන් එකේ ඉඳලා ගෙදරට එන්න 200-250ක් කියනවා නෝර්මල් වීල් වලින්. පික් මී එකෙන් 110-120![]()
ගෙදරට දුර හරියටම 2KM Town ඉඳලා. මට රටේ මිනිස්සු වටිනවා. හැබැයි සක්කිලි වටින්නේ නෑ. මොකද 2KM යන්න 250/= ගන්න සක්කිලි හැඳි ගෑවිලා ගියත් මට කමක් නෑ![]()



හරියට හරි මචන්
ඔය ත්‍රීවිල් කාරයන්ගෙන් 99% ක්ම ඔහොම තමයි..
මිනිස්සුන්ව හූරගෙන කන්න බලන් ඉන්නේ.. උන් මාසෙට ලක්ෂ ගණන් හම්බ කරනවා
එකෙක්වත් Tax ගෙවන්නේ නෑ.. මේ ත්‍රීවිල් වසංගතේ දැන්මම ඉවර කරන්න ඕන



මට මෙතන උබලට අඩුවට හයර් යන්ට එපා කියන්ඩ බැ, ඒක පාරිබෝගිකයාගේ අයිතියක්..ඒත් ඔය අඩුමිල හයර් වලින් වෙන්නෙ කර්මාන්තය කඩන් වැටෙන එක කියලයි මම කියන්නෙ..දැන් ටැක්සි කර්මාන්තයට නිශ්චිත මිසක් ගෙන ඒමේ කාලය හරි...නියාමනයක් අත්‍යවශ්‍යයි ඔහොම හිතූ හිතූ මිල තීරනය කරන්ඩ බැ කාටවත්..බස් වලට,දුම්රියට වගේ පොදු ඒකකයි ගැසට් කරන්ඩ කාලය හරි..![]()
කාලෙක ඉදන් threads කියවන්නේ... මේ erozan කියන හාදය ගන්නේ මරුම ආතල් එකක් එළකිරි එකෙන්.. ඌ කරන්නේ මොකක් හරි හොදට ඇදෙන thread එකක් බලල එකේ තියන බහුතර මතේට විරුද්ද comment එකක් දානවා.. එක දැම්මම මේකේ ඉන්න අනිත් එවුන් එක එක තර්ක දදා උත් එක්ක argue කරනවා.. අන්තිමට දෙපැත්තෙන්ම හොදට බැනගත්තට පස්සේ erozan දාන්න තර්ක නැති උනාම වද පොන්නය බැංකුව කැඩුව කියල රනිලටයි සිරාටයි බනිනවා.. බලද්දී ඒ thread එකේ topic එක එකක් argue කරන්නේ තව මගුලක්.. මේකේ උනුත් ඉතින් හැමදාම bite වෙනවා..![]()

uber උන් නෙවෙයි උබලානේ අඩන්නේ
ඌබර් එකේ ඩ්‍රයිවර්ට කිලෝමීටරයකට ලාබේ සාමන්යක් ලෙස වැටෙන්නේ 10-15 අතර ගානක්. . ඒකයි ඔය අඩන්නේ. .
රජයෙ මිල තීරනය කලානම් හරි එතකොට ඔය ප්‍රශ්න නෑ. . කස්ටමර්ස්ලා සර්විස් එක හොදට දෙන කෙනාගේ කම්පැනියෙන් හයර්ස් යයි. . ඒ වගේම ඩ්‍රයිවර්ස්ලත් තමන්ට හොදින් සලකන කෙනාගේ කම්පැනියට වාහන දායි. . එහෙම උනානම් අඩන්න දෙයක් නෑ. .

ළඟ ළඟ වැඩ කරගන්න පයින් යනවා
එත් මට හැමදේටම වඩා කාලය වටිනවා කාලය ඉතුරු කරගන්න taxi use කරනවා
ඉස්සර ගොඩක් ගියේ ත්‍රීවිල් වල
දැන් Uber හරි PickMe හරි තමයි යන්නේ ත්‍රීවිල් වල යන්නේ ඉදල හිටලා
හැබැයි අද ඉදන් ත්‍රීවිල් වල යන්නෙම නෑ




uber උන් නෙවෙයි උබලානේ අඩන්නේ
උබර් උන් එක්ක සාධාරණව තරග කරන්න බැරිනම් උබලා අඩන්න එපා ... ටැක්සි හොරුන්ට වඩා මිනිස්සු න්ට අසාධාරණය වැඩියිනේ
උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. .
පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. .
උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. .
ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස් ගිහිල්ලත් නෑ ඒ නිසා ඔය කතාව මට අදාල නෑ. .
මම කියන්නේ ත්‍රීවීල්, කාර්, වෑන් වගේ හයර්ස් යන වාහන වලට කිලෝමීටරයට ස්තීර මිලක් නියම කරන්න කියලා. .
උදාහරනෙකට
තීවීල් කිලෝමීටරයට = 40
කාර් කිලෝමීටරයට = 50
වෑන් කිලෝමීටරයට = 60
ඔහොම කරාම හැම කම්පැනියෙම එකම ගාන වෙනවා. . එතකොට කස්ටමර්ට පුලුවන් තමන්ට හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් තෝරගන්න. .
ඕකේ අනිත් පැත්ත ඩ්‍රයිවර්ස්ලටත් පුලුවන් තමන්ගෙන් අඩුවෙන් කමිශන් අයකරන තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහන දාන්න. .
ත්‍රීවීල් හිතෙන හිතෙන ගනන් ගන්න එකට මන් සම්පුර්නෙන් විරුද්දයි. . මීටර් එක නැති අයට මීටරේ හයිකරනකන් හයර්ස් යන්න නොදී ඉන්න නීති ගේන්න ඕනා. .
දැන් මන් සරල කතාවක් කියන්නම්. . දැන් මෙතන ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින අය එක්ටා වලට විරුද්දවුනා මතකද?
මොකක්ද ඒගොල්ලොන්ගේ තර්කේ වුනේ? ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්න ගත්තම තමන්ගේ පඩිය අඩුවෙන එක. . දැන් 50000 පඩි ගන්න එකාගේ වැඩේම ඉන්දියන්කාරයෝ 25000 පඩියක් අරන් කරයි කියන එකයි තර්කේ. . ඉතින් ඉන්දියන් කාරයෝ එන්නත් කලින්ම උද්ගෝශන කරලා උන් එන එක නැවැත්තුවා. .
බැරිවෙලාවත් ඉන්දියන්කාරයෝ ඇවිත් 25000ට වැඩ කරද්දි උබලටත් 25000ට වැඩකරන්න උනානම් උබලා කැමතිද?
උබලට ඉන්දියන්කාරයෝ නිසා වුන අසාදාරනයට උබලා කතාකරද්දි කවුරුහරි ඇහුවොත් ඇයි උබලා උද්ගෝශන කර කර ඉන්නේ කවුරුවත් උබලගෙන් බලෙන් වැඩගන්නේ නෑනේ, පාඩුනම් අයින්වෙලා පලයල්ලකෝ කියලා කිව්වොත් උබලා කැමතිද?
අපි මෙහෙම හිතමුකෝ ඉන්දියන්කාරයන්ගේ පඩියට වඩා පඩි දෙන කම්පැනියකට උබලා කොහොමහරි යනවා. . දැන් ඒ ගිය කම්පැනියට අඩු පඩියට වැඩකරන ඉන්දියන් මිනිස්සු ඉන්න කම්පැනිය නිසා වැඩ ලැබෙන්නේ නැත්තන් උබලා මොකද කරන්නේ? අර අඩු පඩියට වැඩකරන මිනිස්සු එලවන්න උද්ගෝශන කරනවා නේද?
උබලා උබලගේ ජොබ් බේරගන්න ඔහොම කරලා අර ඩ්රයිවර්ස්ලාට කුහකව සලකන්නේ ඇයි?
උන්ටත් වෙලා තියෙන්නේ ඔය උඩ උදාහරනේ කිව්වා වගේම දෙයක්. . ඇයි උබලා ඒක පිලිගන්න අකමැති. . උන් වෙන කම්පැනියකට ගියත් උන්ට හයර්ස් නෑ ඇයි ඒ. . ලංකාවේ හැම එකාම ඌබර් එකේ අඩුවට යන නිසා. . එක්ටා ආවනම් 50000 පඩිගත්ත එකාට 25000ට අකමැත්තෙන් හරි වැඩකරන්න වෙනවා. . ඒක ආව නැති නිසා උබලට තේරෙන්නේ නෑ. . 25000 පඩියට වැඩකරන්න මිනිස්සු ඉද්දි කම්පැනි 50000ක් කාටවත් පඩි ගෙවන්නේ නෑ. .
දැන් ඌබර් එක නිසා ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. .
ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාස්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?
දැනට අයකරන රු 40න් 25% ගන්න එපා කියන එකද උබලට ඉවසන්න බැරි. .
තමන්ගේ ජොබ් එකට කෙල වෙද්දි විතරයි උද්ගෝශන කරන්න හොද වෙන මිනිහෙක් කලොත් ඒක කුහකකම නිසා කියලා තර්ක කරන උබලා තමා නියම කුහකයෝ. .