uber උන් නෙවෙයි උබලානේ අඩන්නේ
උබර් උන් එක්ක සාධාරණව තරග කරන්න බැරිනම් උබලා අඩන්න එපා ... ටැක්සි හොරුන්ට වඩා මිනිස්සු න්ට අසාධාරණය වැඩියිනේ
පිනට කාල පුරුදු උන් නහයෙන් අඬනවා බං
uber උන් නෙවෙයි උබලානේ අඩන්නේ
උබර් උන් එක්ක සාධාරණව තරග කරන්න බැරිනම් උබලා අඩන්න එපා ... ටැක්සි හොරුන්ට වඩා මිනිස්සු න්ට අසාධාරණය වැඩියිනේ
උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. .
පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. .
උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. .
ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස් ගිහිල්ලත් නෑ ඒ නිසා ඔය කතාව මට අදාල නෑ. .
මම කියන්නේ ත්‍රීවීල්, කාර්, වෑන් වගේ හයර්ස් යන වාහන වලට කිලෝමීටරයට ස්තීර මිලක් නියම කරන්න කියලා. .
උදාහරනෙකට
තීවීල් කිලෝමීටරයට = 40
කාර් කිලෝමීටරයට = 50
වෑන් කිලෝමීටරයට = 60
ඔහොම කරාම හැම කම්පැනියෙම එකම ගාන වෙනවා. . එතකොට කස්ටමර්ට පුලුවන් තමන්ට හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් තෝරගන්න. .
ඕකේ අනිත් පැත්ත ඩ්‍රයිවර්ස්ලටත් පුලුවන් තමන්ගෙන් අඩුවෙන් කමිශන් අයකරන තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහන දාන්න. .
ත්‍රීවීල් හිතෙන හිතෙන ගනන් ගන්න එකට මන් සම්පුර්නෙන් විරුද්දයි. . මීටර් එක නැති අයට මීටරේ හයිකරනකන් හයර්ස් යන්න නොදී ඉන්න නීති ගේන්න ඕනා. .
දැන් මන් සරල කතාවක් කියන්නම්. . දැන් මෙතන ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින අය එක්ටා වලට විරුද්දවුනා මතකද?
මොකක්ද ඒගොල්ලොන්ගේ තර්කේ වුනේ? ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්න ගත්තම තමන්ගේ පඩිය අඩුවෙන එක. . දැන් 50000 පඩි ගන්න එකාගේ වැඩේම ඉන්දියන්කාරයෝ 25000 පඩියක් අරන් කරයි කියන එකයි තර්කේ. . ඉතින් ඉන්දියන් කාරයෝ එන්නත් කලින්ම උද්ගෝශන කරලා උන් එන එක නැවැත්තුවා. .
බැරිවෙලාවත් ඉන්දියන්කාරයෝ ඇවිත් 25000ට වැඩ කරද්දි උබලටත් 25000ට වැඩකරන්න උනානම් උබලා කැමතිද?
උබලට ඉන්දියන්කාරයෝ නිසා වුන අසාදාරනයට උබලා කතාකරද්දි කවුරුහරි ඇහුවොත් ඇයි උබලා උද්ගෝශන කර කර ඉන්නේ කවුරුවත් උබලගෙන් බලෙන් වැඩගන්නේ නෑනේ, පාඩුනම් අයින්වෙලා පලයල්ලකෝ කියලා කිව්වොත් උබලා කැමතිද?
අපි මෙහෙම හිතමුකෝ ඉන්දියන්කාරයන්ගේ පඩියට වඩා පඩි දෙන කම්පැනියකට උබලා කොහොමහරි යනවා. . දැන් ඒ ගිය කම්පැනියට අඩු පඩියට වැඩකරන ඉන්දියන් මිනිස්සු ඉන්න කම්පැනිය නිසා වැඩ ලැබෙන්නේ නැත්තන් උබලා මොකද කරන්නේ? අර අඩු පඩියට වැඩකරන මිනිස්සු එලවන්න උද්ගෝශන කරනවා නේද?
උබලා උබලගේ ජොබ් බේරගන්න ඔහොම කරලා අර ඩ්‍රයිවර්ස්ලාට කුහකව සලකන්නේ ඇයි?
උන්ටත් වෙලා තියෙන්නේ ඔය උඩ උදාහරනේ කිව්වා වගේම දෙයක්. . ඇයි උබලා ඒක පිලිගන්න අකමැති. . උන් වෙන කම්පැනියකට ගියත් උන්ට හයර්ස් නෑ ඇයි ඒ. . ලංකාවේ හැම එකාම ඌබර් එකේ අඩුවට යන නිසා. . එක්ටා ආවනම් 50000 පඩිගත්ත එකාට 25000ට අකමැත්තෙන් හරි වැඩකරන්න වෙනවා. . ඒක ආව නැති නිසා උබලට තේරෙන්නේ නෑ. . 25000 පඩියට වැඩකරන්න මිනිස්සු ඉද්දි කම්පැනි 50000ක් කාටවත් පඩි ගෙවන්නේ නෑ. .
දැන් ඌබර් එක නිසා ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. .
ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාන්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?
දැනට අයකරන රු 40න් 25% ගන්න එපා කියන එකද උබලට ඉවසන්න බැරි. .
තමන්ගේ ජොබ් එකට කෙල වෙද්දි විතරයි උද්ගෝශන කරන්න හොද වෙන මිනිහෙක් කලොත් ඒක කුහකකම නිසා කියලා තර්ක කරන උබලා තමා නියම කුහකයෝ. .

ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාස්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?

ඕන්න ඔය කුහකත්වය සහ පරවේණී වහල්කම නිසා තමයි අපේ උන් කෙලෝ ගන්නෙ..අපේ රටේ ජීවත් වෙන අහිoසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නෙ නැතුව මේ කොහෙවත් නැති uber වෙනුවෙන් කොහොම පෙනී ඉන්නවද කියන එකයි මට නම් තියෙන ගැටලුව...මට නම් පේන්නෙ මුන් මිනිස්සු නෙමේ තිරිසන්නු ඒකයි අනෙක් තමන්ගෙ අනිත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්ඩ බැරි මොන කුහකකමින්ද මුන් ජීවත්වෙන්නෙ කියල හිතාගන්ඩත් අමාරුයි.. eda bus strike nisa yanna una machan. wenadata ethanin bus eka yanawa. strike dawase e bus wada nathi nisa, main road ekata enna una ikmanatama, strike nisa godakma parakku wela awe, ekai. wenadata monahari badu aran enakota,wage thama yanne. nathnam bus eke thama.Umba 150m three-wheelers wala yanewada?![]()
25% ගෙවන්න බැරිනම් මචන් ඔන කෙනෙක්ට අයින් වෙලා පවුද්ගලිකව හයර් දුවාගන්න පුලුවන්. හැබැයි තමුන් මහන්සි වෙන්න වෙනවා කස්ටමර් බේස් එක හදාගන්න.
උබර් එකෙන් කරන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් වැලිව් එකත් එක්ක ඉන්න ලොයල් කස්ටර්මස්ලව යම්කිසි වටිනාකමකට (25%) දෙන එක.
උබ නිකමට හිතපන් UBER එකට ඔය බ්‍රෑන්ඩ් එක ඩිවලප් කරලා ඔතනට ගෙන්න කොච්චර ගානක් යන්න ඇත්ද? එහෙම කරලා මිකන් දෙන්න කියලද කියන්නේ ? 10% ගන්න ඒවත් තියෙනවා ,දන්නවනේ ඒවගේ කොලිටිය කොහොමද කියලා..
බර් කැබ්ස් සහ සිරිපාල කැබ්ස් අතර වෙනස තමා ඕක.
උනු නිසා බොන්නත් බැරි ,කිරි නිසා අහක දාන්න්නත් බැරි සීන් එකක් තමා ඕක.
මොන කොලේ ඇද්දත් අන්තිමට කස්ටමර් ඉස් ද කිංග්. ඒ නිසා ඔය කන්සෙප්ට් එකේ ඉන්න කම්පැනි බල්ලෝ බිරුවට කදු පාත් නොකරන තියරියෙන් ඉන්නේ
25% ද 10% එහෙමත් නැත්තන් 75% කියල කිසිම ගැටලුවක් එන්නෙ නැ නිශ්චිත සහතික මිලක් නියම කරානම් ටැක්සි වලට වැඩේ ඉවරයි කාටවත් අසාධාරනයක් වෙන්නෙ නැ..අපි පෙනී ඉන්ඩ ඔනෙ අපේ උන් වෙනුවෙන් මිසක් කොහෙවත් නැති කොම්පැනිකාරයෙක් වෙනුවෙන් නෙමේ..
හරියට හරි මචන්
ඔය ත්‍රීවිල් කාරයන්ගෙන් 99% ක්ම ඔහොම තමයි..
මිනිස්සුන්ව හූරගෙන කන්න බලන් ඉන්නේ.. උන් මාසෙට ලක්ෂ ගණන් හම්බ කරනවා
එකෙක්වත් Tax ගෙවන්නේ නෑ.. මේ ත්‍රීවිල් වසංගතේ දැන්මම ඉවර කරන්න ඕන
ecta ekata wirudda une eken mulu rate hama job ekatama kela wena nisa. eka awanam uber drive karanna wenne naa lankawe ekekta, dawasata rupiyal 250k dunnath drive karanna indian karayo innawa. meke e level eken balanna baa. habai uba kiwwa kathawe podi aththak thiyenawa. mila palanaya karana eka. ehema kalanam degollonta yam sadaranayk thiyenawa meeta wada.උබ ඉතින් ආයේ මුලට ඇවිත්නේ. .
පාඩුනම් ඇයි ඌබර් දුවන්නේ කියලා අහනවා. . ඒකට උත්තරේ දුන්නම ඒක දැක්කේ නෑ වගේ ආයේ තව ත්‍රේඩ් එකක ඒකම අහනවා. .
උබලට තියෙන්නේ 35ට ඒසී වාහනේක යන්න බැරිවෙන දුක. . ඒකයි ඩ්‍රයිවර්ගේ පැත්ත පේන්නේ නැත්තේ. .
ඌබර් උන් එක්ක තරග කරන්න අපි හදපු කම්පැනි නෑ මම පික්මී එකේ හයර්ස් ගිහිල්ලත් නෑ ඒ නිසා ඔය කතාව මට අදාල නෑ. .
මම කියන්නේ ත්‍රීවීල්, කාර්, වෑන් වගේ හයර්ස් යන වාහන වලට කිලෝමීටරයට ස්තීර මිලක් නියම කරන්න කියලා. .
උදාහරනෙකට
තීවීල් කිලෝමීටරයට = 40
කාර් කිලෝමීටරයට = 50
වෑන් කිලෝමීටරයට = 60
ඔහොම කරාම හැම කම්පැනියෙම එකම ගාන වෙනවා. . එතකොට කස්ටමර්ට පුලුවන් තමන්ට හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් තෝරගන්න. .
ඕකේ අනිත් පැත්ත ඩ්‍රයිවර්ස්ලටත් පුලුවන් තමන්ගෙන් අඩුවෙන් කමිශන් අයකරන තමන්ට හොදින් සලකන කම්පැනියකට වාහන දාන්න. .
ත්‍රීවීල් හිතෙන හිතෙන ගනන් ගන්න එකට මන් සම්පුර්නෙන් විරුද්දයි. . මීටර් එක නැති අයට මීටරේ හයිකරනකන් හයර්ස් යන්න නොදී ඉන්න නීති ගේන්න ඕනා. .
දැන් මන් සරල කතාවක් කියන්නම්. . දැන් මෙතන ඌබර් ඩ්‍රයිවර්ස්ලට බනින අය එක්ටා වලට විරුද්දවුනා මතකද?
මොකක්ද ඒගොල්ලොන්ගේ තර්කේ වුනේ? ඉන්දියන්කාරයෝ මෙහෙ ඇවිත් වැඩ කරන්න ගත්තම තමන්ගේ පඩිය අඩුවෙන එක. . දැන් 50000 පඩි ගන්න එකාගේ වැඩේම ඉන්දියන්කාරයෝ 25000 පඩියක් අරන් කරයි කියන එකයි තර්කේ. . ඉතින් ඉන්දියන් කාරයෝ එන්නත් කලින්ම උද්ගෝශන කරලා උන් එන එක නැවැත්තුවා. .
බැරිවෙලාවත් ඉන්දියන්කාරයෝ ඇවිත් 25000ට වැඩ කරද්දි උබලටත් 25000ට වැඩකරන්න උනානම් උබලා කැමතිද?
උබලට ඉන්දියන්කාරයෝ නිසා වුන අසාදාරනයට උබලා කතාකරද්දි කවුරුහරි ඇහුවොත් ඇයි උබලා උද්ගෝශන කර කර ඉන්නේ කවුරුවත් උබලගෙන් බලෙන් වැඩගන්නේ නෑනේ, පාඩුනම් අයින්වෙලා පලයල්ලකෝ කියලා කිව්වොත් උබලා කැමතිද?
අපි මෙහෙම හිතමුකෝ ඉන්දියන්කාරයන්ගේ පඩියට වඩා පඩි දෙන කම්පැනියකට උබලා කොහොමහරි යනවා. . දැන් ඒ ගිය කම්පැනියට අඩු පඩියට වැඩකරන ඉන්දියන් මිනිස්සු ඉන්න කම්පැනිය නිසා වැඩ ලැබෙන්නේ නැත්තන් උබලා මොකද කරන්නේ? අර අඩු පඩියට වැඩකරන මිනිස්සු එලවන්න උද්ගෝශන කරනවා නේද?
උබලා උබලගේ ජොබ් බේරගන්න ඔහොම කරලා අර ඩ්‍රයිවර්ස්ලාට කුහකව සලකන්නේ ඇයි?
උන්ටත් වෙලා තියෙන්නේ ඔය උඩ උදාහරනේ කිව්වා වගේම දෙයක්. . ඇයි උබලා ඒක පිලිගන්න අකමැති. . උන් වෙන කම්පැනියකට ගියත් උන්ට හයර්ස් නෑ ඇයි ඒ. . ලංකාවේ හැම එකාම ඌබර් එකේ අඩුවට යන නිසා. . එක්ටා ආවනම් 50000 පඩිගත්ත එකාට 25000ට අකමැත්තෙන් හරි වැඩකරන්න වෙනවා. . ඒක ආව නැති නිසා උබලට තේරෙන්නේ නෑ. . 25000 පඩියට වැඩකරන්න මිනිස්සු ඉද්දි කම්පැනි 50000ක් කාටවත් පඩි ගෙවන්නේ නෑ. .
දැන් ඌබර් එක නිසා ලංකාවේ ඩ්‍රයිවර්ස්ලට වෙලා තියෙන්නෙ එහෙම දෙයක්. .
ත්‍රීවීල් එකකුත් කිලෝමීටරයකට අවමය 40ක් ගද්දි ඒ වගේ පස් හය ගුනයක් මුදලක් යොදවලා, එයින් තෙල් බාගයක් වැඩකරන, නඩත්තු වියදම අරවගේ හතර පස් ගුනයක් වැඩි වාහනයක් අරන් අවම ගාස්තුව රු 50ක් කරන්න කියන එකද බන් උබලට ඉවසන්න බැරි?
දැනට අයකරන රු 40න් 25% ගන්න එපා කියන එකද උබලට ඉවසන්න බැරි. .
තමන්ගේ ජොබ් එකට කෙල වෙද්දි විතරයි උද්ගෝශන කරන්න හොද වෙන මිනිහෙක් කලොත් ඒක කුහකකම නිසා කියලා තර්ක කරන උබලා තමා නියම කුහකයෝ. .
25% ගෙවන්න බැරිනම් මචන් ඔන කෙනෙක්ට අයින් වෙලා පවුද්ගලිකව හයර් දුවාගන්න පුලුවන්. හැබැයි තමුන් මහන්සි වෙන්න වෙනවා කස්ටමර් බේස් එක හදාගන්න.
උබර් එකෙන් කරන්නේ උන්ගේ බ්‍රෑන්ඩ් වැලිව් එකත් එක්ක ඉන්න ලොයල් කස්ටර්මස්ලව යම්කිසි වටිනාකමකට (25%) දෙන එක.
උබ නිකමට හිතපන් UBER එකට ඔය බ්‍රෑන්ඩ් එක ඩිවලප් කරලා ඔතනට ගෙන්න කොච්චර ගානක් යන්න ඇත්ද? එහෙම කරලා මිකන් දෙන්න කියලද කියන්නේ ? 10% ගන්න ඒවත් තියෙනවා ,දන්නවනේ ඒවගේ කොලිටිය කොහොමද කියලා..
උබර් කැබ්ස් සහ සිරිපාල කැබ්ස් අතර වෙනස තමා ඕක.
උනු නිසා බොන්නත් බැරි ,කිරි නිසා අහක දාන්න්නත් බැරි සීන් එකක් තමා ඕක.
මොන කොලේ ඇද්දත් අන්තිමට කස්ටමර් ඉස් ද කිංග්. ඒ නිසා ඔය කන්සෙප්ට් එකේ ඉන්න කම්පැනි බල්ලෝ බිරුවට කදු පාත් නොකරන තියරියෙන් ඉන්නේ
ඕන්න ඔය කුහකත්වය සහ පරවේණී වහල්කම නිසා තමයි අපේ උන් කෙලෝ ගන්නෙ..අපේ රටේ ජීවත් වෙන අහිoසක මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නෙ නැතුව මේ කොහෙවත් නැති uber වෙනුවෙන් කොහොම පෙනී ඉන්නවද කියන එකයි මට නම් තියෙන ගැටලුව...මට නම් පේන්නෙ මුන් මිනිස්සු නෙමේ තිරිසන්නු ඒකයි අනෙක් තමන්ගෙ අනිත් මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්ඩ බැරි මොන කුහකකමින්ද මුන් ජීවත්වෙන්නෙ කියල හිතාගන්ඩත් අමාරුයි..

කම්පැනියක් වෙනුවෙන් නෙමෙයි,අපෙ උන් වෙනුවෙන් ගාන අඩුවට දුවන කම්පැනියක් නිසයි එහෙම කිව්වෙ.

මුන් මේ 35ට ඒසී වාහනේ යන්න බැරිවෙන දුක පිටකරන්නේ. . ඌබර් එකට කොච්චර කඩේ ගියත් පික්මී එකට කොච්චර බැන්නත් සර්ජ් එකක් තියෙන වෙලේට ඔකුන් යන්නෙත් පික්මී වල. .![]()
ecta ekata wirudda une eken mulu rate hama job ekatama kela wena nisa. eka awanam uber drive karanna wenne naa lankawe ekekta, dawasata rupiyal 250k dunnath drive karanna indian karayo innawa. meke e level eken balanna baa. habai uba kiwwa kathawe podi aththak thiyenawa. mila palanaya karana eka. ehema kalanam degollonta yam sadaranayk thiyenawa meeta wada.
habai bus wala milak thiyenne ewa hama ekama marga prawahana adikariye register wela eka prawahana balapathra aragena, ewata loku system ekak thiyena nisa. mata mathaka widiyata mahindayage anduwa kale e system eka three wheel walata genna giya, okkoma register karala, habai threewheel karayo ekedi udgoshanaya, arawa mewa dala owage ewa nawaththuwa. mokada ehema kalanam owage natanna hambenne nathi nisa. dan boruwata mila palanai, nithiyai gana kaagahuwata, three wheel karayo ekekwath owa enawata kamathi naa. mechchara kalayak giya ekekwath kagahuwada neethi danna kiyala, ekek naa. dan kela wenakota monahari boru kiyawagena enawa.
Uber eka thiyenne wahanak thiyena kenekta eka use karala extra hoyaganna. kawruhari kenek ekata 150% interest ekakata leasing dala gannawada kiyana eka eyalata wadakuth naa apita wadakuth naa. mokada api kiwwada ehema karanna kiyala. thaman danaganna one ekko danata thiyena wahanay dala eken extra ganak hoyaganna. nathnam uber walatama gannawanam ,eken ena profit eken maintain karanna puluwan wahanak ganna.
Uber ekak dammama api mokatada kiyanne ane me manussaya laksha 150k car ekak uber dala, ane paw ape kane kare thiyena ewath deela damu, me manusayage finance eka gewanna kiyala. ehema karanna pissu naane.
Uber profit nathnam ain wela wena profitable service ekakata wahane dammanam iwarai. e athare government ekata mila palanaya gana campaing walata media walata kiyala eka karaganna. echcharai.
මෙතන අව්ල මේකයි. . රයිඩර්ස්ලා හිතලු මවාගන්නවා ඌබර් ඩ්‍රයිවර්ස්ලා ලක්ශ ගනන් මාසෙට හොයනවා උන්ට ලක්ශ ගනන් ලාබයි කියලා. .
උන් හිතනවා 35ට දුවලා ඔහොම හෙව්වැකි කියලා. .
ඌබර් පාඩුනම් වෙන කම්පැනියකට වාහනේ දාන්න කිව්වට වැඩක් නෑ ඒකේ ප්‍රතිපලයක් නෑ. .
කිලෝමීටරයට හැම කම්පැනියම අවම ගාස්තුව ලෙස එකම මිලක් අයකරන විදියට නීතියක් දැම්මනම් මේ මුකුත් ප්‍රශ්න නෑ. .
මෙතන මේක දිහා බලන එකාට තියෙන්නේ 35ට ඒසී කාර් එකක යන්න බැරිවෙන දුක විතරයි. .
අමතක කරන්න එපා රටවල් ගොඩකම ඌබර් තහනම් කරපු බවත්. . මම කියන්නේ තහනම් කරන්න කියලා නෙවේ සාදාරන මිලක් දෙන්න කියලා. . ඒක ඌබර් එකෙන් දුන්නත් වැඩක් නැතිවෙනවා උන්ට ඕන ඕන වෙලේට වෙනස් කරන්න පුලුවන් නිසා. . ඒකයි අවම මිලක් රජයෙන් තීරනය කරන්න ඕනේ. .

අපි 35ක් කියමු මුල් කිලෝමිරේට වැඩේ ඉවරයි.. 25% කාටවත් දෙන්ඩ ඔනෙ නැ ගාන ගැස්ට් කරාම ,හැමෝටම සාධාරනයක් වෙනව uber වැලලෙයි ඒකට කමක් නැ..
මෙහෙම කරන්න ඕනා. .
කිලෝමීටරේට 50. . කම්පැනියට කැමති කමිශන් ප්‍රතිශතයක් අයකල හැකි. .
එතකොට තමන්ට වාසිම සහ ලාබම එක ඩ්‍රයිවර්ත් රයිඩර්ත් යූස් කරනවා. .
හැමෝටම සාදාරනයි. .
මේ විදිය හරි කියලා හැමෝටම තේරෙනවා. . ඒත් කොහෙද මේ අපේ එවුන්ට 35ටම ඒසී කාර්වල යන්න ඕනවෙලානේ. .

අනිවාර්යෙන් මොකක් හරි මිලක් නියම කරන්ඩ ඔනෙ ඔක්කොටම, එතකොට ඔය කොමිස් 75% හරි ගත්තාවෙ ඒක ප්‍රශ්නයක් නෙමේ, කොමිස් ගන්න උන් හැලිල සාධාරන සමාගම් ඉතුරු වෙයි..මෙහෙම කරන්න ඕනා. .
කිලෝමීටරේට 50. . කම්පැනියට කැමති කමිශන් ප්‍රතිශතයක් අයකල හැකි. .
එතකොට තමන්ට වාසිම සහ ලාබම එක ඩ්‍රයිවර්ත් රයිඩර්ත් යූස් කරනවා. .
හැමෝටම සාදාරනයි. .
මේ විදිය හරි කියලා හැමෝටම තේරෙනවා. . ඒත් කොහෙද මේ අපේ එවුන්ට 35ටම ඒසී කාර්වල යන්න ඕනවෙලානේ. .
dan mekata wirudda okkoma taxi set wela
uber pickme wage app ekak hadala eka use karanawa
podi commission ekak ayin karanawa app maintenance and marketing
ubalata karanna yaddi therei, oya wage app ekak maintain karanna ubala hithanawata wada wiyadamak yanawa. market eka allagena brand name ekak hadaganna eetath wada amarui kiyala![]()
Uber and PickMe are brands. Minissu adhila enne oya brand ekatai, customer service ekatai. ewa + profit tamai arun commission walin enne![]()
awama milak neme machan awama = uparima widiyata milak niyama wena ekanam saaranai. eth awama milak witharak kalama wenne eka set ekak loku prices ekak karapu gaman, anith hama ekamath e wadi ganata denawa, mulin mulin aduganata kalata passe anith ekawa dakala aduwata duwana company ekath wadi ganata denawa. penawane, elawalu kadekata, malu kadekata giyath okamane. eka nisa niyama, eka milak bus gasthu wage thibbanam hari. ehenam me wage prashna adui. habai ehema kiyala petrol liter ekakin 20km yana 3threewheel walata and ewage maintain cost adu ewata 1km ekakata over 50rupees dena eka asadarai magiyage paththen. ac karapu aluth wahanayak nam eka madi thama. habai kalin kiwwa wagema uber, pickme thiyenne danata wahanayak thiyena ayata eken extra ganak hoyaganna misak, ape aya aluthen insurance dagena wahana aragena okata dala adayam naa, adayam naa, apita kohomahari wadiyen deepiyawa kiyala kaagahala wadak naa, eka nikan ahakayana nai redda asse dagena kaagahanawa wage thama. thaman business ekak karanna yanakota ekagana danagema wadeta bahinna one. hithapan kawruhari ekek normal bus route ekakata brand new ac bus ekak dala "apo adayam madi apita laaba naa, industry eka iwaraai" kiyala kaagahuwata wadak naa, eka uge gobbakama, u danaganna one pare adayamata galapenne use karapu leyland ekak nam eka danna. habai mila palanaya nam thiyena eka depaththatama hodai.මෙතන අව්ල මේකයි. . රයිඩර්ස්ලා හිතලු මවාගන්නවා ඌබර් ඩ්‍රයිවර්ස්ලා ලක්ශ ගනන් මාසෙට හොයනවා උන්ට ලක්ශ ගනන් ලාබයි කියලා. .
උන් හිතනවා 35ට දුවලා ඔහොම හෙව්වැකි කියලා. .
ඌබර් පාඩුනම් වෙන කම්පැනියකට වාහනේ දාන්න කිව්වට වැඩක් නෑ ඒකේ ප්‍රතිපලයක් නෑ. .
කිලෝමීටරයට හැම කම්පැනියම අවම ගාස්තුව ලෙස එකම මිලක් අයකරන විදියට නීතියක් දැම්මනම් මේ මුකුත් ප්‍රශ්න නෑ. .
මෙතන මේක දිහා බලන එකාට තියෙන්නේ 35ට ඒසී කාර් එකක යන්න බැරිවෙන දුක විතරයි. .
අමතක කරන්න එපා රටවල් ගොඩකම ඌබර් තහනම් කරපු බවත්. . මම කියන්නේ තහනම් කරන්න කියලා නෙවේ සාදාරන මිලක් දෙන්න කියලා. . ඒක ඌබර් එකෙන් දුන්නත් වැඩක් නැතිවෙනවා උන්ට ඕන ඕන වෙලේට වෙනස් කරන්න පුලුවන් නිසා. . ඒකයි අවම මිලක් රජයෙන් තීරනය කරන්න ඕනේ. .
ඇප් හදන් නටන්න ඕනේ නෑ. .
මෙතන ස්තීර මිලක් නියම කලානම් සේරම ප්‍රශ්න විසදෙනවා. .
ඒසී දාන් දුවන කාර් එකකට අවම මිල රු 50ක් වත් දෙන්න ඕනා. .

මෙතන යන්නෙ මේ කාලකන්නිගෙ මෝඩ ආතල් එකක් , සාමන්ය මනුස්ස ගුනයක් තියෙනවනම් අපි කියන්නෙ මොකක්ද කියල තේරෙන්ඩ ඔනෙ.. මිනිස්සුන්ගෙ බඩ ගින්නත් එක්ක සෙල්ලම් කරන්ඩ හදන්නෙ කාලකන්නි වෙන මොකුන්වත් නෙමේ..කොහොමත් මිල නියාමනයක් අවශ්යයි.. ඌබර් පාවිච්චි කරපන් සිංහලයෙක් එකක් පටන් ගන්න කන්.පික්මීත් පුලුවන් තරම් අඩුකරන්න. තම්බි හැතිකරේ