delivery fee dan eka eka restaurant walata eka eka ganan gannawada bn? 


Yeah issara ehema tibbe nane?Restaurant ekai, delivery place ekai athara distance eka anuwa fee eka change wenawa neda

Yeah issara ehema tibbe nane?![]()
ඉස්සර ඉඳන්ම දුර අනුව නේද ගාන තිරනය උනේ
ලඟම නං flat rate එකක් තිබ්බද දන්නෙ නැහැ. 50-100 ලාබෙත් බලනවා නං Uber eats හරි යන්නෙ නැහැ
එහෙමදkalin 30 watuna ewa dn 100 watenne.
Deniyaye da bn dan inneඑහෙමද
ගොඩ කාලෙකින් ඕඩර් කරලා නැහැ
අපි දැං full time WFH නේ, අපි කොලඹ නෑ, මෙහෙට uber eats නුත් නෑ.
යකෝ බයික් එකකට පෙට්රෝල් ටිකක් ගහන් ගියත් පාඩු නැහැනේ මුන්ගෙන් ගෙන්න ගන්නවට වඩා.