මචංලා.. Uber Moto පාවිච්චි කරපු අය ඉන්නවද. ඒකෙ ලේඩි රයිඩර්'ස්ලත් ඉන්නවද (මට යන්න නෙමෙයි, කාන්තාවකට යන්න). ඉන්නව නම් අපිට සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් තියෙනවද. උන්ගෙ රයිඩ් වල සේෆ්ටි කොහොමද. 


ලේඩි කෙනෙක් නිසා සේෆ්ටි කියන එක නම් දෙපැත්තකින්ම හිතන්න වෙනව.සේෆ්ටි ගැන නම් පොඩි කේස් එකක් තියේ නේද. මන් කියන්නෙ පදින එකාගෙ ස්කිල් එක ගැන.
නොදන්න උන් පදින බයික් එකක මම නම් යන්නෙ නෑ බන්.
cap ekak geniyanna![]()
10-12Km දුරකට යන්න බැලුවෙ. ටුක් එක පරක්කු වෙයි කියල මේ ඔප්ෂන් එක ට්‍රයි කරන්නත් එක්ක බැලුවෙ. පේන විදිහට ටුක් එක හොඳයි වගේ.Ape ratata moto taxi set na ban. Ekko gini awwa. Ekko bada eliya yanawa wage wahinawa. Duwilla wadi.
Anika moto hire ekei wheel hire ekei gap eka poddai mathaka widiyata
ගිය කෙනෙක් නැහැ තවම කොයි වගේද කියල බලාගන්න නේ.moto කොහොමත් safe නැනෙ අනික මේදවස් වල වැස්ස ඉතින් safe නෑ ඉතින්,එක්කො උබ ගිහින් දාපන් එක්කො තව යාලුවෙක් එක්ක හරි tuk එකක් දාගෙන යන්න කියන්න ඉතින්
එහෙම බයක් නම් තියෙනව.මම නම් rider ගේ හැටි නොදන්නා කිසිම මොටෝබයික් එකක පිටිපස්සේ යන්නේ නැහැ
About what machan?Nice try
වයස 71 ක ගෑනියෙක් ලුහපෝ ගෑනු යවන්න එපා බන් බයික්වල. වල් බල්ලො ඉන්නෙ. කුක්කු දෙකට හේත්තු වෙලා යයි.
ඒක තමයි ෆීමේල් රයිඩර්'ල ඉන්නවද බැලුවෙ.හපෝ ගෑනු යවන්න එපා බන් බයික්වල. වල් බල්ලො ඉන්නෙ. කුක්කු දෙකට හේත්තු වෙලා යයි.
මම මගේ බයික් එක හදන්න දාපු වෙලාවක පාර්ට්ස් ගන්න සැරයක් ගියා ඕකක. කිලෝමීටර් 5ක ගමනට දෙපාරක් හැප්පෙන්න ගිය.. පාරෙ මිනිස්සු බැනගෙන යන්නෙ.. තව හතරමං හන්දියක සිග්නල් ලයිටුත් බොනලා ඔහේ රෝං සයිඩ් යනවා.සේෆ්ටි ගැන නම් පොඩි කේස් එකක් තියේ නේද. මන් කියන්නෙ පදින එකාගෙ ස්කිල් එක ගැන.
නොදන්න උන් පදින බයික් එකක මම නම් යන්නෙ නෑ බන්.
ස්තූතියි මචං අත්දැකීම් බෙදාගත්තට. මටත් හිතෙන්නෙ අපේ අයගෙ රයිඩ් කොලිටි එක හරි මදි වගේ මෙහෙම එකකට.මම මගේ බයික් එක හදන්න දාපු වෙලාවක පාර්ට්ස් ගන්න සැරයක් ගියා ඕකක. කිලෝමීටර් 5ක ගමනට දෙපාරක් හැප්පෙන්න ගිය.. පාරෙ මිනිස්සු බැනගෙන යන්නෙ.. තව හතරමං හන්දියක සිග්නල් ලයිටුත් බොනලා ඔහේ රෝං සයිඩ් යනවා.
සුපර්මාකට් එකක වැඩකරන ඇඹිලිපිටිය පැත්තෙ කොල්ලෙක් සෙට් උනේ මට.
මම මගේ බයික් එක හදන්න දාපු වෙලාවක පාර්ට්ස් ගන්න සැරයක් ගියා ඕකක. කිලෝමීටර් 5ක ගමනට දෙපාරක් හැප්පෙන්න ගිය.. පාරෙ මිනිස්සු බැනගෙන යන්නෙ.. තව හතරමං හන්දියක සිග්නල් ලයිටුත් බොනලා ඔහේ රෝං සයිඩ් යනවා.
සුපර්මාකට් එකක වැඩකරන ඇඹිලිපිටිය පැත්තෙ කොල්ලෙක් සෙට් උනේ මට.