Uber Promotion

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    මන් app එක අලුතෙන් දැම්මේ. මේක ගැහුවම Rs600 free awa. :D:D

    UBERCOLOMBO
     

    samantest12345

    Junior member
  • Aug 3, 2017
    77
    18
    8
    uberzip ekei go ekei wenasa mokakda

    uberzip එකේ එන්නෙ චාටර් ඩ්‍රයිවර්ල. නැනෝ, ඇල්ටො වගේ චාටර් වාහන.
    ubergo එකේ එන්නෙ හොඳ ඩ්‍රයිවර්ල. (රේටින් වැඩි අය) වාහනත් හොඳයි. වැගන් ආර් වගේ ඒව.
    uberX එකේ තමයි SUV, sedan, හයිබ්‍රිඩ් වගේ වාහන එන්නෙ. ඒකෙ ඩ්‍රයිවර්ස්ලත් රේටින් වැඩිම හොඳම උන්. උන් අනිවාර්යයෙන් කස්ටමර්ට සර්, මැඩම් කියල කතා කරන්න ඕනෙ.
    ඩ්‍රයිවර්ලගෙ රේටින් අඩු උනොත් කාර් එක හොඳ උනත් උන් Uberzip වගේ අඩු කැටගරි එකකට වැටෙනව. කෙල්ලෙක් වගේ තනියම යවනව නම් බය නැතුව යවන්න පුලුවන් UberX හරි UberGo හරි ගත්තොත්.
     
    Last edited:
    • Like
    Reactions: randy6667

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් යන්නෙ Uber විතරයි. pick Me හම්බ කඩේට යන්නෙ නැහැ.