Ubuntu වලට ආදරය කල අතීතය. මිහිරි මතකයන්

dbug

Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ekale windows awul giyama oya Ubuntu Live CD eka daala tamai backup aragena windows format karaganne... :lol:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    මාත් දෙක තුනක් ඕඩර් කරා බන්. හැබැයි එක ඇඩ්‍රස් එකකට එන්නේ එක cdඑකයි. ඒ නිසා මම ගෙදර ඉලක්කම දාලා එකකුයි, ගෙදර ඉලක්කම නැතුව නිකං ඇඩ්‍රස් එක දාලා තව එකකුයි ගෙන්න ගත්තා. ලියුම් බෙදන කෙනා මාව දන්න නිසා මගේනම් දැක්ක ගමන් ලියුම ගෙනත්දෙනවා. හැබැයි එක කොම්පියුටරේකටවත් උබුන්ටු දැම්මේ නෑ. දාන්න ට්‍රයි කරේවත් නෑ බන්. :lol:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඉස්සර මේ Ubuntu CD නොමිලයේ ඇමරිකාවේ ඉඳලා ආවේ. ලෝකය පුරා Ubuntu ව්‍යාප්ත කරන්න ඒ දවස් වල Ubuntu Comunity එක සැහෙන වෙහෙසුනා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ඇමරිකානු රජයෙන් සහ ලොව පුරා විසිරි සිටින ලිනක්ස් ලෝලීන්ගෙන් ලබා දුන්නා.

    මට ඉස්සර ආව ලොකු පෙට්ටියක් පුරවල CD. මම බෙදලා දුන්නා .


    455027561_10162456171953118_8394045092021975416_n.jpg


    454779391_10162456171978118_762838166710062242_n.jpg


    454956444_10162456171998118_5027404958573198497_n.jpg
    Custom ekata yanna unada clear karaganna :lol:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    tuah... Ubuntu is the distro that made me 'linux' boring and disgusting
    thanks to Fedora and Redhat im back on linux as my daily driver :love:
     
    • Love
    Reactions: gnilukshi

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    පෙට්ටි ගණන් නම් දුන්නේ නැහැ බං එකාට එක CD එකයි දුන්නේ
    labba thamai... un passe limit karata mul kale eheme limit ekak thibbe na. yako mama kochchara genalla thibbada. me lagak wenakal thibba disks 50 wage. wisi kara dan wedak nethi nisa.

    oya hathara wateta bedala bedala ithuru wechcha ewa
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    labba thamai... un passe limit karata mul kale eheme limit ekak thibbe na. yako mama kochchara genalla thibbada. me lagak wenakal thibba disks 50 wage. wisi kara dan wedak nethi nisa.

    oya hathara wateta bedala bedala ithuru wechcha ewa
    එහෙනම් උබල වගේ දස්පයෝ මිස් යුස් කරපු නිසා තමා උන් නවත්තලා තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,647
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    පෙට්ටි ගණන් නම් දුන්නේ නැහැ බං එකාට එක CD එකයි දුන්නේ

    නොදන්න හුththaවල් නොකිය ඉඳපන් බයියෝ.
    මටත් ඇවිත් තියෙනවා එකපාර ගොඩක්(මතක විදියට 10ක් 12ක්)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    නොදන්න හුththaවල් නොකිය ඉඳපන් බයියෝ.
    මටත් ඇවිත් තියෙනවා එකපාර ගොඩක්(මතක විදියට 10ක් 12ක්)
    උබ 10 ක් ගෙනාවේ උබේ අම්මාගේ හිල ඇතුලට බස්සන්න වෙන්න ඇති🤣
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,295
    2,914
    113
    එහෙනම් උබල වගේ දස්පයෝ මිස් යුස් කරපු නිසා තමා උන් නවත්තලා තියෙන්නේ
    mis use kare na gas bobilo, iskola walata igena ganna lamayinta bedala dunna. un e dawas wala bulk ewaddi ehema share karanna kiyalamai dunne.
    danna labbak kiyawanna ona ekko.