Ubuntu වලට ආදරය කල අතීතය. මිහිරි මතකයන්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,563
    10,349
    113
    44
    Living in an Atom
    ඉස්සර මේ Ubuntu CD නොමිලයේ ඇමරිකාවේ ඉඳලා ආවේ. ලෝකය පුරා Ubuntu ව්‍යාප්ත කරන්න ඒ දවස් වල Ubuntu Comunity එක සැහෙන වෙහෙසුනා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඇමරිකානු රජයෙන් සහ ලොව පුරා විසිරි සිටින ලිනක්ස් ලෝලීන්ගෙන් ලබා දුන්නා.

    මට ඉස්සර ආව ලොකු පෙට්ටියක් පුරවල CD. මම බෙදලා දුන්නා .

    455027561_10162456171953118_8394045092021975416_n.jpg

    454779391_10162456171978118_762838166710062242_n.jpg

    454956444_10162456171998118_5027404958573198497_n.jpg
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,045

    🤭

    පෙට්ටි ගණන් නම් දුන්නේ නැහැ බං එකාට එක CD එකයි දුන්නේ
    Java bari ponnappu
    ------ Post added on Aug 12, 2024 at 8:23 AM
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,563
    10,349
    113
    44
    Living in an Atom
    පෙට්ටි ගණන් නම් දුන්නේ නැහැ බං එකාට එක CD එකයි දුන්නේ

    ඔව් සාමාන්‍ය විදිහට දුන්නේ එකයි හෝ දෙකයි CD . ඒත් සමාජයට බෙදා දීමේ අරමුණින් ඉල්ලනන පුළුවන් ඒ දවස්වල බල්ක් එකක්. ඒවගේ තමයි මට ආවේ ලොකු බොක්ස් එකක් පුරවලා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,258
    113
    - උඩරට -
    ඔව් සාමාන්‍ය විදිහට දුන්නේ එකයි හෝ දෙකයි CD . ඒත් සමාජයට බෙදා දීමේ අරමුණින් ඉල්ලනන පුළුවන් ඒ දවස්වල බල්ක් එකක්. ඒවගේ තමයි මට ආවේ ලොකු බොක්ස් එකක් පුරවලා.
    මම 25 ක් ඉල්ලලා ආවා කියපන්කෝ .. දුන්නා බෙදලා සේරම
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    mage yaluwek computer class ekak kara, math ee class eke bedala denna kiyala godak genat bedala deela thuyanawa.
     
    • Like
    Reactions: NRTG

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    ඕකේ එක cd එකක් තිබ්බා පුකට පුක තියන් ෆොටෝ එකක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පෙට්ටි ගණන් නම් දුන්නේ නැහැ බං එකාට එක CD එකයි දුන්නේ
    එක එක දෙන්න පටන් ගත්තේ පස්සේ http. කලින් ඉලලන ඕනෙ ගානක් දුන්නා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    එක එක දෙන්න පටන් ගත්තේ පස්සේ http. කලින් ඉලලන ඕනෙ ගානක් දුන්නා
    උබ පෙට්ටියක් ම ඔඩර් කරලා උබේ ගෑනිගෙ හිල අස්සට බැස්සුවා ද http
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම පෙට්ටියක් ම ඔඩර් කරලා මගේ ගෑනිගෙ හිල අස්සට බැස්සුවා http
    ඊට පස්සේ ඒ ටික ගෑනි උඹේ පුක අස්සට බැස්සුවද http?

    ගූ නැව් දෙකතුනක් උනත් පුකේ ගහගන්න පන්නරය ලැබුනේ එදා නේද? :lol:
     
    • Haha
    Reactions: shenat and gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඊට පස්සේ ඒ ටික ගෑනි උඹේ පුක අස්සට බැස්සුවද http?

    ගූ නැව් දෙකතුනක් උනත් පුකේ ගහගන්න පන්නරය ලැබුනේ එදා නේද? :lol:
    කොමෙන්ට් එක Edit කරන්න නම රිදුනා කියන්නේ හරි තමා🤣🤣
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඉස්සර මේ Ubuntu CD නොමිලයේ ඇමරිකාවේ ඉඳලා ආවේ. ලෝකය පුරා Ubuntu ව්‍යාප්ත කරන්න ඒ දවස් වල Ubuntu Comunity එක සැහෙන වෙහෙසුනා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඇමරිකානු රජයෙන් සහ ලොව පුරා විසිරි සිටින ලිනක්ස් ලෝලීන්ගෙන් ලබා දුන්නා.

    මට ඉස්සර ආව ලොකු පෙට්ටියක් පුරවල CD. මම බෙදලා දුන්නා .

    455027561_10162456171953118_8394045092021975416_n.jpg

    454779391_10162456171978118_762838166710062242_n.jpg

    454956444_10162456171998118_5027404958573198497_n.jpg
    ඔ්ක ෆන්ඩ් කලේ සවුත් ඇෆ්රිකාවල කැනොනිකල් කියන කම්පනියෙන්. US වලින් නෙමෙයි
     
    • Love
    Reactions: NRTG

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මටත් ආවා තඩි පැක් එකක්. සිඩී දෙක ගානෙ තියෙන බන්ඩල්. එක සීඩී එකක් ඉන්ස්ටොල් එක, අනික පොර්ටබල් නබුටබල් ලයිව් එකද කොහෙද
     
    • Love
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔ්ක ෆන්ඩ් කලේ සවුත් ඇෆ්රිකාවල කැනොනිකල් කියන කම්පනියෙන්. US වලින් නෙමෙයි
    Canonical company eken thanai ubuntu develop karanne

    Ubuntu walata paid support services dena eka thamai unge business eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මගේ උබුන්ටු පාර්සල් කස්ටම් ෆකයි ගොඩක් වෙලාවට ඇරලා බලනවා. රටින් ඕවා එනකොට, ඕවා නිකන් බෙදල දෙනකොට මම නිකං මහරාජා වගේ 🤣🤣
    ඒ කාළේ සීඩී කියන්නේ රත්තරං වගේ. මම සීඩී දාලා තොරණකුත් ගැහුවා. ගමේම උන් කොර🤣
     
    • Haha
    Reactions: your_love