Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
uber pick me customer manners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක.

වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල. මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.

[QUOTE="vectorizer, post: 23471516, member: 158047"] [SIZE="5"]මම මේ කියන්න යන දේ මෙතනට කොයි තරම් අදාලද දන්නෙ නැහැ. නමුත් පාරිභෝගියන්ගෙ පැත්තන් දවස්ම 2කට කලින්ට මට වුණු සිද්ධියක් මේක. වෙලාව පාන්දර 1.00ට වගේ ඇති. කටුනායක එයාපෝර්ට් ඉදන් කොළඹ එන්න UBER එකක් request කලා. දාපු සැනින් Order එක pick කලා. app එකේ වැටුනු මිල රුපියල් 1790 ක් වගේ. අදාල රියදුරා කථා කලා. කථා කරල කියනවා [SIZE="5"][COLOR="Green"]සර් මේ වෙලාවේ සර්ට යන්න වෙන Uber වාහන නැහැ. මගේ වාහනේ විතරයි තියෙන්න. 2500 ක් දෙනවනම් මම එන්නම්. නැත්නම් ඕක ඔයාම කැන්සල් කරන්න. කැන්සල් කරලත් ආයෙ ඔයා order කලත් මේ හයර් එක pick කරන්නේ මම කියල.[/COLOR][/SIZE] මම ලංකාවේ විතරක් නෙමේ වෙන රටවලත් uber use කරල තියනවා. නමුත් ඒවයේ ඔය වගේ customer ට threat කරල order ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවාදී රියදුරන් නිසා වෙන්නේ අදාල taxi network එකේ hire අඩුවෙන එක විතරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom