Ubuntu desktop

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    හරි දැන් පොඩ්ඩක් මම කට්ටියට කියල දෙන්නම් මේ Ubuntu desktop & default Application ගැන විස්තර ටිකක්.හරි එහෙනම් අදුන ගමු ubuntu ඩෙස්ක්ටොප් එක..

    මෙන්න ඩෙස්ක්ටොප් එක මේකේ වම පැත්තේ තියන බාර් එක හරියට වින්ඩොව්ස් වල ටාස්ක් බාර් එක වගේ අපි open කරන ප්‍රෝග්‍රෑම් වගේම ප්‍රෝග්‍රෑම් වල ෂොට් කට තමයි මෙතන තියෙන්නේ..

    13jun2012175352.jpg



    හරි මේතැන තියෙන්නේ කලින් අපි open කරපු ප්‍රෝග්‍රෑම් සහ අපිට මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් search කරන්න ඕනේ නම් මෙතනින් සර්ච් කරන්න පුළුවන්..


    13jun2012174509.jpg



    මෙතන තමයි ඔයාගේ හොමේ folder එක එහෙම නැත්නම් Windows වල වගේ මයි ඩොකියුමන්ට් folder එක,තව ඔයාට පුළුවන් මෙතනින් හාඩ් එකේ අනිත් partition brows කරන්න..

    13jun2012174625.jpg



    මේතියෙන්නේ mail setup කරන්න චැට් කරන්න මෙතන උසේ කරන්න පුළුවන්,,ඔවු ඔවු Facebook චැට් උනත් config කරාම මෙතනින් පුළුවන්..

    untitlded1o.jpg


    මෙතන තියෙන්නේ නෙට්වර්ක් setting හදන්න..

    dddzd.jpg



    මෙතනි system එකේ sound කන්ට්‍රෝල් කරන්න තියෙන්නේ..

    44727375.jpg


    මෙතන පෙන්නනවා දැන් ලොග් වෙලා ඉන්න කරන්ට් User ව

    92913862.jpg


    අන්තිමට මේක තමයි system එකේ settings ..හරියට කන්ට්‍රෝල් පැනල එක වගේ.system එක ෂ්ට්ඩවුන් කරන්න වගේ main option ටික තියන තැන..

    13988528.jpg


    හරි දැනුමට පොඩි යමක් එකතු උනානේ හෙට දානවා software updet කරන හැටි..එහෙනම් මම ගිය සුබ රාත්‍රියක්..හැමෝටම..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: ywicky

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    warning :- machanla ubala Ubuntu formatta karala dhaanna yanawanam balagena coz Ubuntu wala mulu heard ekama format karanawa kisima warning 1k nathuwa mata ooka una so be care full ;)