ඌබර් මෘදුකාංගය භාවිතා කර වාහනයක් හයර් කර ගැනීමට උවමනාවක් ඇති උනේ එළකිරි ත්රෙඩ් එකක සඳහන් වූ පරිදිම ඉතා ලාභදායි වේයැයි සිතාය.
එහෙත් පහත දැක්වෙන අපහසුතාවලට මා හට මුහුණ දීමට සිදුවිය.
1. හරියාකාරව නිශ්චිතව සිටින තැන හඳුනාගැනීමටත් පෙර ඇප් එක ක්රියාත්මක වී කුලීරථ රියදුරා වැරදි ස්ථානයකට රථය ධාවනය කිරීම
2. කුලී රථ ඉල්ලීම අවලංගු කළ නොහැකි වීම
3. Location සොයාගත නොහැකිවූ රියදුරන් අශීලාචාර ලෙස ගණුදෙනුකරුවන් ඇමතීම

උබට රිෆන්ඩ් එක නම් වදයක් නැතුව දෙයි . මම කිව්වේ මේකේ තර්ඩ් එකක තිබ්බ දේවල් දැකල. මට තාම අව්ලක් වෙලා නැ 