barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    ඌබර් මෘදුකාංගය භාවිතා කර වාහනයක් හයර් කර ගැනීමට උවමනාවක් ඇති උනේ එළකිරි ත්‍රෙඩ් එකක සඳහන් වූ පරිදිම ඉතා ලාභදායි වේයැයි සිතාය.
    එහෙත් පහත දැක්වෙන අපහසුතාවලට මා හට මුහුණ දීමට සිදුවිය.
    1. හරියාකාරව නිශ්චිතව සිටින තැන හඳුනාගැනීමටත් පෙර ඇප් එක ක්‍රියාත්මක වී කුලීරථ රියදුරා වැරදි ස්ථානයකට රථය ධාවනය කිරීම
    2. කුලී රථ ඉල්ලීම අවලංගු කළ නොහැකි වීම
    3. Location සොයාගත නොහැකිවූ රියදුරන් අශීලාචාර ලෙස ගණුදෙනුකරුවන් ඇමතීම

    :no::no::no::no::no::no::no::no:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මුන් කියන හැටියට වැඩක් නැ. මොකද ලංකාවේ බ්‍රාන්ච් එකක් නළු. ඔක්කොම කස්ටමර් සපෝට් හැදිල් කරන්නේ ඉන්දියන් කාරයෝ ලු :( උබට රිෆන්ඩ් එක නම් වදයක් නැතුව දෙයි . මම කිව්වේ මේකේ තර්ඩ් එකක තිබ්බ දේවල් දැකල. මට තාම අව්ලක් වෙලා නැ :)

    01 & 02 නම් උබේ වැරද්දක්. අලුතින් ෆෝන් ගත්ත නොදරුවන්ට ඔහොම වෙන්න පුළුවන්. හැමදේම ඩ්‍රයිවර්ගේ පිට පටවන්න එපා. උට කේන්ති එන සාධාරණයි .

    හරියාකාරව නිශ්චිතව සිටින තැන හඳුනාගැනීමටත් පෙර ඇප් එක ක්‍රියාත්මක වි :lol:
    මේ මොන ජෝක්ස් ද බ්‍රෝ :)

    කුලී රථ ඉල්ලීම අවලංගු කළ නොහැකි වීම :lol: උබ නම් පව් බ්‍රෝ :( වටේ ඉන්න උන් ඔක්කොම වැරදි නේද බ්‍රෝ :eek::eek: මේ අවස්ථාවේ නම් අප් එකත් වැරදි නේද බ්‍රෝ
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,582
    844
    113
    ලොකෙශන් එකේ අවුල් එනව බන්, ඒත් උඹලගෙ පික් මී වලට වඩා නම් සෑහෙන්න හොඳයි.​
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,243
    1,181
    113
    මුන් කියන හැටියට වැඩක් නැ. මොකද ලංකාවේ බ්‍රාන්ච් එකක් නළු. ඔක්කොම කස්ටමර් සපෝට් හැදිල් කරන්නේ ඉන්දියන් කාරයෝ ලු :( උබට රිෆන්ඩ් එක නම් වදයක් නැතුව දෙයි . මම කිව්වේ මේකේ තර්ඩ් එකක තිබ්බ දේවල් දැකල. මට තාම අව්ලක් වෙලා නැ :)

    01 & 02 නම් උබේ වැරද්දක්. අලුතින් ෆෝන් ගත්ත නොදරුවන්ට ඔහොම වෙන්න පුළුවන්. හැමදේම ඩ්‍රයිවර්ගේ පිට පටවන්න එපා. උට කේන්ති එන සාධාරණයි .

    හරියාකාරව නිශ්චිතව සිටින තැන හඳුනාගැනීමටත් පෙර ඇප් එක ක්‍රියාත්මක වි :lol:
    මේ මොන ජෝක්ස් ද බ්‍රෝ :)

    කුලී රථ ඉල්ලීම අවලංගු කළ නොහැකි වීම :lol: උබ නම් පව් බ්‍රෝ :( වටේ ඉන්න උන් ඔක්කොම වැරදි නේද බ්‍රෝ :eek::eek: මේ අවස්ථාවේ නම් අප් එකත් වැරදි නේද බ්‍රෝ

    මචං LOCATION Tick කළ ගමන්ම driver සමඟ සම්බන්ධතාවය ෙගාඩ නැෙගන්නේ හිතා ගන්නත් බැරි තරම් කෂණිකව. හැම නවීන ෙෆා්න් එකක් හරි පරණ කසිකබලක් හරි කමක් නැහැ තහවුරු කර ගැනීමට ඉඩකඩක් ෙනාතියාම සෑෙහන දුරක් ගිහින්. එ්ක මෙග් වරදක් කියලා නම් මම හිතන්ෙන් නැහැ. නමුත් ෙම්ක ෙම් අැප් එෙක් ප්‍රභල වරදක්. එක්ෙකා් ඩ්‍රයිවර් ගමන අාරම්භ කරන්න ෙපර කස්ටමර්ට කථා කරලා තැන නිශ්චිතව තහවුරු කරගන්න ඔ්න.
     
    හැමෝම වැරදි .අප් එකත් වැරදි. අප් එක ඔටෝ ක්‍රියාත්මක වි ඔබට රථයක් ඕඩර් කරලා තියෙන්නේ :) ඔබට සිතා ගැනීමටවත් නොහැකි වෙලා. එක හින්දා ඔබ හරි, අප් එකේ රොබෝවෙක් දාළලු ඉන්නේ. හරි හරි කමක් නැ බ්‍රෝ . ඒ රෝබෝවා ඔයාට ට්‍රිප් එක කැන්සල් කරන්න වත් දිලා නැ .
    හරි වැරදි :frown:
    :eek::)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචං LOCATION Tick කළ ගමන්ම driver සමඟ සම්බන්ධතාවය ෙගාඩ නැෙගන්නේ හිතා ගන්නත් බැරි තරම් කෂණිකව. හැම නවීන ෙෆා්න් එකක් හරි පරණ කසිකබලක් හරි කමක් නැහැ තහවුරු කර ගැනීමට ඉඩකඩක් ෙනාතියාම සෑෙහන දුරක් ගිහින්. එ්ක මෙග් වරදක් කියලා නම් මම හිතන්ෙන් නැහැ. නමුත් ෙම්ක ෙම් අැප් එෙක් ප්‍රභල වරදක්. එක්ෙකා් ඩ්‍රයිවර් ගමන අාරම්භ කරන්න ෙපර කස්ටමර්ට කථා කරලා තැන නිශ්චිතව තහවුරු කරගන්න ඔ්න.

    සාමානයෙන් pickme වල නම් ඩ්‍රයිවර් කෝල් එකක් දෙනවා කස්ටමර්ට.. උබටත් පුළුවන් පුංචි රුපියල් 3ක් වගේ කපාගෙන කෝල් එකක් දීලා ඉන්න තැන උට කියන්න. මමත් කරනවා ඌ මට කෝල් කරත් නැතත්.

    මුලින්ම ලොකේෂන් දෙන්න ඕනා ට්‍රිප් එක කන්ෆර්ම් කරන්න කලින්. ඒක උබ දන්නේ නෑ වගේ.. :P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මචං LOCATION Tick කළ ගමන්ම driver සමඟ සම්බන්ධතාවය ෙගාඩ නැෙගන්නේ හිතා ගන්නත් බැරි තරම් කෂණිකව. හැම නවීන ෙෆා්න් එකක් හරි පරණ කසිකබලක් හරි කමක් නැහැ තහවුරු කර ගැනීමට ඉඩකඩක් ෙනාතියාම සෑෙහන දුරක් ගිහින්. එ්ක මෙග් වරදක් කියලා නම් මම හිතන්ෙන් නැහැ. නමුත් ෙම්ක ෙම් අැප් එෙක් ප්‍රභල වරදක්. එක්ෙකා් ඩ්‍රයිවර් ගමන අාරම්භ කරන්න ෙපර කස්ටමර්ට කථා කරලා තැන නිශ්චිතව තහවුරු කරගන්න ඔ්න.

    ඉතින් ඒකනෙ බන් ඉන්ටනෙට් එකේ තියෙන වාසිය. ඒකට මනුස්සයෝ location එක හරියට සෙට් කරලා ride එක confirm කරපන්. ඩ්‍රයිවර් call/sms කරන්නෙ මොන මගුලකටද ලොකේශන් එක උට හරියටම ලැබුනට පස්සෙ.gps වලින් ගොඩක් වෙලාවට හරියටම උබේ තැන පෙන්නනවා.
    :no:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචං LOCATION Tick කළ ගමන්ම driver සමඟ සම්බන්ධතාවය ෙගාඩ නැෙගන්නේ හිතා ගන්නත් බැරි තරම් කෂණිකව. හැම නවීන ෙෆා්න් එකක් හරි පරණ කසිකබලක් හරි කමක් නැහැ තහවුරු කර ගැනීමට ඉඩකඩක් ෙනාතියාම සෑෙහන දුරක් ගිහින්. එ්ක මෙග් වරදක් කියලා නම් මම හිතන්ෙන් නැහැ. නමුත් ෙම්ක ෙම් අැප් එෙක් ප්‍රභල වරදක්. එක්ෙකා් ඩ්‍රයිවර් ගමන අාරම්භ කරන්න ෙපර කස්ටමර්ට කථා කරලා තැන නිශ්චිතව තහවුරු කරගන්න ඔ්න.

    :lol::lol::lol::lol: