Math free ride ekak giya. Un denne patta vehicles bun. Mama giye wagonr ekaka. Service eka nam hodai. Kisi karadarayak naha. Call ekakwath denna one naha. Okkoma app eka through. Ekama awla duration ekata charge karana eka
විල්සන් මාමා;19356979 said:Math free ride ekak giya. Un denne patta vehicles bun. Mama giye wagonr ekaka. Service eka nam hodai. Kisi karadarayak naha. Call ekakwath denna one naha. Okkoma app eka through. Ekama awla duration ekata charge karana eka
mama giya prius 2ka, corolla 121, celerio ekakaඔය වගේම උඹලටත් පුළුවන් promo code එක අරගෙන කාට හරි යවල තව free rides ගන්න. හැබැයි ඒ ෆ්‍රී ride එක එන්න ඒ invitation එක යවපු කෙනා එක accept කරලා එක use කරලා ride එකක් යන්න ඕනේ. එතකොට තමා උඹට තව rs. 600 ක free ride එකක් හම්බ වෙන්නේ
තව මේකේ වැඩ ගොඩක් කරන්න පුළුවන්. Fare එක යාළුවන් අතරේ split කරන්න පුළුවන්. එතකොට එක ගානට share කරපු අයගේ credit card එකෙන් කපෙන්නවා එක සමානව. Payment history බලන්න පුළුවන්.
api ride ekak gihin pay karanne cash walin witharada nethnam creditcard eken pay karanna puluwanda.
Cash walin pay karanna ba machn. credit card eken witharai
oke charge karanne time ekatada kilometer walatada.
නොමිලේ ride එකක් යන්න ආසයි නම් ඇතුඅලට එන්න
Uber කියන එක ලංකාවේ කට්ටියට නම් එච්චරම හුරු පුරුදු නමක් නෙමේ. මොකද ලංකාවේ කට්ටිය ගොඩක් යන්නේ 3 wheel එකේ නිසා. එත් පිටරට එවුන්ට නම් හොඳට පුරුදුයි. මොකද එක එක level වල ඉන්න අයට තමන්ගේ අතේ තියෙන ගානට යන්න පුළුවන් නිසා.
මේ ලඟදි Uber එක ලංකාවට ආවා. මම හිතන්නේ මේක දැනට තියෙන්නේ colombo විතරයිද කොහෙද. හරියටම sure නෑ. Promotion එකක් විදිහට uber එකේ කට්ටිය free ride එකක් දෙනවා rs. 600 ක් වටිනා. එකට කරන්න තියෙන්නේ මම දෙන මගේ ප්‍රොමෝ code එක use කරලා uber site එකේ regsiter වෙන්න![]()
ආහ තව එකක්. මම හිතනවා මේක හැමෝ ලඟම android හරි iPhone එකක් හරි ඇති කියල. නැත්තනම් ඉතින් uber use කරන්න බෑ.
- මුලින්ම Uber official site එකට ගිහිල්ලා register වෙන්න. එකේදී කස්ටියගේ email, credit card numbers එහෙමත් දෙන්න තියෙනවා. credit card එකක් නැත්තනම් මේ වැඩේ කරන්න බෑ. මේකේ ඇති add a promo code කියලා එකක්. එකේ මේ code එක ගහන්න.
isurua7ue
Uber site : https://www.uber.com/
- ඊට පස්සේ uber app එක අදාල application store එකෙන් phone එකට download කරගන්න.
dan ube code eka wena kwru hari use karalada kiyala kohoamda danne
ethkota eelagata ube code eken register wena ekata free ride ekak labenne nane??

ehema danganna ba. kawru hari mage code eka use karala register wunama eyata instantly free ride eka labenawa. habai eya mage eka use karala ride ekak giyama thama mata free ride eka hamba wenne. mage promo code eka use karala register wunam paliyata mata hamba wenne na. ride eka yannama one![]()
colombo district atule one thanakata un vahan evanavada?