මම යාලුවෙක් බලන්න ලංකා හොස්පිටල් එකට ගියා බජට් ටැක්සියකින් රු:550 ගියෙ ... ආපහු එනකොට එතන එන්ට්රන්ස් එකේ දකුණු පැත්තේ ගහල තිබුණු මීටර් හයි කරපු ත්රීවිල් එකකින් ආව .. ගෙදර ඇවිල්ල බැලුවාම මීටරේ 934 ... ෂුවර් එකටම මූ මීටරේ වෙනස් කරල .... කන බත් ඇටයක් ගානේ බඩ පලයන් කියල හිතාගෙන ඌට සල්ලි දුන්න ...
... මේ ත්රීවිල් හොර හැත්ත නම් නැති වෙලාම යන්න ඕනෙ, ඇත්තටම බන් මේ වගේ වංචාවල් හොයන්න එවුන් නැද්ද බන් ලංකාවෙ .. අපි ලියුම් යව යව මුන් ගැන කිය කිය පෙත්සම් ගහන්නම ඕනෙද මේ රජයවල් වලට මේවා ගැන හොයල බලන්න ...
![]()
උබ ලංකා හොස්පිටල් එකට ගිය පාරින්ම නම් ගෙදර ආවෙ අනිව ඌට බඩ යන්ඩ ඇති....


app eken gana calculate wenne :V arunta meter karakawannath ba
