මචන් Hard එකක් හම්බුනා. ඒකෙ කොහෙ හරි Database files ටිකක් තියෙනව මට ගන්ඩ ඕනි. ubuntu wala.කොහොමද බන් මම හොයා ගන්නේ.default files save vena thana mama chek kala.nane ban.