ඉස්සර මේ Ubuntu CD නොමිලයේ ඇමරිකාවේ ඉඳලා ආවේ. ලෝකය පුරා Ubuntu ව්‍යාප්ත කරන්න ඒ දවස් වල Ubuntu Comunity එක සැහෙන වෙහෙසුනා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඇමරිකානු රජයෙන් සහ ලොව පුරා විසිරි සිටින ලිනක්ස් ලෝලීන්ගෙන් ලබා දුන්නා.
මට ඉස්සර ආව ලොකු පෙට්ටියක් පුරවල CD. මම බෙදලා දුන්නා .
මට ඉස්සර ආව ලොකු පෙට්ටියක් පුරවල CD. මම බෙදලා දුන්නා .