• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mama issara ubuntu virodiyek. mata windows 10 epa wela gahuwa ubunu LTS 16.04 eka. gahala mata ona hama software ekak ma daagena LAMP stack ekath gahuwa. ado kiritoiyya wage wadanee ban. dan ubuntu supirine. patta fast. turn off wenawa 1 sec walin. :shocked::shocked::shocked:

    sound maxxa. bluetooth, wifi supiriyata wada. settings unath access karanna patta lesie.

    thama habai sinhala unicode dagane naha. thawa lightshot walata alternative soft ekak hoyaganna bari una. :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ubuntu virodiyek wela hitiye mokada? rallatada :D
    nanoshot walin screen shots upload karanna puluwan
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,731
    23,993
    113
    tracing Geo-location.. ... ...
    උබ මොනවද මචන් machine එකෙන් කරන වැඩ?
    softwares නැති ප්‍රශ්නේ තමයි නැත්නම් මමත් ආසයි තව OS try කරලා බලන්න..
    windows වලට හුරු වෙලා නේ දැන්.. :(

    අනිත් එක නිතරම windows එකට කෙලවෙනවා බන්..
    මාස 3ක් විතර යද්දී මොකක්හරි රෙද්දක් වෙනවා.. ඇති වෙලා ඉන්නේ..
    එත් වැඩ ටික කරගන්න alternative එකක් නැනේ හරියට..
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ubuntu virodiyek wela hitiye mokada? rallatada :D
    nanoshot walin screen shots upload karanna puluwan

    මචං සිංහල දැම්ම ඒත් ෙපාඩි අවුලක් ෙතිෙයනව මචං. ඔය ටයිප් ෙවච්ච ඒව වැරදිෙයිෙන්?
    කොෙහාමද ෙම්ක හදාගෙන්ෙන්? :lol::lol::(

    මේෙකන් බලල දාගෙත්ෙත්.

    http://tharaka-lankanet.blogspot.com/2016/11/how-to-install-sinhala-unicode-in.html
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ මොනවද මචන් machine එකෙන් කරන වැඩ?
    softwares නැති ප්‍රශ්නේ තමයි නැත්නම් මමත් ආසයි තව OS try කරලා බලන්න..
    windows වලට හුරු වෙලා නේ දැන්.. :(

    අනිත් එක නිතරම windows එකට කෙලවෙනවා බන්..
    මාස 3ක් විතර යද්දී මොකක්හරි රෙද්දක් වෙනවා.. ඇති වෙලා ඉන්නේ..
    එත් වැඩ ටික කරගන්න alternative එකක් නැනේ හරියට..

    coding wada thama ithin :P:P:P
    aYpcLZz.png
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    hah ha ela ela :D:D
    Ram1 ehema padda aduwen ganne.aye kiyanna deyak na.
    Xpad, Redshift ehema install krala balapan mchn. :yes::yes:
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    උබුන්ටු දාන්න දන් නෑ මම නම් වින්ඩෝස් දානවා වගෙ දාන්න බෑලු ඒකත් නෙට් එකේ දැක්කෙ