Uber Drive

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    Uber එකේ driver කෙනෙක් විදිහට register වුන අය ඉන්නවද? Police Clearance Report එක කොහොමද ගන්නේ? නිකන් පොලීසියට ගිහින් ඉල්ලුවට එහෙම report එකක් දෙන්නේ නැහැ. අපි application එකක් හදාගෙන යන්න ඕනි. මට ඒ application structure එක කොහොමද වෙන්න ඕනි කියල දැනගන්න ඕනි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ්ඩක්!
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Uber එකේ driver කෙනෙක් විදිහට register වුන අය ඉන්නවද? Police Clearance Report එක කොහොමද ගන්නේ? නිකන් පොලීසියට ගිහින් ඉල්ලුවට එහෙම report එකක් දෙන්නේ නැහැ. අපි application එකක් හදාගෙන යන්න ඕනි. මට ඒ application structure එක කොහොමද වෙන්න ඕනි කියල දැනගන්න ඕනි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ්ඩක්!

    application ekaknam naha.driver app ekenma okkoma upload kalama lesi
    nattam website ekata log wela upload karanna
    Police Clearance Report eka mulin one naha
    car eke insurance eka taxi wenna one
    hama week ekema thursday nawala anon reception hall eke training thiyenawa
     
    • Like
    Reactions: shammaxxy

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    application ekaknam naha.driver app ekenma okkoma upload kalama lesi
    nattam website ekata log wela upload karanna
    Police Clearance Report eka mulin one naha
    car eke insurance eka taxi wenna one
    hama week ekema thursday nawala anon reception hall eke training thiyenawa
    thanx මචන් උපදෙස් වලට!!! :)