Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
uber pick me customer manners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන.

ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව

1. ඔවුන් කරන්නේ රැකියාවක් බව මතක තියාගන්න. අපිට සර් මිස් කියල කතා කරනව අපිත් ගරුත්වයක් දෙමු. අපිට සර්විස් එකක්නෙහ් දෙන්නේ. එ වෙනුවට අපි ගෙවීමක් කරනවා ඇත්ත නමුත් ගරුත්වයක් දෙමු.

2. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් තමන්ගෙ වෙලාව වටිනවා. මොකද ඒ වෙලාව මත තමයි තමන්ගෙ ඉපයීම තිරනය වෙන්නේ. තමන්ගෙ සියලු වැඩ ඉවර කරගෙන ටැක්සි එකට ක්තා කරන එක තමයි හොදම දේ. එහෙම නැතුව ඇවිත් රදවාගන්න එක කර්න්න එපා.

3. සමහර වෙලාවට අතය්වශය් කරුනු හින්ද එහෙම නවත්තගන්න වෙන වෙලාවල් ඇති එහෙම වෙලාවල් වලට රියදුරු මහත්මයට කියන්න waiting ඔන් කරගන්න කියල. තමන්ගේ වැඩේ වෙනුවෙන් එයාට වියදමක් කරන එක හොද නෑනේ

4. උබර් වගේ ටැක්සි ඇප් වල වෙන එකක ගියොත් එකට ගාන අයවෙන්නේ නෑ. එහෙම කරන්න එපා. ඔයාට වෙන අයව පික් කරන්න තියෙනවනම් ඒ ඇප් එකට දාන්න.

5. සමහර විටෙක ඩ්‍රවර් එනවා කියන වෙලාවට විනඩි 5 ක් 10 ක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒ අය එන්නේ පාරෙ. විශෙශයෙන් කොලබ 1- 15 වාහනයක් එලවනවා කියන එක ලේසි නෑ. ඒ වගේ දේවක් වලදි පොඩ්ඩක් කාරුනික වෙන්න.

6. රුපියල් 100 ක වගේ දුරකට 3 ,4 km ගෙවාගෙන නම් එන්නේ ටැක්සි එක ඔයාම කැන්සල් කරන්න. මොකද ටැක්සි එක එන්නේ ඔයා වෙනුවන්මනේ. ඒක තෙරුමක් නෑනේ. ඔයාට ඒ වෙනුවට පාරේ තිවිල් එකක යන්නත් පුලුවන්

7. ඔයාගෙ වාහනයක් ඇතූලේ කෑම කාල අපිරිසිදු කරනවට ඔයාල කැමති නෑනේ. ඒ හින්දා ටැක්සි එකත් එහෙම කරන්න එපා.

8. නොර්මලි ඇල්ටො මරුටි නැනො ආසන 4යි. එ කියන්නේ ඩ්‍රවර් එක්ක තව තුන් දෙනෙක්ට යන්න පුලුවන්. 4 ක් දානවනම් කලින් අහන්න. 4 කියන්නේ නිතියෙන් සම්මත ගාන නෙමේ. එක අහල ඉන්න ඒ හින්දා

ඔන්න ඔය දේවල් ටිකත් පුරුද්දක් විදියට අපි කරමු. මේ ටික ලියපු මමත් පාර්ට් ටයිම් එකක් විදියට ටැක්සි පැද්දා. ආදායමක් නැතිව නිකන් ඉන්නවට වඩා කියක් හරි මහන්සියෙන් හම්බ කරන එක වටිනවා.

ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ

ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක.

ජය!

[QUOTE="gampaha lena, post: 23460764, member: 361777"] [SIZE="4"]සිරි ලන්කාවේ ජිවත් වෙන අපි හැමොම යුද්දයක් කරන්නේ ජිවත් වෙන්න. අපි හැමොම කට්ටක් කනවා. අපි හැමොටම ඩ්‍රීම්ස් තියෙනවා. මේ කතා කරන්නේ අපි හැමොම යන එන ප්‍රවාහන මාදයන් ගැන. ඒව යුස් කරන අපිට තියෙන්න ඔනේ එතික්ස් ගැන. විශෙශයෙන් උබර් / පික් මි / ටුක් ටුක් ඇතුලු taxy app සම්බන්දව 1. ඔවුන් කරන්නේ රැකියාවක් බව මතක තියාගන්න. අපිට සර් මිස් කියල කතා කරනව අපිත් ගරුත්වයක් දෙමු. අපිට සර්විස් එකක්නෙහ් දෙන්නේ. එ වෙනුවට අපි ගෙවීමක් කරනවා ඇත්ත නමුත් ගරුත්වයක් දෙමු. 2. ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් තමන්ගෙ වෙලාව වටිනවා. මොකද ඒ වෙලාව මත තමයි තමන්ගෙ ඉපයීම තිරනය වෙන්නේ. තමන්ගෙ සියලු වැඩ ඉවර කරගෙන ටැක්සි එකට ක්තා කරන එක තමයි හොදම දේ. එහෙම නැතුව ඇවිත් රදවාගන්න එක කර්න්න එපා. 3. සමහර වෙලාවට අතය්වශය් කරුනු හින්ද එහෙම නවත්තගන්න වෙන වෙලාවල් ඇති එහෙම වෙලාවල් වලට රියදුරු මහත්මයට කියන්න waiting ඔන් කරගන්න කියල. තමන්ගේ වැඩේ වෙනුවෙන් එයාට වියදමක් කරන එක හොද නෑනේ 4. උබර් වගේ ටැක්සි ඇප් වල වෙන එකක ගියොත් එකට ගාන අයවෙන්නේ නෑ. එහෙම කරන්න එපා. ඔයාට වෙන අයව පික් කරන්න තියෙනවනම් ඒ ඇප් එකට දාන්න. 5. සමහර විටෙක ඩ්‍රවර් එනවා කියන වෙලාවට විනඩි 5 ක් 10 ක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒ අය එන්නේ පාරෙ. විශෙශයෙන් කොලබ 1- 15 වාහනයක් එලවනවා කියන එක ලේසි නෑ. ඒ වගේ දේවක් වලදි පොඩ්ඩක් කාරුනික වෙන්න. 6. රුපියල් 100 ක වගේ දුරකට 3 ,4 km ගෙවාගෙන නම් එන්නේ ටැක්සි එක ඔයාම කැන්සල් කරන්න. මොකද ටැක්සි එක එන්නේ ඔයා වෙනුවන්මනේ. ඒක තෙරුමක් නෑනේ. ඔයාට ඒ වෙනුවට පාරේ තිවිල් එකක යන්නත් පුලුවන් 7. ඔයාගෙ වාහනයක් ඇතූලේ කෑම කාල අපිරිසිදු කරනවට ඔයාල කැමති නෑනේ. ඒ හින්දා ටැක්සි එකත් එහෙම කරන්න එපා. 8. නොර්මලි ඇල්ටො මරුටි නැනො ආසන 4යි. එ කියන්නේ ඩ්‍රවර් එක්ක තව තුන් දෙනෙක්ට යන්න පුලුවන්. 4 ක් දානවනම් කලින් අහන්න. 4 කියන්නේ නිතියෙන් සම්මත ගාන නෙමේ. එක අහල ඉන්න ඒ හින්දා ඔන්න ඔය දේවල් ටිකත් පුරුද්දක් විදියට අපි කරමු. මේ ටික ලියපු මමත් පාර්ට් ටයිම් එකක් විදියට ටැක්සි පැද්දා. ආදායමක් නැතිව නිකන් ඉන්නවට වඩා කියක් හරි මහන්සියෙන් හම්බ කරන එක වටිනවා. ඔය වැඩේ කරද්දි පට්ට ගෙම් ගහන මිනිස්සු මට හම්බෙලා තියෙනවා.මන් එ මිනිස්සුන්ගෙන් විස්තර අහල තියෙනවා. එක දිගට දවස් දෙක ඩ්‍රයිව් කරන උන් සෙට් වෙලා තියෙනවා. තමන්ගෙ කියල වාහනයක් ගන්න. ගෙදරට ගත්තු ලොන් එක පියවන්න ලමයින්ගෙ අද්යාපන වැඩ වලට මිනිස්සු මහන්සි වෙනවා මහන්සි වෙලා හම්බ කරන හැටි තෙරුම් ගත්තා. ඒ මහන්සියට ගරුත්වයක් දෙමු. අපෙ රටට ඔනේ මහන්සි වෙන මිනිස්සු. හිගා කන මිනිස්සු නෙමේ ඔය කතාව අස්සෙම තව දෙයක් මතක් වෙනවා. අත පය 4 හොදට තියෙන මිනිහෙකුට කිසිදාක නිකන් දෙන්න එපා කිසි දෙයක්. පාරෙ හදුන්කුරු විකුනන මනුස්සය මොනව හරි විකුනන්න හදනවා සින්දු කියන මිනිහ පිනවන්න හදනවා ඒ අස්සෙ නිකන් සල්ලි ඉල්ල්න උන්ට සල්ලි නෑ කියල කියන්න කට ඇරලා. උත්සහ කරන මිනිස්සුන්ට අත දෙන්න. මහන්සි වෙන උත්සහ කරන මිනිස්සු ඔනේ රටක් මේක. ජය![/SIZE] :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom