UBER LIKE TAXI APP

king85

Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    ඌබර් එහෙමත් නැතිනම් ඕලා වගේ ආයතන භාවිත කරන ඇප් එකක් හදාගන්න පුලුවන් කෙනෙක් එහෙමත් නතිනම් ආයතනයක් ලන්කාවෙන් සොයා ගන්න පුලුවන් වෙයිද ?

    මෙහෙමයි කාරනය පැසේන්ජර් නොවන ට්‍රාන්ස්පෝර්ටිං කරන ආයතනයකට ඕන වෙලා තියෙනවා ඇප් එකක් නිර්මාණය කරගන්න
    මේ සදහා මෙම ආයතනය මුදලින් හෝ සමාගම් කොටස් වලින් ගෙවන්න බලාපොරොත්තු වෙනව. ඒ වගේම ලයිප් ටයිම් සපොර්ට් එකත් දෙන්න වෙනව.


    Native iOS & Android Apps for Passengers
    Native iOS & Android Apps for Drivers
    Manage everything from powerful admin panel
     
    Last edited:

    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18

    quotation එක ඩිවලප ගෙන් බලාපොරොත්තු වෙන්නෙ ආයතනික මට්ටමින් එයාල ගාව උපරිමයකුත් තියෙනව