Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ubuntu වලට Dongle එකක් Connect කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ubuntu වලට Dongle එකක් Connect කිරීම

Ubuntu වලට Dongle එකක් Connect කිරීම

මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්රමයක්. දන්නෙ නැති අයට උදව්වක් විදියට තමයි මම මේක ලියන්නෙ.

පලමු පියවර විදියට, ubuntu මුහුනතේ තියන Network Connection icon එක Right Click කරල pop up menu එකෙන් Edit Connections කියන එන තෝරගන්න.

ඊ ලගට ලැබෙන window එකෙන් Mobile Broadband tab එක තෝරල ඒකෙ add button එක click කරන්න.

ඊට පස්සෙ ලැබෙන window එකෙන් Create a connection for this broadband device: යටතේ තියන list එකෙන් ගැලපෙන device එක තෝර ගන්න. මෙතනට ගොඩක් දුරල මොඩම් එකේ නම එන්නෙ නෑ. නමුත් එතන තියන device එක select කරාම හරි.

ඊ ලගට එන windows වලදී රට, සේවා සපයන ආයතනයේ නම හා සේවා පැකේඡය තෝරාගන්න. ඉන්පසු වෙනස් කම් save කර එම window එක close කරන්න. දැන් නැවතත් Network Connections window එක පෙනේවි.

එහි ඔබ අලුතින් සාදාගත් connection එක ඈතුලත් වී තියෙනව. දැන් ඒ window එක close කරන්න. ආපහු network connection icon එක Left Click කරල Avalable යටතේ තියන දැනු හදපු connection එක click කරල අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්.

දැක්කනෙ හරිම සරල ක්රමයක්. මොනව හරි අවුලක් තියනවනම් මට කියන්න. හැබැයි මේක Dialog Original Dongle එකත් එක්ක හරියටම වැඩකරේ නෑ.

http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html#comment-form

[QUOTE="gn.karunarathna, post: 8718007, member: 96060"] [b]Ubuntu වලට Dongle එකක් Connect කිරීම[/b] [COLOR="DarkRed"][SIZE="5"]Ubuntu වලට Dongle එකක් Connect කිරීම[/SIZE][/COLOR] [B][B][SIZE="4"]මේ කියන්න හදන්නේ 3G phone එකකින් එහෙමත් නැත්නම් Dongle එකකින් software එකක් use කරන්නෙ නැතුව Ubuntu හරහා අන්තර්ජාලයට එකතු වෙන විදියක් ගැන. මේක හරිම සරල ක්රමයක්. ඒ වගේම මේක ගොඩක් දෙනා දැනටම භාවිතා කරන ක්රමයක්. දන්නෙ නැති අයට උදව්වක් විදියට තමයි මම මේක ලියන්නෙ. [IMG]http://img816.imageshack.us/img816/7835/step01.png[/IMG] පලමු පියවර විදියට, ubuntu මුහුනතේ තියන Network Connection icon එක Right Click කරල pop up menu එකෙන් Edit Connections කියන එන තෝරගන්න. [IMG]http://img253.imageshack.us/img253/3694/step02.png[/IMG] ඊ ලගට ලැබෙන window එකෙන් Mobile Broadband tab එක තෝරල ඒකෙ add button එක click කරන්න. [IMG]http://img816.imageshack.us/img816/6350/step03.png[/IMG] ඊට පස්සෙ ලැබෙන window එකෙන් Create a connection for this broadband device: යටතේ තියන list එකෙන් ගැලපෙන device එක තෝර ගන්න. මෙතනට ගොඩක් දුරල මොඩම් එකේ නම එන්නෙ නෑ. නමුත් එතන තියන device එක select කරාම හරි. [IMG]http://img545.imageshack.us/img545/5347/step04.png[/IMG] [IMG]http://img137.imageshack.us/img137/6414/step05.png[/IMG] [IMG]http://img153.imageshack.us/img153/1503/step06.png[/IMG] ඊ ලගට එන windows වලදී රට, සේවා සපයන ආයතනයේ නම හා සේවා පැකේඡය තෝරාගන්න. ඉන්පසු වෙනස් කම් save කර එම window එක close කරන්න. දැන් නැවතත් Network Connections window එක පෙනේවි. [IMG]http://img507.imageshack.us/img507/3058/step07.png[/IMG] එහි ඔබ අලුතින් සාදාගත් connection එක ඈතුලත් වී තියෙනව. දැන් ඒ window එක close කරන්න. ආපහු network connection icon එක Left Click කරල Avalable යටතේ තියන දැනු හදපු connection එක click කරල අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පුලුවන්. දැක්කනෙ හරිම සරල ක්රමයක්. මොනව හරි අවුලක් තියනවනම් මට කියන්න. හැබැයි මේක Dialog Original Dongle එකත් එක්ක හරියටම වැඩකරේ නෑ.[/SIZE][/B][/B] [url]http://keshandesilva.blogspot.com/2010/11/ubuntu-dongle-connect.html#comment-form[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom