Ubuntu 20.04.1 LTS ~ හෙළකුරු

CeylonVideoOne

Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    හෙළකුරු Ubuntu 20.04.1 LTS (Focal Fossa) වලට Support කරනවද ?

    2020-04-23-13.05.21.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හෙළකුරු Ubuntu 20.04.1 LTS (Focal Fossa) වලට Support කරනවද ?

    2020-04-23-13.05.21.jpg
    fcitx එක්ක m17n පැකේජ් ටික දාගන්න - ඒකේ තියෙනවා සිංග්ලිශ් transliteration එක, ඒක දාගන්න input method එකට. මැෂින් ගන් එකකින් තියනවා වගේ කොටතෑකි. :D
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,347
    113
    Colombo, Sri Lanka
    ටෙර්මිනල් එකෙන් .....
    /usr/local/share/fonts
    /usr/share/fonts/sinhala
    මේ Folders වලට හොද font එකක් දාගන්න FM මලිති වගේ

    Default එන lklug.ttf, Freeserif.ttf අයින් කරන්න එතකොට අකුරැ හරි ලස්සනට පේනවා
     
    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    fcitx එක්ක m17n පැකේජ් ටික දාගන්න - ඒකේ තියෙනවා සිංග්ලිශ් transliteration එක, ඒක දාගන්න input method එකට. මැෂින් ගන් එකකින් තියනවා වගේ කොටතෑකි. :D

    ට්‍රයි කරල බලන්නනම් මචං Thanks Help එකට
     
    CeylonVideoOne

    Active member
  • Sep 10, 2014
    463
    106
    43
    Ceylon
    ටෙර්මිනල් එකෙන් .....
    /usr/local/share/fonts
    /usr/share/fonts/sinhala
    මේ Folders වලට හොද font එකක් දාගන්න FM මලිති වගේ

    Default එන lklug.ttf, Freeserif.ttf අයින් කරන්න එතකොට අකුරැ හරි ලස්සනට පේනවා

    Thanks මචං
     
    • Love
    Reactions: NRTG