Uber Has Arrived to Colombo

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Okanam e tharam hoda deyak neme.asiawe samahara ratawal wala oka thahanam karala thiyenne.indiaweth uber eke driver kenek kellekwa rape karala.ape unuth suddage hama dema karanna gihin kelogannawa.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Knock Knock movie eketh oaka gana podi promotion parak yanawa neyda

    ඔව් ඔව්.
    කෙල්ලෝ දෙන්නා අරුගේ එක කටට ගන්න කලින් අරූ ඇප් එකෙන් කැබ් එකක් බුක් කරනවා එන්න කියලා.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    ඔව් ඔව්.
    කෙල්ලෝ දෙන්නා අරුගේ එක කටට ගන්න කලින් අරූ ඇප් එකෙන් කැබ් එකක් බුක් කරනවා එන්න කියලා.

    තුඃ විතරක්.... තොට ඔය කෑල්ල නොකිය මේක කියන්නම බැරි උනානෙ.:lol:
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    lankawe minissu app walin cab book karaida ban :dull::baffled:
    උන් කොහොමත් ටාගට් කරනවා ඇත්තේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියන කොට්ටාශය විතරක් වෙන්න ඇති බන්. ගිරිගෝරිස්ල, සුමනාවතීල දාගෙන යන්නවත්, සිමෙන්ති කොට්ට්ටයක්, කුරුදු දර ටිකක් ගෙදරට ඇද ගන්නවත් ඕකුන් එන්නේ නෑ.:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තුඃ විතරක්.... තොට ඔය කෑල්ල නොකිය මේක කියන්නම බැරි උනානෙ.:lol:

    ඒ කෑල්ල නොකියා කිව්වාම කිසි මෙව්වා එකක් නෑ නේ.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    උන් කොහොමත් ටාගට් කරනවා ඇත්තේ ස්මාර්ට් ෆෝන් එකක් අතේ තියන කොට්ටාශය විතරක් වෙන්න ඇති බන්. ගිරිගෝරිස්ල, සුමනාවතීල දාගෙන යන්නවත්, සිමෙන්ති කොට්ට්ටයක්, කුරුදු දර ටිකක් ගෙදරට ඇද ගන්නවත් ඕකුන් එන්නේ නෑ.:lol:
    :lol::lol::lol: