Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    ඕක හම්බ නේද?

    අර pickme කියන එකා නම් හම්බ.. උ දවසට 2500 යි ගන්නේ

    fair ටැක්සි කරය 3000 ක් ගත්ත.. දැන් අර අනික් ටැක්සි වල ගොඩක් උන් pickme එකට සෙට් වෙලා.. අර සිංහල cab කාරයෝ හාන්සියි. උන් ටැක්සි වියාපරයත් ඇල්ලුවා එහෙනම්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    uber පදින්න පුළුවන් කාර් එකක් තියෙනවනම්. උන් 20% කමිෂන් එකක් ගන්නවා එච්චරයි.


    ඕක පාවිච්චි කරන කොට බලපල්ලා ඕකුන් වටේ පාරවල් වලින් ගෙනියන්න හදයි...ගේම ඉල්ලාපන් නෙගටිව් ෆීඩ් බැක් දෙනවා කියලා...එහෙම උනොත් උන්ට බඩු බනිස්....
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක හම්බ නේද?

    අර pickme කියන එකා නම් හම්බ.. උ දවසට 2500 යි ගන්නේ

    fair ටැක්සි කරය 3000 ක් ගත්ත.. දැන් අර අනික් ටැක්සි වල ගොඩක් උන් pickme එකට සෙට් වෙලා.. අර සිංහල cab කාරයෝ හාන්සියි. උන් ටැක්සි වියාපරයත් ඇල්ලුවා එහෙනම්

    දන්න පුකකුත් නැහැ පුකේ හිලකුත් නැහැ ....ලොල්
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    pickme patta :D app eken gana calculate wenne :V arunta meter karakawannath ba :D lagadi hire ekak giya uu test karannada koheda uge meter ekath dan giya :D thanata awama pickme and uge meter price eka 80k withara mata labayi :D ee unge 40i pickme 35 :D anith eka km walinuth 1 withara adui pickme eke ;)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගණන් වැඩි වගේ
    අනික මිනිත්තුවට රුපියල් දෙකක් ගන්න එක ....
    ලංකාවේ එච්චර සාර්ථක වෙන එකක් නෑ වගේ
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Worst Part is they are Charging Rs.2 for each minute , if there is huge traffic then you have to pay Rs. 2 for each minute regardless the KMs.
    Normally every tuck tuck driver does that.

    Look at the metered taxi three wheeler
    50 - 1st KM
    40 - every other KM
    2 - waiting per 1 minute

    Nano car with AC
    200 - 1st 4 KM
    abt 55 - every KM
    some also calculate waiting, that means stopping even in traffic

    :(
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    meheta awilla nam godak kal, normal cab ekka balanakota gaane wenasak naha habayi ithin athe salli geniyanna one nathi hinda hrima lesie wade.
     

    Similar threads