250SPECIAL
50% off
මටත් ආව ඕක මම මේ දාන්න ලොග් උනා විතරයි
Code = 250SPECIAL








මාත් ලගදි බුක් කරා uber එකක් ගමනක් යන්න
වාහනේ එන්න විනාඩි පහකට විතර කලින් එනව surge rate ඇප්ලයි වෙනව ඕන නං කැන්සල් කොරන්න කියල
යකෝ මේ හදිස්සියට කැන්සල් කරලා තව එකක් අරගෙන කොහෙ යන්නද?
අන්තිමට ගිහිල්ල බහිනකොට ගාන ඩබල්!!! (1.9X surcharge)
රුපියල් හයසියගානක ගමනට surge කියල තව 600ක් විතර ගහල
ඔය කැරියන්ගෙ මගුල් වල යනවට වඩා හොඳයි බන් නෝමල් කැබ් එකක යනව....ආයෙ ජීවිතේට යන්නෙ නැහැ කියල හිතාගත්ත

surge nam mokatada bun damme
cancel karana epai
surge nam mama lowet yanne na UBER![]()




I was in a really big hurry, so there wasn't any time to call a cab machan.
from now on I'm skipping uber altogether and get a cab![]()
don't do that machan
sometimes uber is the cheapest way to get a ride
i am using all the apps pickme , uber, fair taxi etc..
cheapest tuk tuk is fair taxi 30per Km and it will cost 450 rs to go to office
but with uber promotion my cost is 290Rs
almost 160 price difference
use uber and skip the surge time






don't do that machan
sometimes uber is the cheapest way to get a ride
i am using all the apps pickme , uber, fair taxi etc..
cheapest tuk tuk is fair taxi 30per Km and it will cost 450 rs to go to office
but with uber promotion my cost is 290Rs
almost 160 price difference
use uber and skip the surge time
promotion code is not valid![]()

wada yakooමටත් ආව ඕක මම මේ දාන්න ලොග් උනා විතරයි
Code = 250SPECIAL
fair taxi app ekak thiyenawada? eke cabs thiyenawada ona time ekaka uber wala wage?
didnt work250SPECIAL
50% off
