Uber eats

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    Uber eats වලට BOC debit card එක connect කරන්න පුලුවන්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,429
    19,617
    113
    Colombo
    BOC ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් පේමන්ට් බැහැ (ඩෙබිට් කාඩ් වලට ඔන්ලයන් පේමන්ට් ඇක්ටිව් කරන්න බැහැ වෙන බැංකු වල වගේ)
    ඒක නිසා ඕක උබර් ඊට්ස් එකට දාන්න බැහැ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    BOC ඩෙබිට් කාඩ් වලින් ඔන්ලයින් පේමන්ට් බැහැ (ඩෙබිට් කාඩ් වලට ඔන්ලයන් පේමන්ට් ඇක්ටිව් කරන්න බැහැ වෙන බැංකු වල වගේ)
    ඒක නිසා ඕක උබර් ඊට්ස් එකට දාන්න බැහැ

    :growl::growl::nerd: