මචං Ubereats, PickMe foods වලින් damaged වෙච්ච parcel ආවහම එකේ අලාභය කාගෙන් ද charge වෙන්නේ. මම අද දාපු PickMe foods එකක් pack එක කැඩිලා එළියට ඇවිත්. Delivery කරපු එක කියනවා ඌට මුකුත් කරන්න බෑ කියලා.