Uber minivan කියන්නේ මොන van models?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මිනී අදින එව්වට..
    "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ? 🤔🧐
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ? 🤔🧐
    ඕ... තැනට ආවා කියන්න කෝල් එක ගත්තාම කෝල් එක තියන්නෙත් ජයරත්න පිහිටයි කියලා... :baffled: