Uber එකේ promo codes ගොඩක් වෙලාවට personalize කරලා එවන්නේ. sms එක එන අයට විතරයි වැඩ.
එත් සමහර ඒවා වැඩ හැමෝටම වගේ.
කරුමෙකට වගේ Uber Driver වැරදිලා activate උනා. එදා ඉඳන් එකම code එකක්වත් වැඩ කරන්නේ නෑ..

එත් සමහර ඒවා වැඩ හැමෝටම වගේ.
කරුමෙකට වගේ Uber Driver වැරදිලා activate උනා. එදා ඉඳන් එකම code එකක්වත් වැඩ කරන්නේ නෑ..

samahara drivers la rola gahanne cash customer lagen. Petrol walata ehema. mokada uber sameday bank karanne nane salli. hamoma promotion yanna gattama e type eke driver lata kelawenawa. that's what I told by my experience 