Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම යාලුවෙක් බලන්න ලංකා හොස්පිටල් එකට ගියා බජට් ටැක්සියකින් රු:550 ගියෙ ... ආපහු එනකොට එතන එන්ට්‍රන්ස් එකේ දකුණු පැත්තේ ගහල තිබුණු මීටර් හයි කරපු ත්‍රීවිල් එකකින් ආව .. ගෙදර ඇවිල්ල බැලුවාම මීටරේ 934 ... ෂුවර් එකටම මූ මීටරේ වෙනස් කරල .. :angry::angry: .. කන බත් ඇටයක් ගානේ බඩ පලයන් කියල හිතාගෙන ඌට සල්ලි දුන්න ... :angry: ... මේ ත්‍රීවිල් හොර හැත්ත නම් නැති වෙලාම යන්න ඕනෙ, ඇත්තටම බන් මේ වගේ වංචාවල් හොයන්න එවුන් නැද්ද බන් ලංකාවෙ .. අපි ලියුම් යව යව මුන් ගැන කිය කිය පෙත්සම් ගහන්නම ඕනෙද මේ රජයවල් වලට මේවා ගැන හොයල බලන්න ... :angry::angry:

උබ ලංකා හොස්පිටල් එකට ගිය පාරින්ම නම් ගෙදර ආවෙ අනිව ඌට බඩ යන්ඩ ඇති.... :nerd:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
pickme patta :D app eken gana calculate wenne :V arunta meter karakawannath ba :D lagadi hire ekak giya uu test karannada koheda uge meter ekath dan giya :D thanata awama pickme and uge meter price eka 80k withara mata labayi :D ee unge 40i pickme 35 :D anith eka km walinuth 1 withara adui pickme eke ;)

ඇයි බන් ඕකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඉන්ස්ටෝල් කරද්දි කැමරාවටයි ඩේට වලටයි ඇක්සෙස් ඉල්ලන්නෙ.... :baffled:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
kohomada hariyatama kiyanne driver honda wishwasawantha kenek kiyala ema?
Uber eken background eka ehema balanawada?

ඔව් පැටියො ඌබර් කස්ටිය රියදුරු මහතාව සම්මුඛ පරීක්ශනයකින් පස්සෙ තෝර ගෙන ඇප් එක ඉන්ස්ටෝල් කරපු ජංගම දුරකථනයකුත් දෙනවලු... :nerd:
 

dazun

Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    kohomada hariyatama kiyanne driver honda wishwasawantha kenek kiyala ema?
    Uber eken background eka ehema balanawada?


    uber eke driver register wenna ona ride yanna nam. ethakota driverge details un gannawa. pickme app eka mehe karanneth e wage seen ekak thama.

    man danna tharamin uber driversla godak friendly kiwwa Singapore wala nam.
     

    Similar threads