UBER එකෙක්ට_නෙලලා

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    Uber kiyanne multinational company ekak..Mae wagema multinational company 1kak hansi karanna local competitor amarui danata sarthakawa kare DSI Bata lankawe aethule thibba monopoly kadala hansi karalama damma...DSI ekata bata factory assata thamange minissu dala udgoshana karawala production eka awul kara..DSI brand eke tv eke promote kara thawa mathakada danne nae supersport kiyala awa shoes education ministry circulation gassala danna puluwan kara...

    Ada weddi Bata namata thiyenawa franchise ganna lesi loku ganak wiyadan karanath oni nae eath sales nae..onna oya wage deyak Uber karanna amarui mokada un thamai market eke price n quality wise aduwatama service dena un.nisa
    Bata nathima karala daanna ona. mama issara iskole yaddi aduwata thibbe Bata shoes. hariyatama sathiyak damanna ba. baalama rexine eken hadanne. kadenawa dawasin. pathula chocolate wage daara witharayi, okkoma his. thanikarama toy ekak withrayi. un ehemayi salli gaththe duppath minissunge.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    Uber Service eka hondai. Pick me eun hire cancel kara mage. mama eda indala un ekka yanne yanne. Customer one nam thamanta kemathi ekaka yanna puluwan. Eka thama wenna one.


    මට තේරුනේ නෑ. පොඩ්ඩක් පැහැදිලිව සීන් එක කියපන්කො
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    පව් බන්, කොටුව spc එකෙ වැඩ කරන කෙනෙක් කිව්වා. දවස් 4ක්ද කොහෙද කිව්වා පටන් අරන්. ඒක ආයේ හම්බෙන්නෙ නැතිවෙයි කියලා හිතන් හිටියේ. හැබයි උබර් ඔෆිස් එකේ කතා කරපු එකානම් අමු බල්ලෙක්. ඩෝන්ට් කෙයාර් වගේ කතා කලේ


    කම්පැනි හයර් එකක්ද? නැත්තන් උබට තබුනේ 1700 දීලා බහින්නනේ.. අරුගේ කමිෂන් එකත් අඩුයිනේ එතකොට... :dull::dull::dull:
     
    • Like
    Reactions: ruchira55

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    කම්පැනි හයර් එකක්ද? නැත්තන් උබට තබුනේ 1700 දීලා බහින්නනේ.. අරුගේ කමිෂන් එකත් අඩුයිනේ එතකොට... :dull::dull::dull:

    කොම්පැණි එකක් බන්. :dull: