Me Dan Awe
Dear rider, get upto LKR 100 OFF 10 rides! Use code 100MAR012 and avail 50% off upto LKR 100 for 10 rides in Colombo. Valid till Sunday 11th Mar. - Uber SL

Promotion code not valid kiyanawane machan Help
100 rides 10 nodi 300 or 500 rides dekak dunna nam moko bun shik![]()
Me sathiye oggers awe na thama
දැන් ඩ්රයිවර් ල කොල් කරාම අහනව ප්රමොශන් ද කියලා. උන් වැඩි කැමති නෑ ප්රමොශන් දුවන්න . 520 ක හයර් එකක් 200 කෝඩ් එකක් තිබ්බ මු බෑ කිව්වා හයර් එක, ඇයි ඇහුවම ප්රමොශන් සල්ලි ගෙවන්න පරක්කුයි ලු . පෝය දවසේ හැබයි උනේ
un baninawa ban promotion walata withrak yana higannao kiyala apitaදැන් ඩ්රයිවර් ල කොල් කරාම අහනව ප්රමොශන් ද කියලා. උන් වැඩි කැමති නෑ ප්රමොශන් දුවන්න . 520 ක හයර් එකක් 200 කෝඩ් එකක් තිබ්බ මු බෑ කිව්වා හයර් එක, ඇයි ඇහුවම ප්රමොශන් සල්ලි ගෙවන්න පරක්කුයි ලු . පෝය දවසේ හැබයි උනේ

cancel nokara idala ticket ekak dala kelawanna tibbe uta
kari driverla inne
unge wahana wala api nikan yanawa wage