කෑම කඩ දෙකක් තියෙනවා. A කඩය සහ B කඩය කියලා දෙකක්.
A කඩයේ හා B කඩයේ කෑම දෙකේම රස ගුණ කොලිටිය සමාණයි.
A කඩයේ මිල රු 150යි. B කඩයෙ මිල රු 100යි.
A කඩයේ මිනිස්සු මාකට් කරන්නෙ,
A කඩයෙ තියෙන ලොකු සීන් එක.
B කඩය මාකට් කරන්නෙ,
නොමිලේ ඒසී දෙනවා.
ගාන රු50ක් අඩුයි.
හොඳට කතා කරනවා.
ආරක්ෂාවක් තියෙනවා.
මිනිස්සු තෝරගනියි තමන්ට කන්න සුදුසු කඩේ මොකක්ද කියලා.
දුප්පත් එකා B කඩය තෝරගනී.
ලොකු සීන් බලාගන්න බැරි උනොත් බඩ පිරෙන්නෙ නැති උන් A කඩය තෝරගනී.
ප්‍රශ්ණයක් නෑනේ බන්. තමන්ට සුදුසු දේ තමන් තෝරගන්නවා.
වැඩේ කියන්නෙ අපේ රටේ බහුතරයක් ඉන්නෙ දුප්පත් මිනිස්සු මිසක්, කඩේකට ගියාම කඩේ උන්ගෙ ලොකු සීන් බලාගන්න දොලදුකවල් හැදුන එවුන් නෙවේ.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ලොකු සීන් වලට ආස කරන දොලදුක් කාරයෝ ටාගට් කරන A කඩයේ උපායමාර්ගික නොහැකියාව මිසක් වෙන එකක් නෙවේ.
PS: උබට ඉතින් මෙච්චර සරලව කිව්ව දේ තේරෙන්නෙ නැත්නම් අනේ මන්දා බන්. උබ මේක පිලිගන්න අකමැති දෙයක් නම් ඒක වෙනම ප්‍රශ්නයක්.

AY ban abcd wala okkoma mila ekay kiyanna onee Colombo idala singa yakota Malaysia Sri Lanka Singapore. Airasia Emirates wala mila wenas e nisa mama yanne gana aduma eke ban harima saralay. Pick me uber , normal wheel gatthosth gana aduma uber minissu yanne ekeA,B,C,D කඩ වලට ගිහින් උබ ගන්නෙ සීනි කිලෝ එකක් නම් බන්, A,B,C,D කඩ වල ඔක්කොම මිල සමාන වෙන්ඩ ඔනෙ.. එහෙම නැතුව අසමාන මිලක් කියන්නෙ පාලනයේ දුර්වලතාවය..ආන්න ඒ දුර්වල පාලනය නිවරදි කරල කඩ ඔක්කොගෙම සීනි කිලෝවල මිල සමාන කරන්ඩ කියන එකයි හරිනම් ඉල්ලන්ඩ ඔනෙ, මොන ලොජික්ද බන් උබලගෙ තියෙන්නෙ????![]()
AY ban abcd wala okkoma mila ekay kiyanna onee Colombo idala singa yakota Malaysia Sri Lanka Singapore. Airasia Emirates wala mila wenas e nisa mama yanne gana aduma eke ban harima saralay. Pick me uber , normal wheel gatthosth gana aduma uber minissu yanne eke

කෑම කඩ දෙකක් තියෙනවා. A කඩය සහ B කඩය කියලා දෙකක්.
A කඩයේ හා B කඩයේ කෑම දෙකේම රස ගුණ කොලිටිය සමාණයි.
A කඩයේ මිල රු 150යි. B කඩයෙ මිල රු 100යි.
A කඩයේ මිනිස්සු මාකට් කරන්නෙ,
A කඩයෙ තියෙන ලොකු සීන් එක.
B කඩය මාකට් කරන්නෙ,
නොමිලේ ඒසී දෙනවා.
ගාන රු50ක් අඩුයි.
හොඳට කතා කරනවා.
ආරක්ෂාවක් තියෙනවා.
මිනිස්සු තෝරගනියි තමන්ට කන්න සුදුසු කඩේ මොකක්ද කියලා.
දුප්පත් එකා B කඩය තෝරගනී.
ලොකු සීන් බලාගන්න බැරි උනොත් බඩ පිරෙන්නෙ නැති උන් A කඩය තෝරගනී.
ප්‍රශ්ණයක් නෑනේ බන්. තමන්ට සුදුසු දේ තමන් තෝරගන්නවා.
වැඩේ කියන්නෙ අපේ රටේ බහුතරයක් ඉන්නෙ දුප්පත් මිනිස්සු මිසක්, කඩේකට ගියාම කඩේ උන්ගෙ ලොකු සීන් බලාගන්න දොලදුකවල් හැදුන එවුන් නෙවේ.
මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටේ ලොකු සීන් වලට ආස කරන දොලදුක් කාරයෝ ටාගට් කරන A කඩයේ උපායමාර්ගික නොහැකියාව මිසක් වෙන එකක් නෙවේ.
PS: උබට ඉතින් මෙච්චර සරලව කිව්ව දේ තේරෙන්නෙ නැත්නම් අනේ මන්දා බන්. උබ මේක පිලිගන්න අකමැති දෙයක් නම් ඒක වෙනම ප්‍රශ්නයක්.
But same as uber they are just providing a service As a passenger transportation .since passenger has so many options they can decide the cheapest option by going with that uber also foriengn company controlling Sri Lankan taxi traffic by offering cheaper option to sl community Sinhalen kottanna amaruy ekay English walin liwwe machan go to Malaysia and see ban they have grab. Bloody cheaper than uber so no one using expensive local taxiesඅනුන්ගෙ රට වලට අයිති දේවල මිල මෙහෙ ඉදල තිරනය කරන්ඩ පුලුවන්ද??? උබ සිoග නෙමේ අඩුම ගානෙ ගෙයින් එලියට ගිහින්වත් තියෙනවද කියල මට සුවර් නැ කියන කතාවෙ හැටියට නම්..![]()
පල ගූ ඇන් පී ලොල්ලො යන්ඩ... යකෝ මේ ගූ ඇන් පී කාරයන්ට පුදුම උකේ ආමාරුවක්නෙ තියෙන්නෙ uber ගැන..![]()
But same as uber they are just providing a service As a passenger transportation .since passenger has so many options they can decide the cheapest option by going with that uber also foriengn company controlling Sri Lankan taxi traffic by offering cheaper option to sl community Sinhalen kottanna amaruy ekay English walin liwwe machan go to Malaysia and see ban they have grab. Bloody cheaper than uber so no one using expensive local taxies
Machan go to singa or Bali ,Malaysia and see ban google grab vs uber do some back info regarding ur point then u will understand man there’s a world out of this island lolඅනේ මේ හීනමානෙ ඕනෙ නැ, උබ ගියා කියපු සිoග වල තියෙන්නෙත් එක මිලක්ද නැත්තන් එක එකාට හිතුන හිතුන මිලක්ද ???? මහ ලොකුවට ටෝක නම් සිoගවල ,අඩුම ගානෙ ප්ලේන් එකකවත් ගිහින් තියෙනවද කියන එකයි ගැටලුව..
Machan go to singa or Bali ,Malaysia and see ban google grab vs uber do some back info regarding ur point then u will understand man there’s a world out of this island lol
Nope because they have one system but they have grab and some local app companies they are much cheaper than the local taxies so everybody is using the appමම පොර ටෝක් දෙන්ඩ ආස නැ ගේ මුල්ලට වෙලා, උබ ගියා කියපු සිoග වල ටැක්සිවල මිල එකද නැත්තන් හිතන හිතුන එකා එක එක ගනන් ගන්නවද????
නැහැ නැහැ හරිද මේකේ ප්‍රස්නයක් තියෙනවා
එක මන් උබ බලන විදියට අහු වෙන්නේ නෑ .අපිට පෙන්නේ හරි වගේ.
ඕකට ඇත්තටම කිලෝමීටරයට ස්තීර මිලක් දැම්ම නම් හරි
එතකොට අපි දෙගොල්ලෝ මේ කෑගහන ප්‍රස්නේ 50 - 70% ශේප් වෙනවා.
අපිට පුළුවන් හොද සර්විස් එකක් දෙන අය තෝරා ගන්න
නිකන් පාරේ හයර් යන අය හොද සර්විස් එකක් දෙන්නේ නැත්තන් නිකන්ම හැලෙනවනේ.
අනිත් වැදගත් දේ තමා ස්ථිර මිලක් දාන එක.දැන් ෆෝරම් එකේ දෙපැත්ත බෙදිලා මරා ගන්න එකේ පොඩ්ඩක් හිතන්න ඔය දේ දැනට ලංකාවේ නෙමේ ලෝකේ වැඩ කරන කන්සෙප්ට් එකක්නේ.
- වී වලට ස්ථිර මිල
- කිරි ගොවීන්ට ස්ථිර මිල
දැන් ඔය උඩ දාපු දේවල් වලට ඇයි ස්ථිර මිලක් දැම්මේ කියලා හිතුවොත් උබලට තේරෙයි මේකේ වෙන්න ඕන දේ
ඕක සාදාරන විදියට මිලක් දැම්මම ඔක්කොමල සමානයි.
එත් එක මිලක් යටතේ උබට පුළුවන් නම් හොද සර්විස් එකක් දෙන්න අන්න උබ ගොඩ.
නැත්තන් අසාදාරනයක් සිද්ද වෙනවා අපි මොනා කිව්වත්.

අනිවර්යෙන් ස්ථිර මිලක් ඔනෙ, ඒකෙන් කිසිම කෙනෙක්ට අසාධාරනයක් වෙන්නෙ නැ, කර්මාන්තයත් රැකෙනව..යන මනුස්සයට කැමති සමාගමක එකක යන්ඩ පුලුවන් ඒක ගැටලුවක් නෙමේ..Nope because they have one system but they have grab and some local app companies they are much cheaper than the local taxies so everybody is using the app
අනිවර්යෙන් ස්ථිර මිලක් ඔනෙ, ඒකෙන් කිසිම කෙනෙක්ට අසාධාරනයක් වෙන්නෙ නැ, කර්මාන්තයත් රැකෙනව..යන මනුස්සයට කැමති සමාගමක එකක යන්ඩ පුලුවන් ඒක ගැටලුවක් නෙමේ..





ඔකේ ප්‍රස්නේ තියෙන්නේ ඕක බලන විදිය අනුව වෙනස් වෙනවා ප්‍රස්නේ.
උබලට කෙලින්ම ඕක පෙන්නේ මන් බලපු විදියට නෙවේ
මන් කලින්ම උබලට බැන බැන හිටියට එක ටිකක් හිතද්දී තේරෙනවා ඉතින්.


A,B,C,D කඩ වලට ගිහින් උබ ගන්නෙ සීනි කිලෝ එකක් නම් බන්, A,B,C,D කඩ වල ඔක්කොම මිල සමාන වෙන්ඩ ඔනෙ.. එහෙම නැතුව අසමාන මිලක් කියන්නෙ පාලනයේ දුර්වලතාවය..ආන්න ඒ දුර්වල පාලනය නිවරදි කරල කඩ ඔක්කොගෙම සීනි කිලෝවල මිල සමාන කරන්ඩ කියන එකයි හරිනම් ඉල්ලන්ඩ ඔනෙ, මොන ලොජික්ද බන් උබලගෙ තියෙන්නෙ????![]()
මහින්ද පොන්ස්ගේ කාලේ නේද uber ලංකාවට ආවේ?

