Ublox Leon G100 GSM GPRS Modem එකත් එක්ක AT Command වලින් වැඩකරපු එලකිරි යලුවෙක් ඉන්නවද?
මට පොඩි ප්‍රශ්ණයක් ඇවිත් තියෙන්‍ෙ
මෙ මොඩම් ඓකේ HTTP AT command set එක අනිත් එවට වඩා ටිකක් වෙනස්. sms send and receive call function එලටම වැඩ. මට ඔනි GPRS connection එකක් හදාගෙන http get වලින් Value ටිකක්ක් පාස් කර ගන්න. උදවු කරන්න පුලුවන් එලකිරි සහෝ කොනෙක් ඉන්නව නම් උදවුවක් කරන්න.