Uber minivan කියන්නේ මොන van models?
W wijcha Junior member Nov 3, 2008 172 13 18 Jan 10, 2025 #1 Uber minivan කියන්නේ මොන van models? Reactions: MR.YOLO
Heshan Daminda Well-known member Mar 13, 2009 46,137 1 100,883 113 34 Kalutara Jan 10, 2025 #2 මිනී අදින එව්වට.. Reactions: chirantha19890821, wijcha, MR.YOLO and 1 other person
vectorizer Well-known member Jan 1, 2009 443 601 93 Jan 10, 2025 #3 wijcha said: Uber minivan කියන්නේ මොන van models? Click to expand... Kei car type ඒවා Spacia, every etc Reactions: wijcha, MR.YOLO, wqe123 and 1 other person
wijcha said: Uber minivan කියන්නේ මොන van models? Click to expand... Kei car type ඒවා Spacia, every etc
NAdee56 Well-known member Feb 24, 2009 582 310 63 anywhere Jan 10, 2025 #4 Ehema hariyatama kiyanna ba ban. godak ma home use wena wage podi van type ewa, eth samahara welawata Hiace parana model ekath mata awith tiyanawa. Reactions: MR.YOLO and vectorizer
Ehema hariyatama kiyanna ba ban. godak ma home use wena wage podi van type ewa, eth samahara welawata Hiace parana model ekath mata awith tiyanawa.
M MR.YOLO Well-known member Nov 27, 2023 3,425 6,179 113 Jan 10, 2025 #5 Heshan Daminda said: මිනී අදින එව්වට.. Click to expand... "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ?
Heshan Daminda said: මිනී අදින එව්වට.. Click to expand... "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ?
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jan 10, 2025 #6 MR.YOLO said: "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ? Click to expand... ඕ... තැනට ආවා කියන්න කෝල් එක ගත්තාම කෝල් එක තියන්නෙත් ජයරත්න පිහිටයි කියලා...
MR.YOLO said: "උබර් මිනි වැන්" කිව්වම නිකං අර "හිටපං උඹේ hearse එක අපි එවනවා" වගේ vibe එකක් ගැන ද උබ කියන්නේ? Click to expand... ඕ... තැනට ආවා කියන්න කෝල් එක ගත්තාම කෝල් එක තියන්නෙත් ජයරත්න පිහිටයි කියලා...