Uber Free Ride එකක් යන්න ආසයිද?
නොමිලේ ride එකක් යන්න ආසයි නම් ඇතුඅලට එන්න
Uber කියන එක ලංකාවේ කට්ටියට නම් එච්චරම හුරු පුරුදු නමක් නෙමේ. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් යන්නේ 3 wheel එකේ නිසා. එත් පිටරට එවුන්ට නම් හොඳට පුරුදුයි. මොකද එක එක level වල ඉන්න අයට තමන්ගේ අතේ තියෙන ගානට යන්න පුළුවන් නිසා.
මේ ලඟදි Uber එක ලංකාවට ආවා. මම හිතන්නේ මේක දැනට තියෙන්නේ colombo විතරයිද කොහෙද. හරියටම sure නෑ. Promotion එකක් විදිහට uber එකේ කට්ටිය free ride එකක් දෙනවා rs. 600 ක් වටිනා. එකට කරන්න තියෙන්නේ මම දෙන මගේ ප්‍රොමෝ code එක use කරලා uber site එකේ regsiter වෙන්න
ආහ තව එකක්. මම හිතනවා මේක හැමෝ ලඟම android හරි iPhone එකක් හරි ඇති කියල. නැත්තනම් ඉතින් uber use කරන්න බෑ.
isurua7ue
Uber site : https://www.uber.com/

- මුලින්ම Uber official site එකට ගිහිල්ලා register වෙන්න. එකේදී කස්ටියගේ email, credit card numbers එහෙමත් දෙන්න තියෙනවා. credit card එකක් නැත්තනම් මේ වැඩේ කරන්න බෑ. මේකේ ඇති add a promo code කියලා එකක්. එකේ මේ code එක ගහන්න.
isurua7ue
Uber site : https://www.uber.com/
- ඊට පස්සේ uber app එක අදාල application store එකෙන් phone එකට download කරගන්න.
Last edited:

gamana yana winadi ganata gannawa winadiyata rupiyalak hari 2k hari site 1e athi balapan