Ubuntu CD's awa

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Api nam download karagaththaa..... :yes: Owa genwagaththa wagema, oken wadakuth gannawa nam thamai hoda..... :yes: Also, thawa genwaganna aya, jolly ekata boruwata genwaganna epaa.... :no: Onama nam genwaganna.....!! Wadak gannawa nam aken.... :) :D
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Api nam download karagaththaa..... :yes: Owa genwagaththa wagema, oken wadakuth gannawa nam thamai hoda..... :yes: Also, thawa genwaganna aya, jolly ekata boruwata genwaganna epaa.... :no: Onama nam genwaganna.....!! Wadak gannawa nam aken.... :) :D
    mama download karala eka cd ekakata dagaththa eth wada kare naha:no:
    ita passe thamay order kare
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මම මේක කියන්නේ මේ දාපු සහෝදරයාට නෙමෙයි වැරදියට සිතන්න එපා පොදු පණිවිඩයක් ලෙසට
    මට මේක කියන්න හිතුනා මේ thread දැකල

    අපි කවුරුත් බලන්න ඔනා උබුන්ටු තැටි නිකන් දුන්න පලියට Order ගෙන්න ගන්න නෙමෙයි.හැකි තරම් උත්සහ කරන්න බාගන්න නැතිනම් තියෙන කෙනෙක්ගෙන් කොපියක් ගන්න.අනික් උබුන්ටුව වෙනත් තැටි වලට copy කරන්න එපා කියල කිසිම තහනමක් නෑ.එක බව එයාලගේ licence එකේ පැහදිලිව තියෙනවා.අනික අපි බොරුවට කරනව order කියන්නේ උබුන්ටු සංවර්දනයට කැප කල හැකි මුදල් විශාල ප්‍රමාණයක් අපතේ යනවා කියන එක.මොක්ද ඔවා කරන්න යනේ එම මුදල් නිසා..


    *අනික පාසල ළමායකුට උවත් දැන් shoolnet එකේ උබුන්ටු mirror එකක් තියෙන නිසා 1-4 mbps තරම් වෙගයකින් බාගන්න පුලුවන්නේ....
    .​
    :P
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    61709_1514403392827_1616717401_1269681_192698_n.jpg


    59159_1514407432928_1616717401_1269682_3871911_n.jpg



    59159_1514407472929_1616717401_1269683_1834532_n.jpg


    59159_1514407632933_1616717401_1269687_654616_n.jpg





    Api naraka lamayi.........!! Lolzz